මහින්දට උස පුටුවක් දී ගෝටාභයට කොට පුටුවක් දෙන්නේ.. ඒ කියන්නේ පොහොට්ටුවේ අර්බුදයක්.. එනිසා ජනාධිපවරණයෙන් අනුර දිනනවා..- ටිල්වින්

September 6, 2019 at 6:26 am | lanka C news
මහින්දට උස පුටුවක් දී ගෝටාභයට කොට පුටුවක් දෙන්නේ.. ඒ කියන්නේ පොහොට්ටුවේ අර්බුදයක්.. එනිසා ජනාධිපවරණයෙන් අනුර දිනනවා..- ටිල්වින්

මහින්ද රාජපක්‍ෂ මහතාට උස පුටුවක් දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කොට පුටුවක් දෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල ඇති අර්බුදය නිසා බව ජනතා විමුක්ති පෙරමුණ බවසයි.

ජනාධිපති අපේක්‍ෂක ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් කලද ඔහුට හිමි තැන ලබා දීමට එම කදවුර සූදානම් නැති බව ඉන් පෙනී වන බව ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එජාපයේද අපේක්‍ෂකත්වය සදහා දැඩි සටනක් නිර්මාණය වී ඇති බවත් පැවසූ ඔහු මේ නිසා ජනාධිපතිවරණයට ශක්තිමත්ම අපේක්‍ෂකයා ඉදිරිපත් කර ඇත්තේ තම පක්‍ෂය බවද පැවසීය.

ජවිපෙ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

124 views

45 Comments to “මහින්දට උස පුටුවක් දී ගෝටාභයට කොට පුටුවක් දෙන්නේ.. ඒ කියන්නේ පොහොට්ටුවේ අර්බුදයක්.. එනිසා ජනාධිපවරණයෙන් අනුර දිනනවා..- ටිල්වින්”

  1. ඔය ලොකු පුටුවෙ විජේවීර හිටියනං තොපි මෙලහකට අවීචියෙ%%%%%<<<<<<<<

  2. susa says:

    mun ganja gahalada ban janatawage hadagasma hadunanne nati min yatharthaya terum ganna bari mun kohomada janda dinanne chanda laksha tunamarak tiyagena gon kathamai kiyawanne

  3. Chandika says:

    මහින්ද කියන්නේ වැඩිහිටියෙක්. අපේ මුලු ජාතියටම වැඩිහිටියෙක්..
    ඒ මනුස්සයා ට සලකන විදිය කළගුණ දත් මිනිස්සු දන්නවා.
    ජවිපෙ අයට අම්මත් සහෝදරී, තාත්තත් සහෝදරය.
    උන් දෙමාපියන් වැඩිහිටියන් ගැන දන්නෙ නෑ.

  4. Gayantha says:

    දැක්මක් නැති හැම පක්ශේටම ජැක් ගහ ගහ හිටපු කවටයන්ට කව්ද හලෝ චන්දේ දෙන්නේ.. මුන් තමයි මේ රට කෑවේ ප්‍රධාන පක්ශවලට ගොන් අදහස් දාලා. 2004 මුන් තමයි 50000 රජයේ රැකියා දෙන්න පාර කපලා, ඒ හෙන ගෙඩියත් මිනිස්සුන්ගේ ඔලුවට අතඇරියේ. ඒට පස්සේ 10000 පඩි වැඩිකරන වැඩේ , තෙල් මිල අනවශ්‍ය විදියට අඩු කරවලා යහපාලනය හරහා රටේ ආර්ථිකය විනාශම කරේ..
    මුන් දන්නේ දියව් දියව් ගාන්න විතරයි ආදායම හොයන විදිය ගැන මෙලෝ අවභෝදයක් නැති හරක් රැලක්. මුන් ජොබ් කරලාත් නැති අඩුම ගානේ පෙට්ටි කඩයක්වත් නොකරපු හාල්පාරුවෝ සෙට් එකක්…

  5. puncha says:

    Ane gal muusalayao. MR , Gotage ayya. Ithin ethuma pahala asanayaka wadi unama mokada? Umba nam sabe modayek. Anurata kiyapan chanda laksha 05 k aran pennanna kiyala.

  6. Love nature says:

    මහ මෙරක් උසට ඔවුන් ගොඩගසන සිහින බොද වන්නේ ඔවුන්ටද හොරාය.

  7. Mahasona says:

    රතු කමිස කාරයන්ට අද ලෝකයේ තැනක් නැහැ චීනය රුසියාව දැන් වෙනස්වී ඇත මුන් තමයි මෝඩයෝ

    • On looker says:

      That shows their bankruptcy of valid facts to attack Gota. Unlike on 2015 presidential election ,in which they almost directly helped the candidate who came mainly with U.N.P blessings,this time they have changed their role slightly and try to split the patriotic votes in order to make way for the U.N.P. candidate to win, an attempt which would never succeed,as the people have a good perception about their motives.

  8. kota says:

    ayi ranil anurata kotata usa putuwak da dune.

  9. MD says:

    Hil tin la wadihiti garu saru dannawada.maranna gattata passe maragena maragena giya

Main News