මහින්දට එරෙහි නිවුයෝක් ටයිම්ස් මුට්ටිය කුඩු.. ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයෙන් සුන්..

June 29, 2018 at 3:50 pm | lanka C news
මහින්දට එරෙහි නිවුයෝක් ටයිම්ස් මුට්ටිය කුඩු.. ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයෙන් සුන්..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටෘම්ප් නිතර මතක් කරන ආකාරයට එරට පුවත් පත් වලින් බොරු ප්‍රවෘතී නිර්මාණය කිරීමට හොඳ උදාහරණයක් ලෙස පසුගිය ජුනි 25දා නිව් යොර්ක් ටයිම්ස් පුවත් පතේ හම්බන්තොට වරාය ගැන පලවූ ආන්දෝලනාත්මක ලිපිය නම් කල හැකි බව දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු එසේ පැවසූවේ අද පැවති ප්‍රවෘතී සාකච්ඡාවකදීයි.

” අද මේ රටවල බාහිර සංවිධානයකට මුදල් වියදම් කොට තමන්ට අවශ්‍ය විදියට පුවත් පත් වාර්ථාවක් ලියා ගන්න පුලුවන්. හොඳ උදාහරණයක් තමයි කාගේ හෝ අවශ්‍යතාවට ඉතාමත්ම පක්ෂාග්‍රහී විදියට ලියා තිබෙන මේ ලිපිය. ඒ ලිපියෙම සඳහන් වන ආකාරයට ඔවුන් සියලු විස්තර ලබාගෙන තිබෙන්නේ වත්මන් රජයට සම්බන්ධ දේශපාලනඥයින්ගෙන් හෝ නිලධාරීන්ගෙන්. කොහොමද එවැනි වාර්ථාවක් අපක්ෂපාතී වන්නේ ? ජනතා බදු මුදල්ම වෙන්න ඇති සමහර විට වක්‍ර ආකාරයකට යෙදෙවෙන්නේ මේ වගේ ලිපි ලියවාගන්න.

හම්බන්තොට වරාය ගැන වූ මේ ලිපියෙ අසත්‍ය කරුණ රාශියක් අඩංගු වෙනවා. අපි ඉන් කිහිපයක් සලකා බලමු. ඔවුන්ගේ පලමු චෝදනාව තමයි මේ වරාය හිටපු ජනාධිපතිවරයාගේ සිහිනයක් සැබෑ කරන්න රජය විසින් කල අනවශ්‍ය ආයෝජනයක් කියලා. ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන මදක් හෝ අවබෝදයක් තිබෙන ඕනෑම කෙනෙක් දන්නවා හම්බන්තොට වරායක් ඉදිකිරීමේ මුල් අදහස මහින්ද රාජපක්ෂගේ නෙමෙයි කියලා. ඔහු බලයට එන්නට පෙර රජයන් ගනනාවක් මෙවැනි වරායක් දකුණු මුහුදු තීරයේ ඉදිකරන්නට සැලසුම් සකස් කරමින් සිටියා, නමුත් ප්‍රමාද වූ තවත් බොහෝ ව්‍යාපෘතීන් මෙන් මෙම ව්‍යාපෘතියත් තමුන්ගේ පාලන කාලය තුල ආරම්ඹ කිරීමයි හිටපු ජනාධිපති වරයා කලේ.

දෙවනුව මෙම ලිපියෙන් අඟවන්නට උත්සාහ කරනවා චීනය සමඟ මේ ව්‍යාපෘතිය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මහින්ද රාජපක්ෂට තිබුනා කියා. එයත් බොරුවක්. මොකද පසුගිය රජය මේ වරාය ගොඩනැගීමට හවුල් වන ලෙස මුලින්ම ආරාධනය කලේ ඉන්දියාවටයි. නමුත් ඉන්දියාව එයට එතරම් උනන්දුවක් නොදැක්වු නිසා පසුගිය රජය තීරණය කලා තනියම මේ ව්‍යාපෘතියට අත ගසන්නට. ඔවුන් චීනය දෙසට හැරුනේ ඒ සඳහා අවශ්‍ය ණය ලබා ගන්නටයි.

ලිපියෙන් කියන්නට උත්සාහ කරන තවත් බොරුවක් නම් චීනය විටින් විට පොලී අනුපාතයන් ඉහල දමමින් වරාය හරහා අපව ණය උගුලක පැටලුවා කියන එක . මෙයත් බොරුවක්. සත්‍යය කුමක්ද ? මේ වරාය සඳහා චීනයෙන් ගත් මුලු ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1250 පමන වෙනවා. ඉන් පලමු මිලියන 300 ගන්නට ගිය විට ඔවුන් එය දුන්නේ සාමාන්‍යයෙන් ඉහල පොලියකට. මොකද යුද්ධය තදින් පැවති ඒ කාලයේ කවුරුවත් අඩු පොලියට ලංකාවට ණය දුන්නේ නැහැ. නමුත් ඉන් පසු ගත් ණයවලට අය කල පොලිය ඉතාම අඩුයි. ඒ නිසා අවසානයේ සමස්ථ ණය සඳහා වු දල පොලී අනුපාතය 3.2% කට පමන අඩුවෙලා තිබුනා.

හම්බන්තොට වරාය ණය උගුලක් කියලා කවුරු හෝ කියනවානම් එය අමුලික බොරුවක්. මේ වරායේ දැනට නිමකොට ඇති අදියර දෙක සඳහා ගත් මුලු ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1250 ක් පමන වෙනවා. මේ ණය වලට අදාල පොලියද එකතු කරාම ගෙවන්නට තිබූ මුලු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1750 ක් පමන වෙනවා. එ සඳහා අපට අවුරුදු 27 ක අපමන කාලයක් දී තිබුනා. නමුත් වරාය සාදා වසර කිහිපයක් ගත වන විටත්, උදාහරණයක් වශයෙන් වර්ථමාන රජය බලයට එන විට මින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් පමන වරාය අධිකාරිය විසින් ගෙවා අවසන්. ඒ ගෙවලත් වරාය අධිකාරිය ලාබ ලබමින් සිටි ආයතනයක්. ඒ විදියට ගියානම් තව අවුරුදු 6 ක් 7ක් යන කොට ඒ ණය සියල්ල ගෙවා අවසන් කරන්නට තිබුනා නමුත්. මේ ආන්ඩුව ජනතාවට බොරු කියා වටිනා ජාතික සම්පතක් රටට අහිමි කලා

නිව් යොර්ක් ටයිම්ස් පුවත් පතේ මේ ලිපියේ තවත් චෝදනාවක් තිබෙනවා චයිනා හාබර් සමාගම විසින් පසුගිය ජනාධිපතිවරණය කාලයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 9.3 ක් පමන මුදලක් රාජපක්ෂ රජයට ලබා දුන්නා කියා චන්ද කටයුතුවලට. මම කියවල බැලුව ලිපිය හොඳට කොහෙන්ද වාර්ථාකරු මේ විස්තර ලබාගෙන තිබෙන්නේ කියලා. අනේ බලන කොට මේ විස්තර ඔවුන් ලබාගන තිබෙන්නේ යහපාලන ආන්ඩුවේ අභ්‍යන්තර වාර්ථාවකින්. ඒ කියන්නේ කවුද මේ විස්තර නිව් යොර්ක් ටයිම්ස් පුවත් පතට දෙන්නේ ? අර පසු ගිය කාලේ මහින්ද රාජපක්ෂගේ ගිනුමක ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක් තියනවා කියපු අයමයි. නාමල්ගේ ඩුබායි ගිනුම් ඇහින් දැක්කා කියපු අයමයි, ලංකා බැංකුවේ ගිනුමක ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික මුදල් රුපියල් බිලියන 18ක් තියනවා කියලා කියපු අයමයි. ඔන්න සත්‍යවාදී තොරතුරු සපයන්නෝ.

ඉතින් මේ කතා ඇත්තනම් ඇයි මේ වන තුරු රජය මේ ගැන මොකුත් කරලා නැත්තේ. හරිම පහසුයිනෙ චයිනා හාබර් සමාගමට ගොසින් මේ ගැන පරීක්ෂණයක් කරන්න. මේ මුදල් ගත්තා කියන අය ගැන පරීක්ෂණ කරන්න. ඇත්තටම මොනවා හරි තිබුනනම් මේ වන විට මේ අය මොන නැටුමක් නටලද කියල අපිට හිතා ගන්න පුලුවන් නේද ?

මේ තිරයෙන් පිටු පස් ඉන්නේ පහුගිය කාලේ සමස්ථ ජාතියම රවටන්න කප්පරක් බොරු කියපු කට්ටියම නේද ? ඔවුන්ගේ සුපුරුදු බොරුව පිටරට පුවත් පතක ඉංග්‍රීසි බසින් ලියවාගෙන තිබෙන එක නේද එකම වෙනස ?

එදා ජනතාව මේවට රැවටුනා. හැබයි අද ජනතාව ඉන්නේ අවධියෙන්. මොන පාරෙන් ආවත් ආයෙත්නම් ජනතාව මේ කතා වලින් රවටන්න හම්බ වෙන්නේ නැහැ “.

– චාමින්ද කරැනාරත්න

179 views

29 Comments to “මහින්දට එරෙහි නිවුයෝක් ටයිම්ස් මුට්ටිය කුඩු.. ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයෙන් සුන්..”

  1. ඉතින් මේක බොරු ප්‍රවෘත්තියක් නම් මේ පුවත්පත් ආයතනයට එරෙහිව නීතිමය පියවරක් නොගන්නෙ ඇයි? මේ හැමෝම ගත්තෙ නෑ කියනවා, බොරු කියනවා.හැබැයි ඒක බොරුනම් මේ හැටි ප්‍රකාශ කරකර නොඉඳ නඩු පවරන්න පුලුවන්නෙ.ඒ ගැන මොකුත් කතා නෑ. ඒ නඩු පවරන්න බැරිනිසා.එ් කරුණු ඇත්ත නිසා.

    • Jeppa says:

      Oka Koranna Bari hindaThama Godahewayek dala shape wenna hadanne .
      rate Janathawata munta Wada Mole Thiyanawa

    • hoo.m.p.Mala Rohitha says:

      මාල රෝහිත,ඉතින් ඇයි තාම මහ බැංකු හොරුන්ට විරුද්ධව නඩු පවරන්නෙ නැත්තෙ.රටින් පැනල ගිය මහ බැංකුවෙ අධිපතියව ඇයි ලංකාවට ගෙන්නන්නෙ නැත්තෙ????????????මේ හැමෝම ගත්තෙ නෑ කියනවා, බොරු කියනවා.හැබැයි ඒක බොරුනම් මේ හැටි ප්‍රකාශ කර කර නොඉඳ නඩු පවරන්න පුලුවන්නෙ.ඒ ගැන මොකුත් කතා නෑ. ඒ නඩු පවරන්න බැරිනිසා.එ් කරුණු ඇත්ත නිසා.

      • Ambiliya says:

        MaRa Ta Karanna thiyenne mama gatthe naha, Puluwn Nam Oppu Karala Pennana kiyala
        TIMES ekata Abiyoga Karanna
        Eka Paththaka Thiyala Godahewayo Daala Kata Pawathwala Wadan Naha halo.

      • Alapaluwa says:

        අනේ ගිරාවෝ ත්මුන්නලාගේ හොරකට්ටියේ කිල්ලෝටවල ගු කප්පරයක් තියාගෙන අනුන්ගේ කිල්ලෝටවල තිබෙන සිනිකිරන්නේ නැතිව හරිදේ හරියට තේරුම්ගන්න උත්සහා කරන්න නිකම් 62 මෝඩ හරක් ගොඩට නොවැටී.දැන් තේරුම් ගියාද?

        • ඇයි මේව නොහොයා නොකියා ඉන්න කියන්නෙ? එතකොට බයි හැත්තටම තවතව හොරාකෑවැහැකිනෙ.

      • අනේ ගොං හරකො, බැදුංකර කාණ්ඩෙට නඩු දාලා නිසානෙ රිමාන්ඩ් එකේ ඉන්නෙ. ඒක දන්නෙ නැද්ද? අනික මහබැංකුව හොරා කෑවා කියලා කීවම මේ හොරකම අහෝසි වෙලා යනවද? ඒ වගේම තමයි ඒ ගැන කීව ඉස්මතුකලා කියල මේ හොරකම නිවැරදි වෙන්නෙ නෑ. පර්සි මහේන්ද්‍ර චීනෙන් ගත්තුණය මු⁣දලෙනුත් ගසාකාලා. ඒක වහන්න බයිල ගැහුවට වැඩක් නෑ.

    • නයා.... says:

      ජාත්‍යන්තර මාධ්‍ය නීතිය යටතේ මාධ්‍ය ආයතනයකට එහෙම නඩු දාන්න බෑ මෝඩයෝ.
      ඒකට අපි පැහැදිලිවම ඔවුන් ඒ ප්‍රවුර්ත්ති ලබා ගත් මූලාස්‍ර සොයා ගන්න ඕනේ. ඒත් ඔවුන් ඒවා අපට ලබා දෙන්නේ වත් අප සොයාගෙන කීවිට පිළිගන්නේ වත් නැහැ.

      • bleo says:

        නයා , මේ බත් කන හරකුන්ට මේවා කියා දීලා වැඩක් නෑ. මුන්ගේ මොලේ තියෙන්නේ ගොම. රටට මෙච්චර කෙලවිලා තියෙද්දිත් මාර හොරා ගෝට හොරා, පරණ මන්තරේම ජපා කර කර ඉන්නවා. මට තේරෙන්නේ නැත්තේ මුනුත් ඉන්නේ මේ රටේ නෙවෙයිද? කඩේකට ගියාමවත්, ටැක්ස් වදින කොට වත්, මුන්ට ඇස් ඇරෙන්නේ නැද්ද? පවුලකට කෙලින්න ගිහින් රටටම කෙලවා ගත්තා මදිද? දැන් ඉතින් කාපිය ක්‍රෝටන් කොළ.

      • අනේ නයෝ.. නිකං නයි අරින්නෙ නැතිව හිටපන්.වැරදි ප්‍රවෘත්ති වලට විරුද්ධව නඩුදාන්න ප්‍රවෘත්ති දීපු මුලාශ්‍ර හොයන්න ඕන කියල තියෙන නීතිය පොඩ්ඩක් දාන්නකො අපිටත් දැන කියාගන්න. පර්සියා හොරාකාපුවා එලිවෙද්දි මුන් නීති හදනවා. තමුන් මේ සල්ලි ගත්තෙ නැත්තම් වෙන මුලාශ්‍ර මොකටද? මෙතන ගනන්හිලව් බැංකු ගිනුම් ඇතුලු විස්තර තියෙනවනෙ. නඩු දාන්නෙ ලියපු කරුණුවලට මිසක් මුලාශ්‍රවලට නෙවෙයි. නිකං පට්ට කෙබර අතාරින්න එපා.

    • Alfi says:

      Issellama nadu demiya yuthe Ratharan Assyo. Dubai salli gena kiyapu unta

    • karu says:

      What will happen if the owner of the NYtimes is supported by tigers.

  2. darshana says:

    මහත්තයො මේ කියන්නේ බොරු නම් දාන්නකො හොද නඩුවක්. ඇමෙරිකන් ඩොලර් බිලියන 7ක් 8ක් වන්දි අරන් වාරයෙ නයත් ගෙවල දාමු. නඩුවක් දානවද? හා ද?

    • ගන්ජ බන්ඩා says:

      ජාතියන්තර පුවත් පතකට බොරැ ලිව්වා කියල නඩු දමල වන්දි ගත්ත එකෙක් ඉන්නවද ගොනෝ?

      • එහෙම වෙලා තියෙන්නෙ ඒ කියලා තියෙන්නෙ ඇත්ත නිසා.බොරු කියලා ඔප්පු කරගන්න බැරි නිසා.
        දැන් පර්සි මහේන්ද්‍රත් ගලේ පහරපු බලලා වගේ වෙලා.

    • propaganda says:

      යකෝ වහපාලනයෝ දාපන්කෝ මහින්දට නඩු බයිලා කියන්නේ නැතුව… මේවා බොරු propaganda

  3. David Milli-banda says:

    Billion 18 kathawe praharaya ohoma weda walata thama sura.
    Boruwen deshpalanaya karanne.
    mayse yatin thama salli laba ganne………. weda thaniyama.

    Okata jangiyak witharak andala matara handiye hitawanna o’nay.

    Dharshana…………. thopila wage ewun nisa thama ratay janathawa bedila inne kali walata.
    rata ballata … Dharshanayata wasiyak thibe nam.

  4. Gotaimbara says:

    I am sure our professionals will do something about this. It is high time to stand up to evil Americans. See what American and British Intelligence did to Iraq and Libya.

  5. තාම දවස් දෙකයි නේ… නඩුවක් දාමුද බලමු. හැබැයි.. මතකද ඔය වගේම පිටරට සඟරාවක් ආසියාවේ හොඳම මුදල් ඇමති තේරුවා… කවුරුත් ඒක බොරු බව දැනදැනත් කේස් දැම්මෙ නෑ ටිකක් කල් ඇරිය.. අනිතිමට ඔප්පු උනා ඒක පට්ට පල් බොරුවක් හොඳම තියා මුදල් ගාවන්නවත් බැරි තඩි හොරෙක් කියලා.. මේ ආණ්ඩුව හොර ගහක්.. ඒකෙ මුල් තියෙන්නෙ ඇමෙරිකාවේ, එංගලන්තෙ ඉන්දියාවෙ.. හෙට CNN එකේ ඔය වගේ පචයක් ගියත් පුදුම වෙන්න බෑ.. මොකද ට්‍රම්ප් ගැන රුසියානු සම්බන්ධ ගැන බොරු කියල CNN එකත් දැනටත් නෝන්ඩි වෙලා ඉන්නෙ.

  6. Karunanayake says:

    Àනිව්යෝර්ක් ටයිම්ස් පත්තරය ගැන දන්න අය දන්නව කොපමණ බොරු එහි පලවෙනවද කියල! ඉරාකයට ගහන්ඩ බුෂ් සැල්සුම් කරනකොට බොරු කප්පරක් ලියල පසුබිම හැදුවෙ ඒ පත්තරය සහ බීබීසී ආදී ආයතන! පසුගිය වසරෙ ඔය පත්තරේ කතුවරයෙක් විශ්‍රාම ගියා. ඔහුගෙ කතාවෙදි ඔහු කිව්ව මෙහෙම: «  මට මෙතෙක් කල් පඩි දුන්නෙ මා අක්මැති දේවල් ලියුනිසයි! » සිටියාවට ගහන්ඩ අයිසිස් එකට අමෙරිකාව ආයුද දෙනකොට ඒ ගැන වචනයක් ලිව්වෙ නැහෑ! මුසාව ම පතුරවන නිසා බොහෝ නැණ්වත් අමෙරිකානුවො ඉන්ෆොර්මේෂන් ක්ලිඅරින් හෞස් ආයතනයෙන් පලකරන අයිසීඑච් නිව්ස් ලෙටෙර් එක කියවනව නිවැරදි පුවත් ලබාගන්ඩ! ඔබටත් එය ඊමේල් හරහා ගන්ඩ පුලුවන්!

  7. Karunanayake says:

    Those who are well aware of the current situation in the world know very well The NewYork Times is a branch of western propaganda machine! It’s always anti-Putin, anti-China and pro-Israel! When Bush wanted to attack Iraq this news paper propagated lies about That country paving the way for the invasion! Libya was destroyed by USA and this news paper didn’t write anything against this destruction! When USA army supplies Isis with weapansa editors of this news paper uttered no word! Bashara el Assad is the worst and cruelest leader in the world for this paper. When Israel is killing thousands of innocent Palestinians no pen of the editors pen anything against that massacre! Their role is to attack China, Putin, and third world leaders!
    Recently an editor of NY Times got his retirement! Before he was leaving the paper he said in public: » I was paid for writing what I didn’t want to write! »

    • බබා says:

      මෙච්චර දිගට ලියන්න ඕන වෙන්නෙ නෑනෙ පර්සි මහේන්ද්‍ර හොරකම් නොකලානම්.දැන් මොනවා කිව්වත් මේකා හොරා බව ලෝකෙම දන්නවා. අනික ඉතින් සුනාමි සල්ලිත් හොරාකාපු එකානෙ.සරත් එන් සිල්වම කිව්වනෙ හිරේ ඉන්න ඕන ඒකා ජනාධිපති කරල කරල වැරැද්දක් කලා කියල

  8. Karunanayake says:

    To know more about NYT and other media like CNN, BBC you can contact Information Clearing House and it’s News Letter called ICH!
    It gives you balanced and unbiased news!
    If you read this news letter you will know how many lies are being propagated by NYT these days!

  9. Lanka says:

    👉ජෝන් කෙරී කියනවා මහින්දගේ ආණ්ඩුව වෙනස් කරන්න රනිල්ට / සිරිසේනට සල්ලි දුන්නා කියල… ටයිම්ස් එකේ ගෙඩි පිටින් තියනවා…
    😑 ඔන්න දකින්නේ නෑ….
    👉 ආයෙත් පාරක් ටයිම්ස් එකේ තියනවා ලංකාවේ සහ බුරුමයේ ආණ්ඩු පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 587ක් වියදම කරා කියල.
    😑 ඔන්න දකින්නේ නෑ….
    👉 ඊළඟට නිව්යෝර්ක් ටයිම්ස් එකේ පැනමා පේපර් වල ඉන්න ලංකාවේ ඇතුළු ලොක්කොන්ගේ නම් ගෙඩි පිටින් එලියට දෙනවා.
    😑 බුදාම්මෝ පේන්නෙම නෑ…..
    👉 ඕස්ට්‍රේලියාවේ පත්තර වල, ටීවිවල ප්‍රධාන පුවතක් විදියට යනවා සිරිසේන ඩොලර් මිලියන 200ක් අල්ලස් අරන් කියල. ඊළඟට ලෝක බැංකුවෙන් ඒ අදාල කොම්පැනි බ්ලැක් ලිස්ට් කරනවා වංචා තහවුරු උනාට පස්සේ.
    😑 නෑ නෑ… පේන්නෙත් නෑ දකින්නෙත් නෑ…
    👉 අම්මට සිරි ලංකාවෙම වාර්තා පදනම් කරගෙන නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ලියනවා මහින්ද රාජපක්ෂට චීන සමාගමක් මැතිවරණෙට සල්ලි දුන්නා කියල. හැබැයි සල්ලි දීපු අයගේ කිසිම සොලිඩ් සාක්ෂියක් නමක් ගමක් නෑ… හැබැයි සල්ලි දුන්නලු.
    😍 අඩේ…. මෙන්න ඇහැරෙනවා… දකිනවා… පුවත් පත් සාකච්චා තියනවා. බුකියේ පිටු ගණන් ලියනවා… බුදාම්මෝ ඒ ගැන පොතුත් ලියන්න හදනවා !!!
    රනිල් සිරිසේන එක්ක එකතුවෙලා පුන්නක්කු වල ගාන අඩු කරපු එක සාධාරණයි. තමන්ගේ උන් 🐮 වෙනුවෙන් 🐂🐃🐄 යමක් කරන්නත් එපැයි !!!!
    හිතපල්ලා..රෑ වැටුණු වලෙන් ගොඩට ඇවිත් ඇස් ඇරපල්ලා..(උපුටා ගැනීමකි)

    • Ellepola says:

      A very rational and factual presentation which made my writing redundant .

      All the relevant facts are properly listed for unbiased readers to understand easily.

      Thanks

    • අතුල says:

      ලංකා කියන කරුණ ඉතාම තාර්කිකයි. මම මේක වෙනත් තැනකට උපුටා ගත්තා.
      ඇලෝසියස්ලා චෙක් දුන්නා වගේ, ඒවා මාරු කරපු විස්තර තියෙනවා වගේ විස්තර මේකටත්
      තිබුණා නම් කොහොමට උඩ පනීද මේ යහපාලන පනික්කියලා.
      ඇමරිකාවේ පච පත්තර කඩමාල්ලක් උස්ස ගෙන පරවැසි බලයේ වියන්නයි,
      පිරිමි නර්සුයි, අඹර දමිලයි ඊයේ නාගත්ත හැටි.
      එකෙකුටවත් පත්තරේ ගිය ලිපිය හැර වෙනත් මූලාශ්ර් නැහැ.
      ඒවා ගැන මාධ්යග වේදීන් ඇහුවාම පරල වුණා.
      පිරිමි නර්ස්ට මේවා හරිම ගවේෂණාත්මක වාර්තා.
      ලංකාවේ පත්තරවල අපි දැකලා තියෙනවා මීට වඩා උසස් ගවේෂණාත්මක වාර්තා කිරීම්.

      • පර්සි මහේන්ද්‍ර හොරාකාලම නෑ. අර සුනාමි සල්ලි හොරාකාල හිරේ නොයවපු එකට සරත් එන් සිල්වා ජාතියෙන් සමාව ගත්තා. එහෙව් හොරා මේක නොකලා කියන්න බෑ. අර ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ සුරංගනා කතා කියපු එවුන් ටිකක්නෙ මුන්.හත්මුතු පරම්පරාම රටේ සාරෙ උරාකන මාපිල්ලු ටිකක්.

      • පත්තරේ ප්‍රවෘත්තිය මදිද , මොකද මේක ප්‍රවෘත්ති සාකච්ඡාවක් මිසක් අධිකරණය නෙවෙයිනෙ, නඩුභාණ්ඩ, සාක්ෂි ඉදිරිපත් කරන්න.මේ පත්තරේ ප්‍රවෘත්තිය සම්බන්ධව ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳෙව්වහම ඒක ඒ ගැනම තමයි. හොරාකාල පත්තරවල ගියාම මම හොරාකෑවෙ නෑ කියන්න කාටත් පුලුවන්.ඒත් ලොකෙම දන්නවා සුනාමි හොරාට මේක මහ දෙයක් නෙවෙයි කියලා.

  10. daminda says:

    mongalage gobell niyayayae aluth sanskaranyak………….?

Main News