මහින්දට කදුළක්.. බාල නැගණිය අවසන් ගමන් යයි..

May 8, 2017 at 12:40 pm | lanka C news
මහින්දට කදුළක්.. බාල නැගණිය අවසන් ගමන් යයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල සොහොරිය වන ගාන්ධනී විචිත‍්‍රා රාජපක්‍ෂ මහත්මිය අභාවප‍්‍රාප්ත වී තිබේ.

කොළඹ පුද්ගලික රෝහලකදී ඇය මෙසේ අභාවප‍්‍රාප්ත වන විට 58 වන වියේ පසුවිය.

ඇයගේ දේහය මේ වන විට නුගේගොඩ ඇඹුල්දෙනියේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිතය.

සහෝදර සහෝරියන් 09 දෙනෙකු සිටින රාජපක්‍ෂ පවුලේ බාලම සාමාජිකාවද ඇයයි.

185 views

17 Comments to “මහින්දට කදුළක්.. බාල නැගණිය අවසන් ගමන් යයි..”

  1. silva says:

    අපගේ බලවත් ශෝකය! ඇයට නිවන් සුව අත්වේවා!

  2. Idea hi gunarathna says:

    My deepest sympathy!

  3. Mr.&Mrs.Daya weerasinghe says:

    උපදින හැම භවයකම මෙවන් පින්බර මව්පියන් සොයුරන් ලැබ සසර කෙලවර අමා මහ නිවන් සුව ලැබේවා!

  4. May she attain Nibbana!!!!!!

  5. Mahinda Dinawamu says:

    Niwan Suwa Labewa!

  6. Channa says:

    ඇයටත් රටේ දේ පොල ඉඩම් කියක් පවරලා ඇතිද දන්නේ නැහැ?

Main News