මහින්දට චීනයෙන් ඉහලම පිලිගැනීමක්.. ඉහලම ආරක්‍ෂාවක්..

November 25, 2016 at 1:02 am | lanka C news
මහින්දට චීනයෙන් ඉහලම පිලිගැනීමක්.. ඉහලම ආරක්‍ෂාවක්..

චීන රජයේ ආරාධනාවක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල චීන සංචාරයක නිරතව සිටී.

චීන රජය විසින් ඒ මහතාට එරටදී ඉහලම පිලිගැනීමක්, ඉහල ආරක්‍ෂාවක් ලබා දී තිබේ.

ඉදිරි දින කිහිපයේදී චීන රජයේ ප‍්‍රධානීන් හමුදීවටද නියමිතව ඇත.  

3 views

10 Comments to “මහින්දට චීනයෙන් ඉහලම පිලිගැනීමක්.. ඉහලම ආරක්‍ෂාවක්..”

  1. wackwella says:

    Very good news sir,
    You are our great Leader
    You are in our Heart
    You are in our Mind
    You are in our Life
    You are in our World Leader
    Theruwan Saranai !
    Win our Country Near Future

  2. kalinga says:

    මේ ඉන්න කොන්ද පන නැති හිවල්ලු ටික එළවීමට ඔබට ශක්තිය ලැබේ වා. ගැටබෙ හමුරුවෝ ලස්සනට කියලා තියෙනවා. රටක් වටිනා කියමන් ටිකක්

  3. කවද්ද ආයෙ රට භාරගන්නෙ මල්ලිත් එක්ක? 🙁 ඉක්මන් කරන්න… නැත්නම් මේක කොටියටම දීල ඉවර කරයි

  4. Chasanthi says:

    ඔබ ආපසු එනවිට සුබ අරන්චියක් ගෙන එන්න

  5. dimuthu says:

    Jaya Jaya Jaya

  6. හර්ෂ says:

    wish you all the success sir,,,, Whole nation salute uuuuu..

  7. සිරිතේක්කු says:

    මේ ෆොටෝ ටිකයි,  වීඩියෝ එකයි දැක්කහම ග්‍රාමසේවක උන්නැහැට මාර ඊරිෂියාවක් ඇති වෙනව ඇති.

    • නිරීක්ෂක says:

      ඒක දැකල තමයි ඉක්මනටම ජී. එල්. පීරිස් මහතා කාපු, බීපු දේවල විස්තර 
      හොයල නීති මගින් දඩුවම් කරන්ඩ කියල ලොක්ක ඕඩර්ස් දෙන්ඩ ඇත්තෙ.

  8. Sepalika Ranatunge says:

    Long live Sri Lanka, China friendship!

  9. SUPER………jayama wewa President MR!!!!!!!!!!!!!!!

Main News