මහින්දට අගමැතිකම ගෙන ආණ්ඩුවක් හදන්නැයි ආරාධනා..

February 11, 2018 at 8:02 am | lanka C news
මහින්දට අගමැතිකම ගෙන ආණ්ඩුවක් හදන්නැයි ආරාධනා..

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව විසින් ලබා ඇති දැවැන්ත පරාජයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආරාධනා කර ඇති බව ආණ්ඩුවට හිතවාදී පුවත් වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

 

එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට යාමට සූදානමින් සිටින බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් මැතිවරණයෙන් අනක්ත පරාජයන් ලැබූ එක්සත් ජනතා නිදහස් සන්දානය ගන්නා ස්ථාවරය කුමක්දැයි පැහැදිලි නැත.

163 views

31 Comments to “මහින්දට අගමැතිකම ගෙන ආණ්ඩුවක් හදන්නැයි ආරාධනා..”

  1. ABC says:

    Please do not jump into the toilet fit……………
    this is just like a committed suicide.

    • anurada says:

      මෛත්‍රී……
      තවදුරටත් ඊනියා ජාතික ආණ්ඩුව අටවගෙන විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්න ලැජ්ජා නැද්ද?

      • bandara says:

        මැතිවරණ ක්‍රමය අනුව මන්ත්‍රීවරු පත්වන විදිහ වැරදියි..‍එය ජනමතය විකෘති කරයි. කෙලින්ම 70 % යි ලැයිස්තු‍වෙන් 30% විය යුතුය…

        • උපුල් says:

          හරියට හරි හෙම් පිටින් ජනමතය විකෘති මේ අලුත් ක්‍රමයට 60%,40% සාධාරණ නැහැ

    • ජනක says:

      සිරිසේන මහතා තමාට සහ තමාගේ උපදේශකයන් වන චන්ද්‍රිකා මංගල සමරවීර වැනි අයගේ ෆෙඩරල් අදහස් ජනතාව එක හෙලාම ප්‍රතික්ෂේප කරන ලද බව වහාම තේරුම් ගත යුතුයි .
      රටේ ජනතාව සිරිසේන ජනපතිගේ දේශපාලන සෙල්ලම් වලට කිසිසේත්ම සහය නොදෙන බවත් තව දුරටත් ජනතාවගේ කැමැත්ත සමග සෙල්ලම් කිරීමට නොහැකි බවත් ජනතා කැමැත්තට ඉඩ දියයුතු බවත් දැනගතයුතුයි .
      ඔබ සර්වබලධාරී දෙවියෙකු නොවන බවත් ඔබට ඉහලින් ජනතාව සිටින බවත් සිහියේ තබාගැනීම ඉතාම වැදගත් .රටේ ජනතාව තම වැරැද්ද නිවැරදි කිරීමට පළමු පියාවර තබා ඇත .සිරිසේන ජනාදිපති දේශපාලන ගේම් ගැසීමෙන් වලකින්න .

  2. Wijebahu says:

    Just because he won a LG elections.? Current government has 3 legitimate years to govern. So Mahinda lokka thinks he can easy way get into the power back and hide all charges against them? And then start looting the country with Basil whear he left off in 2015. In your dreams.

    • ajitpenawaa de costa says:

      ranil . dumi kiriella – harrission does not rob ?

    • dilan says:

      මෛත්‍රී….ජාමේ බේරා ගන්න ඇමති සංඛ්‍යාව 46.1 ව්‍යවස්ථාවේ ඇති 30ගාණට අඩු කරන්න….!

    • Brown noser says:

      Maggot you appear to be petrified

      Shit eater.

    • Harsha says:

      Wake up MAN….

    • Ron says:

      Hey buddy the current president has less than 2 years (about 22 months). After 17th August 2019 the Parliament can be dissolved by the president. This is the beginning of the end of Yamapalanaya.

    • weerabahu says:

      Wijebahu
      Ganan ganna EPA machan ohoma thamai.
      Me shock ekatah ekka umbata malliya kelin wenne nathi eka gana apith kanagatu wenawa.

      Honda blue film deka thunak balapan.

      Ethakota hariyai.

    • Wilson Thilakaratna says:

      Mahinda never asked for a government power. He asks to hold a general election leaving the right to select their own government.

  3. ඇත්ත says:

    මෛත්‍රී වටා ඉන්නා කලු සුද්දන්ගේ ලණු කනවා එහෙම නෙමෙයි….ජනතාව දුන්නේ ආණ්ඩු වෙනස්කරන මැතිවරණයක් බලයක් නොවේ…දුර්දාන්ත රනිල්-මෛත්‍රී-කලුසුද්දන්ගේ නියා ජාතික ආණ්ඩුවට එරෙහිව, ඇමතිවරැ වැඩිකර ගැනීමට එරෙහි ඡන්දයකි….ඇමතිවරැ 30 අඩු කිරීමට මෛත්‍රීට බලපෑම් කරන්න….අගමැතිකම අරගෙන ඉල්ලන් ටින්කිරි කෑමෙන් වළකින්න….

  4. mAwella says:

    Since this is an openion poll, the opposition should now built their strategies planning coming Elections. Ranil destroyed UPFA and Sirisena in turn destroyed the UNP. JVP detonated themselves. It is opportunity to get set but not get lost

  5. සන්ධානයේ අමන ලේකම් says:

    සන්ධානයේ අමන ලේකම් වහාම ස්බිතාව හම්බල සල්ලි සමග දෙසපාලනයෙන් ගත යුතුය. ශ්‍රී ලංකා නිහස් පක්ෂය විසුරුවා හැර ම්ය්ත්රි සිරිකොතට යා යුතුය. ලබන සතියේ පන්ශුකුලය ඩි මතක වතර පුජාවක් කර මල ගිය චද දායකන්ට පින්දී වහාම අපායට නරකාදියට යාමට අතට කාලය උදාවී ඇත. අහෝ දුකකි.

  6. Rohitha says:

    moda joke ekak. a athara chanda prathpalaya wikurthi karamin pawathina bawata saekakaranta ida thiyanawa. SLPP ya hodisiyen inne.

  7. nimal says:

    Be a wise man!
    Work hard with the victory at provincial level and show your party colours
    Get ready for the national elections and prepare GOTA as the next national leder

  8. ටින්කිරි ඇත්ත says:

    රතු අලි ජාතිවාදී පක්ෂ වෙනුවට දිනේෂ් විරුද්ධ පකය මෙහෙය විය යුතුය. කතානායක පොහොට්ට්ව වෙනම පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යලි ඔවුනට ලබාදිය යුතුය. කතා නායක ගේ පක්ෂග්‍රාහී ක්‍රියා රටේ ජනතාව ප්‍රතික්ෂේප් කර ඇත. වහාම ඉල්ලා අස්වී වගකීම බාර ගත යුතුය.

  9. Rata Dina weemata katayuthu kala siyalu denata sthuthi.nayakayanani rata hari magata ganmata shakthiya labe wa.

  10. අගමැති එපා says:

    අගමැතිකම ගන්න තුප්පයි එක්ක ගිවිසුම් ගහන්න වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ බහුතුරය් නොමැති නිසා. හොඳම වැඩේ මහාමැතිවරණයකට යන තැනට සිරිසේ ඇතුළු නඩය තල්ලුකිරීමයි 😀

Main News