මහින්දට චීනයෙන් ඩොලර් මිලියන 7.6ක් දුන්නාද නැද්ද.. හරියටම දන්න තුන්දෙනා මෙන්න.. දෙන්නෙක් අදත් ලංකාවේ..
June 29, 2018 at 12:02 am | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට චීනය විසින් ඩොලර් මිලියන 7.6ක් ලබා දුන්නේ යයි නිවුයෝක් ටයිම්ස් පුවත්පත විසින් සිදු කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒකාබද්ද විපක්ෂය පවසයි.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් නිවැරදිව තහවරු කර ගත හැකි පුද්ගලයන් තිදෙනෙකු සිටින බවයි.
එවකට සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත්, එවකට ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්රියදර්ශණ යාපා හා අදිල මුදල් ලබා දුන්නේ යයි පැවසෙන චයිනා හාබර් සමාගමෙන් ඉතා පහසුවෙන් එම තොරතුරු ලබා ගත හැකි යයිද ඔහු කියා සිටියේය.
මේව ඔක්කොම ජනාධිපතිවරනය කිට්ටුවෙන කොට මොන්ගල නිර්මානය කරන ගජ බින්න.
මනෝජ් NYT කියෙවුවද? ඒකෙ තියෙන්නේ ආන්ඩුව කරන පරීක්ෂණයකට අදාල ලියවිල්ලක මේ මුදල ගැන තිබුන කියල. ඉතින් ඕක අල්ලාගෙන ආන්ඩුවම කියනවා ඒක ඔප්පු වෙලාලු. දැන් ආන්ඩුවට තියෙන්නෙ මේ ලියවිල්ල ප්‍රසිද්ධ කරන්න. නැත්නම් ඉතින් මොංගලගෙ බොරුවකට වඩා වැදගත්කමක් මේකෙ නෑ.
Manoj මෝඩ හූ ඇන් පී මිහරකෝ , තොට ඉංග්‍රිසි තෙරෙනව්නම් කියවා බලපිය: තමුසෙ වගෙ හරක් තමයි දැන් පට්ටි වල ඉතුරු වෙලා ඉන්නේ.
NYT Report was written by Maria Abi-Habib. Maria Abi-Habib is a South Asia correspondent, based in Delhi. Maria is a RAW Agent planted to write FALSE INFORMATION TO NEW YORK TIMES. This was mud slinging campaign was funded by OBAMA liberals who are in the CIA. If they have given a check, then there is a money trail Produce the evidence.
– Sam Soysa says:
USA….RAW.. .NGO….Another double game…
This is why this man put SL into a debt trap. Building useless airports and harbours.
how can it be useless ranil sold it.
ඔිවා අද රටේ ජීවත් වෙන්න මහජනතාවට තියන ප්‍රශ්ණ මග හරින්න ජාතියන්තර ලේඛකයින් ලවා අැදගන්න වැඩකට නැති ප්‍රශ්ණ. හොඳය් අැමරිකාව ගැති NGO ඩොලර් කාක්කන් ලවා බටහිරයො 2010 දි ෆොනීට මුදල් දුන්නෙ නැද්ද 2015 දී සිරිසේනට මුදල් දුන්නෙ නැද්ද? අද අත්‍යවශ්‍යම කරුණ වන්නේ 20 පරාජය කිරීමය්.
BORU WATA MADA GAHANNA
HADUWATA
MADA WALE ENNA AYAGE
ATH WALA MADA THAWARENAWA
HARA WENA DEYAK
SEDUWAN NE NAHA.
eda chandekata hari videss vinimaya ratata…………..ada maha banukuwae jaathika danaya singapooruwata….?
ඔය මොන බේගලය ගැහුවත් මහින්දට කැමති අය කැමතිමයි. ඒ ඡන්ද කඩන්න බැහැ මේ යහ පාලනය කියා ගන්නා බොරු සහ හොරු ටිකට. ඉතින් මහින්දට සල්ලි දුන්නම කාටවත් ඇති රුදාව මොකක්ද? එතුම ඡන්දෙනුත් පැරදුනානෙ. මහ ලොකු යහපාලකයන්ට එතුම කරපු වැඩ වලින් 1% ක් වත් කරන්න හැකි උනාද? බැංකුව මංකොල්ල කෑව විතරයි
This is not the first time NYT carried a false flag campaign.
මහින්ද සද්ද නැතුව ඉන්නෙ චීනෙ තමන්ට සපෝට් කියන එක වාසියට හරවගන්න.