මහින්දට ඉක්මනින්ම දඬුවම් දෙන්න සූදානම්.. පරීක්‍ෂණ අධිවේගී කරයි..

August 15, 2017 at 12:16 am | lanka C news
මහින්දට ඉක්මනින්ම දඬුවම් දෙන්න සූදානම්.. පරීක්‍ෂණ අධිවේගී කරයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති හා එම පවුලේ අයටත්, ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුනටත් එල්ල වී ඇති චෝදනා ගැන සිදුකරන පරික්ෂණ ඉක්මන් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මෙම පරීක්‍ෂණ සිදුවන්නේ ඉතා මන්දගාමී ලෙසින් යයි එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් දිගටම කරන චෝදනා සලකා බැලීමෙන් යයිද වාර්තා වෙයි.

ඒ අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරීන් කිහිප දෙනෙකුට ඉක්මන් සාකච්චාවක් සදහා කැදවා ඇත.

29 views
Main News