මහින්දටත් උඩින් යන ඒකාබද්දයේ මන්ත්‍රින් 18…
June 6, 2018 at 10:40 am | lanka C news
ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති නියෝජ්‍ය කථානායක තේරීම සදහා වන ඡුන්ද විමසීමේදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදී ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු සභාවෙන් ඉවත්ව ගියේ කාගේ උවමනාවටදැයි සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.
එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇතැම් පිරිසක් ඡුන්දය නොදීමද බරපතළ ප්‍රශ්නයක් යයිද ඔහු කියයි.
නියෝජ්‍ය කතානායකවරිය ලෙස සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්කිරීමට ඡුන්දය දෙන්නැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ උපදෙස් මත ඒකාබද්ධ විපක්ෂය විසින් ඒකමතිකව තීරණය කර තිබූ බවත් මන්ත්‍රිවරයා සදහන් කරයි.
නියෝජ්‍ය කතානායක ලෙස සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කිරීමට ඡුන්දය දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඒකමතික තීරණයක් ගත්තේ යයිද ඔහු කියා සිටී.
මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් නොපිලිපදින කොටසක් මෙන්ම ඒකාබද්ද විපක්ෂය තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පිළිනොපදින කොටසක් සිටින බවයි.
upades deepu ayawath chande dunnada unnehe?
Jo belong to the us the people. Without people’s support there is no JO.
රනිල්ට එරෙහි විශ්වාස බන්ගයටත උනේ ඔකම්යි. මුලින් හා කියලා පස්සේ කර ඇරියා මේ මහිදගේ වැඩක් මහින්ද රනිල්ට සපොට් කරනවා රනිල් මහින්දට සපොට් කරනවා නමුත් මහජනතාව මේක තෙරුම් ගන්නවා
රනිල්ට එරෙහි විශ්වාස බන්ගයටත උනේ ඔකම්යි. මුලින් හා කියලා පස්සේ කර ඇරියා මේ මහිදගේ වැඩක් මහින්ද රනිල්ට සපොට් කරනවා රනිල් මහින්දට සපොට් කරනවා නමුත් මහජනතාව මේක තෙරුම් ගන්නවා ..
සුදර්ශනිට චන්දය නොදුන් පොහොට්ටුවෙ මංත්‍රිවරුන්ට අපේ ආචාරය. (පසුගිය කලෙ ඔය නෝනා මහින්දට ත් පොහොට්ටුවෙ අයටත් කතාකල විදිය අපිට නම් මතකයි ) oyat eka balliyek thamae.thaat tagey maraneyy pasu mahinda mhata eyaawa ediriyata gattata pahugiya dawassawala mha balu tookes deeeela tibuna.