මහින්දටත් උඩින් යන ඒකාබද්දයේ මන්ත‍්‍රින් 18…

June 6, 2018 at 10:40 am | lanka C news
මහින්දටත් උඩින් යන ඒකාබද්දයේ මන්ත‍්‍රින් 18…

ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති නියෝජ්‍ය කථානායක තේරීම සදහා වන ඡුන්ද විමසීමේදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදී ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 18 දෙනෙකු සභාවෙන් ඉවත්ව ගියේ කාගේ උවමනාවටදැයි සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇතැම් පිරිසක් ඡුන්දය නොදීමද බරපතළ ප්‍රශ්නයක් යයිද ඔහු කියයි.

නියෝජ්‍ය කතානායකවරිය ලෙස සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්කිරීමට ඡුන්දය දෙන්නැයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ උපදෙස් මත ඒකාබද්ධ විපක්ෂය විසින් ඒකමතිකව තීරණය කර තිබූ බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

නියෝජ්‍ය කතානායක ලෙස සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කිරීමට ඡුන්දය දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඒකමතික තීරණයක් ගත්තේ යයිද ඔහු කියා සිටී.

මේ අනුව පෙනී යන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් නොපිලිපදින කොටසක් මෙන්ම ඒකාබද්ද විපක්‍ෂය තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පිළිනොපදින කොටසක් සිටින බවයි.

84 views

24 Comments to “මහින්දටත් උඩින් යන ඒකාබද්දයේ මන්ත‍්‍රින් 18…”

  1. don katugampala says:

    kalabala venna epa, tikak balan inna mokada venne kiyala ,sudarshineeta chande deela pohottuvata “Anaganna denna beha,

    • KADUWELA SILWA says:

      සුදර්ශනිට චන්දය නොදුන් පොහොට්ටුවෙ මංත්‍රිවරුන්ට අපේ ආචාරය. (පසුගිය කලෙ ඔය නෝනා මහින්දට ත් පොහොට්ටුවෙ අයටත් කතාකල විදිය අපිට නම් මතකයි )

      • cim says:

        thopi tika basilge gotto tikak,

      • Kanishka says:

        Basil’s stooges and screwing the JO and helping UNP. Basil those days refused to answer MR’s call even when MR was the President. He is a bloody cancer and need to be taken off from the JO

        • Suba Anagathayak says:

          Was it not Basil who organized Pohottuwa to send Ranil and Sira packing home!!

        • Boo says:

          Oh! Yea yea, Basil has few Lamborginis and golden horses and Bukingham palaces too, ah! I forgot about the Dubai bank accounts and helicopters also.

    • sayumi says:

      ඒකාබද්ධ විපක්ෂයේ අය මොන උලව්වකටද සුදර්ශිනියෙක්ට චන්දෙ දෙන්නේ ? මහින්ද මැතිතුමාට කොකා පෙන්නලා එතුමාගේ චන්ද වලින් මන්ත්‍රී කම් ගත්තු ඔය කපටි හෙරට එකාබද්ධ විපක්ෂයේ අය කිසිසේත්ම චන්දෙ දෙන්න ඕනේ නැහැ.

  2. Asitha says:

    These are strategies of MR and Dilan has no clue or has any right to talk about JO affairs.

  3. Rohitha says:

    me pinata manthrikam aeragena yana ena man naethiwa dangalana dilan waeni sokko kiyana katha wiswasa karanta epa.ekabaddaye innawa ohuta wada ratata adarayen waedakarana aya. bayawenta deyak nae.kohomahari ekabaddaya saha pohottuwa yana dekama winashakarantai munta uwamana.

  4. chandra says:

    However, sataka group- chamal, mahinda , namal all were absconding.

  5. Trumph says:

    Yako thawath oya depitakaatu horuth ekkada yanna hithan inne.

  6. SUNIMAL says:

    සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සිරිසේනගේ අත කොලුවක් ආඩි හත්දෙනාගෙන් කෙනෙක්

  7. හෙළබිම සත්ත says:

    දැන් එතකොට එකාබද්ධෙ වැඩ කරන්නෙ ඩිලාන් පිම්පිය හරි වසල මයිත්‍රියට හරි ඕනෙ විදියට.. අනෙ…..පන් යකෝ…
    මහින්ද ලොක්කටත් ආසනම් ලොවපන් උන්ගෙම පුකවල්..
    අපිට ලොවන්න බෑ…
    අපි ලොවන්නෙත් නෑ…
    ගමනක අවසානය එනවා.. කණගාටුයි..

  8. fernando says:

    JO means not mahinda or basils personal property. they should act according to policy of people wants. otherwise no vote. they should first understand that.

  9. දිලාන් මල්ලි මේ ඔයාගේ දින සියේ නැටුම්ද? says:

    දිලාන් මල්ලි මේ ඔයාගේ දින සියේ නැටුම්ද? දන්නෙම නෑ රොටිය පිළුණු වෙලා පස්සෙම ඇලිලා තියේවි.

  10. dasun says:

    Don’t take these 16 idiots to pohottuwa. UNPer is better than these jokers.

Main News