මහින්දට අලූත් පක්‍ෂයක් එපා කියන්න.. හැදුවොත් අපි අනාථයි.. – ශ‍්‍රිලනිප ලොක්කෙක් ආනන්ද හිමි ලග වැද වැටේ…

October 6, 2016 at 10:40 am | lanka C news
මහින්දට අලූත් පක්‍ෂයක් එපා කියන්න.. හැදුවොත් අපි අනාථයි.. – ශ‍්‍රිලනිප ලොක්කෙක් ආනන්ද හිමි ලග වැද වැටේ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නව පක්‍ෂයක් බිහි කිරීම කෙසේ හෝ නතර කර දෙන්නැයි ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරයෙක් නාරාහේන්පිට අභයාරාමාධිපති, පැවිදි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමුවී දැඩි ලෙස ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතා නව පක්‍ෂයක් බිහි කලහොත් ශ‍්‍රීලනිපය දැඩිව කඩා වැටෙන බවද පවසා ඇති ඇමතිවරයා එසේ වුවහොත් තව දුරටත් ආණ්ඩුව පවා පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයිද සදහන් කර ඇත.

18 views

19 Comments to “මහින්දට අලූත් පක්‍ෂයක් එපා කියන්න.. හැදුවොත් අපි අනාථයි.. – ශ‍්‍රිලනිප ලොක්කෙක් ආනන්ද හිමි ලග වැද වැටේ…”

  1. nandasoma says:

    අයියෝ, මේ, ආණ්ඩුවේ මේ උගුලට අහු වෙන්න එපා. ආණ්ඩුව මිනිස්සුන්ව distract කරන්න මේ SLFP කතාව, හෙවත් “SLFP ටොපිය” සැරෙන් සැරේ ගේනවා.

  2. NAK says:

    First and foremost is the need of the JO being in parliament. It is very important as if they are not inside the parliament we all can imagine what will happen.
    So,forming a new party, though is important, it must not be done in a way that gives pacha Sira the opportunity to oust the JO from parliament.
    Meaning, a new party will allow SLFP to sack the JO members from the party and with that goes the JO (SLFP) seats in the parliament.

  3. Batangala says:

    Mahinda will not have any more political future even though he creates a new party. Basil, Namal and the sons except Gota has ruined this entire career. Sorry for him. people are now fed up of all damn parties and the jokers who represent these parties.

Main News