මහින්දට එරෙහි විශ්වාස භංගය මෙන්න.. විරුද්දව අත්සන් 122යි..

November 14, 2018 at 2:10 pm | lanka C news
මහින්දට එරෙහි විශ්වාස භංගය මෙන්න.. විරුද්දව අත්සන් 122යි..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා ආණ්ඩුව විරුද්දව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංගයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 116ක් අත්සන් තබා තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටින්නේ 122 දක්වා වූ මන්ත‍්‍රී ප‍්‍රමාණයක් ඊට අත්සන් කිරීමට නියමිත බවයි.

අදාල සම්පූර්ණ ලේඛණ මෙසේය.

 

40 views

34 Comments to “මහින්දට එරෙහි විශ්වාස භංගය මෙන්න.. විරුද්දව අත්සන් 122යි..”

  1. Maala Rohitha says:

    Mewa dakala pana palayan labana pereda.

  2. Mithu says:

    Include JVP 6 . Then it is altogether 122

    • Somapala says:

      If not for Sirisena, Ranil would have still been a ordinary M.P., losing consecutively ,which could have been in the range between 30to 40. Sometimes ,would have not seen as the leader of the U.N.P.,due to the objections of his fellow party members.No one can endorse or support him ,if he was doing things,against the wishes of Nation and things detrimental to the Sovereignity of the Country.The results of the recent local ELECTION results show that how furious were the people ,for his policies.

  3. Champ says:

    Is this true / genuine to say that no confidence motion has 122 votes/ signatures. The motion has been tendered by JVP dated today. And the other document with UNP and TNA signatures were dated 2nd Nov., if I am not mistaken the document dated 2nd Nov. submitted objecting the prorogation of parliament!

  4. wije says:

    JvP ekta kade yana aya therum ganilla , lokkange wada ,un karanne mudala walata ranil ta ha TNA ekata kade yana ekai .. Ratata wena vinasaya gana unta wadak na .. deshadrohiyo …

  5. ප්‍රවිර says:

    ඉක්මනට බැඳුම්කර නම් ටික එලිය දාන්න

  6. Rohana says:

    පාර්ලිමේන්තුව කැදවන්න විතරයි අපි උදව් කරන්නේ කියපු ජේ වී පී කාරයෝ 6 UNP කාරයින්ටත් කලින් මහින්දට විරුද්ධව යෝජනාවක් ගෙනත්. මුන් 6 දෙනයි පැන්න 4 දෙනයි නැත්නම් විශ්වාශභන්ගේ පරාදයි.

  7. chandapala says:

    ජේවීපී එදත් රට ගිනිතිබ්බ අදත් එහෙමයි.ඉදිරියටත් ඔහොම තමයි. ඉදරි මැතිවරණයේදී මුන්ට ඔය 6ත් නෑ .

  8. T w shanthapriya says:

    Gggh

  9. trut says:

    නොවැම්බර් මුල සතියේදී පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා පාර්මේන්තුවට රැස්වුණු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලේඛණයේ කොටසකුත් මේකට අමුනලා නේද ???

  10. JVP කාරයෝ මේ කුපාඩි වැඩේ එදත් කළා..අදත් කළා..හෙට මහා ජනය හයම කපනවාමයි.... says:

    රතු අලියෝ JVP කාරයෝ මේ කුපාඩි වැඩේ එදත් කළා..අදත් කළා..හෙට මහා ජනය හයම කපනවාමයි…මුන්ට ඕනේ රට දෙකට බෙදලා එහෙ අගමැති වෙන්නලු.

Main News