මහින්දට අගමැතිකම දෙන්න මෛත‍්‍රි එකග වේ..

January 21, 2017 at 11:15 pm | lanka C news
මහින්දට අගමැතිකම දෙන්න මෛත‍්‍රි එකග වේ..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ධුර කාලයේදී අගමැති ධුරයට මෛත‍්‍රිපාල සිරිසේන මහතා යෝජනා වූ විට ඔහු එය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දෙන්නැයි කියූ රාජ්‍ය දැව සංස්තා සභාපති පි. දිසානායක මහතා පවසයි.

කොළඹදී පවැති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අතීත කතාව සිහිපත් කලේය.

51 views