මහින්දට අගමැතිකම ගෙන ආණ්ඩුවක් හදන්නැයි ආරාධනා..

February 11, 2018 at 8:02 am | lanka C news
මහින්දට අගමැතිකම ගෙන ආණ්ඩුවක් හදන්නැයි ආරාධනා..

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව විසින් ලබා ඇති දැවැන්ත පරාජයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආරාධනා කර ඇති බව ආණ්ඩුවට හිතවාදී පුවත් වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

 

එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට යාමට සූදානමින් සිටින බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් මැතිවරණයෙන් අනක්ත පරාජයන් ලැබූ එක්සත් ජනතා නිදහස් සන්දානය ගන්නා ස්ථාවරය කුමක්දැයි පැහැදිලි නැත.

107 views

31 Comments to “මහින්දට අගමැතිකම ගෙන ආණ්ඩුවක් හදන්නැයි ආරාධනා..”

  1. DB says:

    Plzz don’t.wait until next presidential election and let’s appoint a new leader first and a new parliment in parliment election.dont fall into this dont make anything with pala.

  2. santha says:

    muuta anduwa denawata wada hondai ratin yana eka.

  3. Chandana says:

    මහින්ද අගමැතිකම ගන්නැයි කියන්න මේක මහමැතිවරණයක් ද ඕයි. කරපු හොරකං ටික වහගන්න විදියක් නැතිව දහ අ‍තේ දගලනවා. මිනිස්සුන්ට ඇත්ත තේරේන්‍ේ නැහැ. දේශපානඥයෝ දූෂිතයි වගේම. ඡන්ද දායකයෝ අන්ත දූෂිතයි. ඡන්ද දායකයන්ට මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ.

    හංගලා තියෙන් සල්ලි බලෙන් තමයි ඔය දිනුවේ. බොරු වපුරලා වපුරලා තමයි දිනුවේ. උඹලට තේරෙයි තව අවුරුදු 10 ක් විතර ගියහම. ඔකුන් යටත් බලයට ආවොත් මේ රට අන්ත දුක්කිත තත්ත්වයට ඇද වැටෙනවා. කිසි මොලයක් නැති විමලෙලා, බන්දුල වැනි 2500 න් ජීවත් විය හැකි බවට පුරා ජේරු ගැසූ මැටි ඇමතිලා එක්ක මොන ආණ්ඩුද ඕයි.

    • bandara says:

      එකම එක ඇත්තක් කියල තියෙනවා…මහින්ද අගමැතිකම ගන්නැයි කියන්න මේක මහමැතිවරණයක් ද ඕයි…අනික සේරම මෛත්‍රී ටෝක්…..

    • K.A.B says:

      ඔබ උපතින්ම හරෙකි.
      දැනුත් හරකෙකි.
      මරණයෙන් පසුවත් හරකෙකි..

    • Lion says:

      රටේ සංවර්ධනය, ආර්ථිකය හැම පැත්තෙන්ම පහලට යන, හොර අමනයො රැලකගෙ දැන් ආණ්ඩුව හොඳ උඹ වගේ මන්ද බුද්ධිකයෙක්ට විතරයි. බන්දුලගෙ 2500 කතාව අල්ලගෙන දඟලන එකෙන්ම උඹේ මන්ද බුද්ධිකකම තව පේනවා. බන්දුලය රවී එක්ක විවාදෙදි 2500න් කන්න බොන්න පුළුවන් කියල එදා තිබ්බ ගණන් අනුව ඔප්පු කරා. රවිය ඒ විවාදෙ පැරදුනා. ඒ ඇරත්, ඒ කාලෙට වඩා මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු වුනේ උඹලගෙ දැන් ආණ්ඩුව ආවට පස්සෙයි. රටේ ඕන තැනක ගිහිල්ල බලපං. බැරිනම් මේ ප්‍රතිපල ඇස් ඇරල බලපං.

    • weerabahu says:

      Ara wijebahuta wage me shock eka hinda umbatath malliya kelin wenne nathi bava apitayh therenawa.

      Paul prashna athi karaganne nathiwa Honda penela Kanda koppayak beepan

  4. evon says:

    Prophecy
    The one who has the power to evade the current president is approaching…… Comes to the scene when 2019 month of may dies…. President will treat him as a higher level to him…..

  5. kith says:

    Dan apita kanna “wi fi” hambawenne nadda?

Main News