මහින්දට තරුණකම රැකගන්න මිලියන ගණනක එන්නතක් ඇමරිකාවෙන්.. වසරකට වරක් එන්නත් කරයි.. සියළු සාක්‍ෂි සාලි ළග..

April 6, 2017 at 11:02 pm | lanka C news
මහින්දට තරුණකම රැකගන්න මිලියන ගණනක එන්නතක් ඇමරිකාවෙන්.. වසරකට වරක් එන්නත් කරයි.. සියළු සාක්‍ෂි සාලි ළග..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති තරුණකම රැකගැනීම සදහා ඇමරිකාවෙන් වසරකට වරක් මිලියන ගණනක් මිල අධික එන්නතක් ශරීරගත කර ගන්නා බව ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු කියා සිටියේ මේ බව සනාථ කිරීම සදහා තමනට ලිඛිත සාක්‍ෂි ඇති බවයි.

කෙසේ වෙතත් හිටපු ජනපති මහින්දටද වඩා වැඩිමහල් වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එම තිරිහන් එන්නත පිලිබද නොදන්නේ යයි සිතෙන්නේ ට‍්‍රම්ප් බොහෝ වියපත් පෙනුමකින් යුතු නිසාය.

231 views
Main News