මහින්දට එරෙහි විශ්වාස භංගය මෙන්න.. විරුද්දව අත්සන් 122යි..

November 14, 2018 at 2:10 pm | lanka C news
මහින්දට එරෙහි විශ්වාස භංගය මෙන්න.. විරුද්දව අත්සන් 122යි..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා ආණ්ඩුව විරුද්දව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංගයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 116ක් අත්සන් තබා තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටින්නේ 122 දක්වා වූ මන්ත‍්‍රී ප‍්‍රමාණයක් ඊට අත්සන් කිරීමට නියමිත බවයි.

අදාල සම්පූර්ණ ලේඛණ මෙසේය.

 

230 views

34 Comments to “මහින්දට එරෙහි විශ්වාස භංගය මෙන්න.. විරුද්දව අත්සන් 122යි..”

  1. Palitha says:

    Illegal no confidence motion ! No point discussing it !

    • රටවැසියා says:

      මේ සමගම බැදුම්කර හොරු ලැයිස්තුව ප්‍රසිද්ද කරනු. එකම නම් දෙකේම තියෙනවා බලන්න බැරිය.

    • මැදමුලනෙ මුත්තා says:

      ඔන්න ඔය නිසා තමයි බොලං මං කිවිවෙ යුද්ධ කිරීමයි, ආණ්ඩුව කිරීමයි එකක් නෙවෙයි දෙකක් කියල.
      මෛත්‍රීපාල අඹරපු ගුලිය⁣ට මහින්ද අහුඋනා. අර උරැලෑවා එස්බීය ගිය තැන ගඳයි.ඇයි ඌ තමයි මෛත්‍රීපාලයි, මහින්දයි පොළඹවා ගත්තෙ මෙි ඉරණමට.

      • ප්‍රවිර says:

        ඉක්මනට බැඳුම්කර නම් ටික එලිය දාන්න

      • සිංහල ජනතාව says:

        එස් බියා තමා අපිව කෑවේ.

      • mahesh says:

        lankawe bihiwuu aprasannama janadipathi neechaya, padada wee….geputha, ranil ta kelawa mahibdata da wholesale ariya wagaya,,,,koooo meee kaaamora dun weera sangili panikkiya, boralugoda meee namba, fhope balayata tiyena kaaadara kama nisa hathpole ga gath wagaya,

    • Man says:

      Meka parana athsan karapu ekak neda? meka moketa athsan kalada kiyala kauruth danne nene. 14th Wenida 6 denai. Anith aya 2 dina athsan karala thiyenne.

    • Kadiya says:

      The signature list not relevant to the JVP created document. The signature list dated Nov. 2nd and annexed. Most probably MP s who signed don’t know the JVP letter. This is LAPAYAS method. Ambaru Karumasuriya help this.

  2. kamal says:

    සිරිසේන වෙත
    දැන් සජිත් අගමැති කරන්න. මහින්ද ඉල්ලා අස්වෙන්න

  3. Ranbanda says:

    Ratata kenehilikam karana kaalakanni set ekee athsan. Mun amma appalath wikunai salli denawa kiwwoth.

  4. kamal says:

    සිරිසේන වෙත
    දැන් නම් සැක නම් රනිල්ට ද බහුතරය සජිත්ටද කියලා පාර්ලිමේනතුවේ මත විමසුමක් තියමු කියන්න. සජිත්ගෙ අගමැති කම බාරගන්නෙ නැතිනම් එසේ කරන්න

    • Balan Hitu says:

      Balpalla Sjith Athsan Karala Thiyeenet ..Uge Wiswase Ranilta Kiyala …

    • සිංහල කොන්ග්‍රස් says:

      කරැවා පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කොලා.

    • fass says:

      Poddak iwasanna malli Dec 7 wenakan, eeta passe gon part danna

    • RATAWESIYEK says:

      Fouzie and Manusha have gone back to their original parties,betraying the patriotic voters in their respective Electorates. Piyasena Gamage too,have betrayed the patriotic voters and joined the group,who were rejected by the people in this country at the last local elections ,for their antinational ,unpatriotic moves .He may have to go back to the priesthood again ,after the next election.The patriotic peoples’ curse befalling them is unaviodable ,for behaving disloyal to the
      Motherland at this crucial juncture ,for these of money.

  5. නුවන් සේනක says:

    මේ විශ්වාස බන්ගයට චන්දය ගැනීම සම්පූරණයෙන් වැරදියි ,මෙය නිතිය ඉදිරියේ ඔප්පු වී නැති චෝදනාවක් එක එක්කෙනාගේ මතය අනුව නොව ශ්‍රේෂ්ටාදිකරණය ලවා එහි නයිතික බව විමසා මිස මෙය මෙසේ සම්මත කරගැනීම විහිළුවක් මෙන්ම නීති විරෝදී කටයුත්තක් .එනිසා මේ ලේකනය පිළිගනිම කිසිසේත් නොකලයුතුයි .එසේම හෙට පාර්ලිඑම්න්තුව හමුදාව දමා වසා දැමීම කලයුතුයි .අවශ්‍ය නම් හමුදාව සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව වන අප ගරු ජනාදිපතිතුමාට හා අගමැතිතුමාට ආරාධනා කරමු

  6. Soomapaala says:

    Pissu SiRa Oya Putuwe Induweth Ranil…
    Uoo Piss Kely Kiyalay Bahuthare Thamange Patthata Namma Gattheth Ranil ..Dan Hoollagena Hitaplla… Anduwa Ranilge

  7. nima says:

    oy vidihatama Ranilta kmthi list ekath aragene pennuwanam ok.

  8. indunil says:

    janamathayata wiramayakk…………………..

  9. Saradiel says:

    රනිල්ගේ සම්බන්දන්ගේ වැසිකිලි සෝදන ජේ වී පි බලු රැලට චන්දය දීමෙන් වලකින්න

  10. LASANTHA AMARASEKAA says:

    According to this, they have placed signatures on 2nd November 2018. This can not be taken as the approval for No Confidence Motion Today.

Main News