මහින්දට එක්වෙන්න සිටි මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීන්ව හෝටල් කාමරයක හිරකර හකීම් යතුර අතට ගනී.. කොටසක් මක්කම යවයි..

October 21, 2019 at 9:20 am | lanka C news
මහින්දට එක්වෙන්න සිටි මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීන්ව හෝටල් කාමරයක හිරකර හකීම් යතුර අතට ගනී.. කොටසක් මක්කම යවයි..

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වීම වළක්වා ගැනීමට තමනට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

ඇතැමුන් හෝටල් කාමරවලට දමා දොර වසා ගෙන සිටි බවත් ඒ ද මදි වූ පසු මක්කම වන්දනාවේ එක්ක ගිය බවත් ඔහු පැවසීය.

පසුගිය දින 52 ආණ්ඩුව කාලයේ දී මෙම තත්ත්වය උදා වූ බව ද ඔහු කියා සිටියේයය.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැුලියක් අමතමිනි.

60,132 Viewers

10 Comments to “මහින්දට එක්වෙන්න සිටි මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීන්ව හෝටල් කාමරයක හිරකර හකීම් යතුර අතට ගනී.. කොටසක් මක්කම යවයි..”

  1. වරදට දඬුවම නියතයි says:

    අපට තේරුම් ගන්න පුළුවන් ඇයි එහෙම කලේ කියල. යම් විධියකින් මහින්ද මහතාගේ රජය ස්ථාවර වුනානම් වහාබ් අන්තවාදීන්ගේ සැලසුම් කඩාකප්පල් වෙනවා. ඒ නිසා 4/21 පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුකරන උන් ඔත්තුසේවා විසින් අත්අඩංගුවට ගන්න එක වලක්වගන්න ගත් උත්සාහයක් බව තේරෙනවා. 4/21 පල්ලිවල මැරුණ සහ තුවාල වූ සියළු දෙනාගේ ලේ උඹ මත තැවරෙනවා. තම අනියම් බිරිඳක් පෙට්‍රල් දමලා පුච්චලා මරපු මිනිහෙකුට ඕක මහ ලොකු දෙයක් නොවෙයි. ශාප වෙනවා උඹටත් බෝම්බ කාරයන්ට සහය දුන් සැමටත්, උඹලා ආරක්ෂා කරන උන්ටත්.

  2. චේතියසේන says:

    මෙයා සම්පූර්ණ ක්‍රිමිනල් වැඩ දෙකක් කරා කියල පිලි ගත්ත!
    1. මංත්‍රි වරු හෝටල් කාමර වල හිර කිරීම
    2. අල්ලාගේ සාපය ගැන කියා මංත්‍රිවරු බියවැද්දීම

    අමතරව රාජ්ය දේපලත් අවබාවිත කරන්න ඇති- කට්ටිය මක්කම එකිකං යන්න!

    • හම්බ පන්නී says:

      පාස්කු ඉරිදාව 300 මළගෙයක් කරලා
      වෙසක් පෝය සැමරීම තහනම් කරලා
      රාමදාන් සමරනු සියළු ආරක්‍ෂා කරලා
      අද බුදුදහමට හෑල්ලු අපහසයම කරලා

  3. Keerthi says:

    This time at least 50% Muslims will vote for Gota.

  4. ක්‍රිමිනල් says:

    😂😂😂😂😂😂

    • THE CITIZENS says:

      The people have well observed your behaviour from long time in the past.Your heart and soul are with the U.N.P.,though the vote percentage of the people of the majority race to the U.N. P. are less than 25 per cent.

      • ක්‍රිමිනල් says:

        so ,what’s ur point ?

        • Sasha says:

          ක්‍රිමිනල් ඔයා ගොසිපෙට ගිහින් කමෙන්ට්‍ කරන්න.ඔයා යුඑන්පියට කඩේ යන කෙනෙක්. ඔයා ගොසිපෙත් පොහොට්‍ටුවේ අයටබැන බැන මෙතෙන්ටත් එන්නේ ඇයි මේ පේජ් එක තියෙන්නෙ පොහොට්‍ටුවට කඩේ යන අපිටයි.

  5. RAYMOND says:

    හරිම පැහැදිලියි
    එදා ඔවුන් මහින්ද ලගට ගියානම් පාස්කු බෝම්බ ප්‍රහාරය අසාර්ථක වෙනවා සැලසුම් පරිදි කරන්න මෙ රජය තියෙන්න ඕනෑ

  6. රටට වින කරන මොඩ රැල says:

    ඔව් මේ වගේ වසලයො ඉන්නකම් අපේ රටට කැද නැහැ නාකි හම්පඩයා තෝ එහෙම කලේ පාස්කු ප්රහාරය දියත් කරන්නයි කියලා මුස්ලිම් අයම කියනවා බලන් හිටපන් හිකනලා උබට මොකද වෙන්නෙ කියලා

Main News