මහින්දට තවත් තීරණාත්මක පෙත්සමක් අද උපරිමාධිකරණයේ..
December 14, 2018 at 8:40 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලයට එම ධුරයන්හි කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කර ඇති අභියාචනය අද දිනයේ ශ්‍රේෂඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.
මෙම අභියාචනයට විරුද්දවද මෝසමක් ඉදිරිපත් ඉදිරිපත් වී ඇති අතර ඉන් ඉල්ලා සිටින්නේ පංච පුද්ගල විනිසරු මඩුල්ලක් ඉදිරියේදී මෙය විභාගයට ගන්නා ලෙසයි.
මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දෙන තීන්දුව මත ඉදිරි දේශපාලන කටයුතු තීරණය කිරීමට සන්ධාන මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
අදින් පසු අධිකරණයේ වාර්ෂික නිවාඩු සමය ඇරඹෙන අතර දෙසතියකට වැඩි කාලයක් එය ක්‍රියාත්මකයි.
උසාවි නියෝග මහින්දට තීරනාත්මක නැහැ. මහින්දට තීරනාත්මක වන්නේ මැතිවරණය්.
ඔබ වැරදියි. සිදුවී තිබෙන දෙය පැහැදිලිකරගන්න. “අන්ධයින්ගෙන් පිරී ගොස් ඇති මිනිසුන් පමණක් සිටින ජන සමාජයක, මනා ලෙසින් ඇස් පෙනෙන තැනැත්තා එම ජන සමාජය තුල ආබාධිතයෙකි ” ඉතින්, මෙය කියවන ඔබ එවන් ආබාධිතයෙක් නම්, ඔබ ඔබටම සමාව දීගන්න. මේ සමාජයේ ජීවත්වීමට අවශ්‍යනම්, ඔබ විසින් ඔබගේ ඇස් දෙක අන්ධ කරගන්න.
කලු සුද්දන්ගේ නීතිය බැලන්ස් බව පෙන්වන්න මහින්දගෙ පැත්තට දුන්නත් සුද්දන් දන්නව මහින්දට පාර්ලිමේන්තුවේ බලය නෑ කියල…ඊට පස්සෙ අධිකරණය ස්වාධීනයි කියයි..
ඔබට පරිදි , ලක්ශ 64ක් ඇස් නොපෙනෙන උන් සහ ඇස් පෙනෙන උන් ලක්ශ 47 ක් සිටී., 64 ලක්ශයක් අංධයින්ට වින්ඥානයක් තිබේ. එවන් විඥානයක් නොමැති ඇස්පෙනෙන ලක්ශ 47ක් සිටී.
ATHA KOTA RA NIL GE
MANTHREE KAMA
NATHUWA THIBEWE.😍😍😍😍😍😍😗😗
උසාවි නීන්දු මහින්දට විරැද්ධව දුන්න කියල මහින්දගෙ චන්ද ගොඩ අඩු වෙන්නෙ නැහැ.
සිරාවට. මහින්දට ගහන්න ගහන්න මිනිස්සු තව වැඩිවෙනවා. මර පිනක් පොර කරලා තියෙන්නේ.
Majority of this country need a good leader like Mahinda Rajapaksha. So go for an election people of this country do not wann these theives to run this country again.
anda neethiya………………………………..
මීලග චන්දෙ නඩු තීන්දුවටත් එරෙහි චන්දයක්.
මීලග චන්දෙ නඩු තීන්දුව ගැන ජන මතය උරගාන චන්දයක්. තීන්දුව සම්බන්දයෙන් ජනතාවගේ මතය උරගා බලන චන්දයක්.