මහින්දට කොකා පෙන්වා දයාන් ජයතිලක රුසියාවේ තානාපති තනතුරට… එජාපයෙනුත් විරෝධය..

August 11, 2018 at 10:41 pm | lanka C news
මහින්දට කොකා පෙන්වා දයාන් ජයතිලක රුසියාවේ තානාපති තනතුරට… එජාපයෙනුත් විරෝධය..

රුසියාවේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස දයාන් ජයතිලක මහතා පත් කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

මේ සමගම රටවල් 10ක් සදහා ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රිකයන්ට පත්වීම් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා ලෙස කලින් කටයුතු කරන ලද ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.

දයාන් ජයතිලක මහතාගේ පත්වීම සම්බන්ධයෙන් එජාපයට හිතවත් වෙබ් අඩවි හා සමාජ ජාලා පිටු ඔස්සේ දැඩි විවේචනයක් එල්ල වෙමින් ඇත.

දයාන් ජයතිලක මහතා 2015න් පසු මුල් කාලයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සමග ඉතා සමීපව කටයුතු කල අතර ආණ්ඩුවට එරෙහිව බලමළු පෙලගස්වන සටනේ ප‍්‍රධාන පෙලේ සටන්කරුවෙකුද විය.

21,117 Viewers

11 Comments to “මහින්දට කොකා පෙන්වා දයාන් ජයතිලක රුසියාවේ තානාපති තනතුරට… එජාපයෙනුත් විරෝධය..”

  1. BARCARDI says:

    This follow is a qualified diplomat not a politician. Whichever the gov. is, they have a job.

    • cim says:

      අන්තිමේදී දයාන් ජයතිලකත් තේරුම් ගත්තා මහින්ද පසුපස යාම තේරුමක් නැති බව.එතන ප්‍රතිපත්තියක් නැහැ වැඩපිළිවෙළක් නැහැ තියෙන්නේ පවුලේ තීරණ ගැනීමක් විතරයි.

      • cima says:

        He is a Federal element.
        Under MR was ambassador to France . Now Russia.

      • KADUWEL SILWA says:

        දයාන් කොච්චර උගතෙක් උවත් හැමදාම හදිසි තිරන හෝ කෙටිකාලින වාසි නිසා දිගුකලිනව අවාසිය ලබා ගත් කෙනෙක්. ඒ නිසා මේගැනත් මට කියන්න තිබෙන්නෙ ඒකයි.මහින්දලාත් එක්ක හිටියා නම් විදේශ ලේඛම් වැනි තනතුරක් උවත් ඔහුට ලබාගන්න තිබුනා. යු.ඇන්.පි.යත් විරුද්දනම් ම්ය්ත්‍රි එක්ක ඉදිමෙන් ලැබියහැකි දෙයක් තිබේද.

  2. saman says:

    MR.ge saha RANILGE pirimi kama gena lassanata pehedili karapu DAYAN JATATILAKADA…ME…?.

  3. Nim says:

    THAMAN GE DANUMA SA HA
    MUKARI KAMA
    PENNA
    HAMADAMA TH RAKIYA WA
    LABA GANEEMA……. KRAMA SAHA VIDE.

  4. Nim says:

    THAMAN GE DANUMA SA HA
    MUKARI KAMA
    PENNA
    HAMADAMA TH RAKIYA WA
    LABA GANEEMA……. KRAMA SAHA VIDE.

    AYA API WARADA WA GATHA TA
    OHU WARADE NAHA
    MOWUN GE WIGGRAYAN BUDDIMATH WA
    PILIGATHA YTHI.

  5. chris says:

    දයාන්ව තානාපති සේවයට යවපු එක හොඳ වැඩක් ,ජාත්‍යන්තරය පිළිගත් සේවයක් කරන්න පුළුවන් දක්ෂ පුද්ගලයෙක් .ලංකාවේ හිටිය නම් රාජපක්ෂ වරුන්ගේ වලන් හෝදල නිකන් නාස්ති වෙනව.දයාන් ජයවේව.

  6. labukele says:

    balaya,nilaya lebenawa kellak lebenawa nam ammath ,geenith gihin dena minissu inna ratakne. mun elawa ganna tharam molayak chandadayakayanta netha. podi deyak dunna wita loku keliyak amathaka karanawa
    yali me rate ipadennaa epoooooooooooooooooooooooo mun 225 meruna pasu yali ipadeewaaaaaaaaaaaaa

  7. Samarapala says:

    සුදුසුකම් හා අත්දැකීම් අතින් දයාන් මෙම තනතුරට ඉතා සුදුස්සෙකි. රුසියාව බල සම්පන්න රටක් හා සෑම අසීරු මොහොතකම අපට සහය දැක්වූ පැරණිම මිතුරෙකි. නමුත් මෙය දේශපාලන අල්ලසකි. සිරිසේන ජනපති බලයේ රැදී සිටීමට උත්සාහ කරන්නේ මෙවැනි වරදාන මගින් පමනි. ජෙනරාල් ෆොන්සේකා අද අලි අමාරුවකට වැටී සිටින්නේද මෙවැනි තනතුරු පසුපස යාමෙන් වැරදි පිලට එකතු වීමෙනි. ගැටලුව වන්නේ දයාන් රුසියාවට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය කුමක්ද යන්නය. එය රනිල්ගේ බටහිර ගැති ප්‍රතිපත්තියද, සිරිසේනගේ නොදන්නා කමද , නැතහොත් දයාන් විශ්වාස කරන නොබැදි පිළිවෙතද ? මන්ද රටක තානාපති යනු එරට රජයේ විදෙස් පිළිවෙතේ කැඩපත වන හෙයිනි. දයාන්, මේ අභියෝගයට ඔබ මුහුණ දෙන ආකාරය දෙස අපි බලා සිටිමු.

  8. he is a carrier diplomat and well qualified gentleman. he deserved to any post. congratulation Dayan.

Main News