මහින්දට චීනයෙන් ඉහලම පිලිගැනීමක්.. ඉහලම ආරක්ෂාවක්..
November 25, 2016 at 1:02 am | lanka C news
චීන රජයේ ආරාධනාවක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල චීන සංචාරයක නිරතව සිටී.
චීන රජය විසින් ඒ මහතාට එරටදී ඉහලම පිලිගැනීමක්, ඉහල ආරක්ෂාවක් ලබා දී තිබේ.
ඉදිරි දින කිහිපයේදී චීන රජයේ ප්රධානීන් හමුදීවටද නියමිතව ඇත.
Very good news sir,
You are our great Leader
You are in our Heart
You are in our Mind
You are in our Life
You are in our World Leader
Theruwan Saranai !
Win our Country Near Future
මේ ඉන්න කොන්ද පන නැති හිවල්ලු ටික එළවීමට ඔබට ශක්තිය ලැබේ වා. ගැටබෙ හමුරුවෝ ලස්සනට කියලා තියෙනවා. රටක් වටිනා කියමන් ටිකක්
කවද්ද ආයෙ රට භාරගන්නෙ මල්ලිත් එක්ක? 🙁 ඉක්මන් කරන්න… නැත්නම් මේක කොටියටම දීල ඉවර කරයි
ඔබ ආපසු එනවිට සුබ අරන්චියක් ගෙන එන්න
Jaya Jaya Jaya
wish you all the success sir,,,, Whole nation salute uuuuu..
මේ ෆොටෝ ටිකයි, වීඩියෝ එකයි දැක්කහම ග්රාමසේවක උන්නැහැට මාර ඊරිෂියාවක් ඇති වෙනව ඇති.
ඒක දැකල තමයි ඉක්මනටම ජී. එල්. පීරිස් මහතා කාපු, බීපු දේවල විස්තර
හොයල නීති මගින් දඩුවම් කරන්ඩ කියල ලොක්ක ඕඩර්ස් දෙන්ඩ ඇත්තෙ.
Long live Sri Lanka, China friendship!
SUPER………jayama wewa President MR!!!!!!!!!!!!!!!