මහින්දට තවත් පොල්ලක්.. විපක්‍ෂ නායකකම නිමල් සිරිපාලට ඉල්ලයි..

December 31, 2018 at 3:27 am | lanka C news
මහින්දට තවත් පොල්ලක්.. විපක්‍ෂ නායකකම නිමල් සිරිපාලට ඉල්ලයි..

ආණ්ඩුවට එක් නොවී ශ‍්‍රීලනිපය විපක්‍ෂයේ කටයුතු කල යුතු බවට ජනාධිපතිවරයා තීරණය කරන්නේ නම් විපක්‍ෂ නායක ධුරය ශ‍්‍රීලනිපයට ලබා ගැනීටම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් සූදානම් වෙමින් සිටී.

නිමල් සිරිපාලද සිල්වා මහතා විපක්‍ෂ නායක කරන්නැයි එම පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට යයි.

පොහොට්ටුවේ මන්ත‍්‍රී කණ්ඩායමට විපක්ෂයේ සංවිධායක ධුරය ලබා දීමට ඔවුන් විරෝධයක් පල නොකිරීමටද තීරණය වී ඇතැයි සදහන්ය.

132 views

9 Comments to “මහින්දට තවත් පොල්ලක්.. විපක්‍ෂ නායකකම නිමල් සිරිපාලට ඉල්ලයි..”

  1. Upul says:

    Why you need this “KUMBHAKARNAYA” as the opposition leader?

  2. Ratnamalala says:

    ඔන්න ඕක ඔය අපතයට දීල දාමු. කොහොමටත් ඊළඟ චන්දයෙන් මොන පාටියෙන් ආවත් එයා ගෙදරනේ.

  3. sarath says:

    Nimal Siripala is not a Natitonal Leader. He has no place even in Badula. during last 3 1/2 years he has not contribute anything for the Opposition other than shopping for UNP and craving for ministerial positions.

  4. අංකූරා says:

    ඕනම නං ඕක සිරිපාලට දීල දාමු!!, මේ වෙලාවෙ වටින්නේ කන්ඩායම එකට ඉඳීමනේ.

  5. jagathc says:

    Mahinda okkoma ana ganne Basiilge lanu kalai.

  6. simion says:

    ගරු මහින්ද මැතිතුමනි, මේ බලපෙරේත, මල පෙරේතයන්ට ඕනෑ කුදයක් ගහගන්න ඉඩ දීලා ඔබතුමාගේ තත්වය ආරක්ශා කරගෙන ස්වාදීනව ඉන්නා මෙන් ඉතා බැගෑපත් ලෙස ඉල්ලා සිටිමු. මේ අය ගැන කිසිම විශ්වාසයක් තියන්න එපා. ඔය පත්තරවලට “තව ටික දවසකින් ආණ්ඩුව පෙරලනවා” වගේ මෝඩ කතා කියන්නත් යන්න එපා.. සද්ද නැතුව වැඩේ කරගෙන යන්න. මුන්ට වඩා රනිල් හොඳයි..විස්වාසයි…

  7. Asoka says:

    මේ මයිත්‍රී මහින්දයව ඉවරම කරලා දැම්මා. දැන් තේරෙනවා නේද බටහිර එවුන්ට ඕනේ විදියට නටන්නේ කවුද කියලා. මොනවා වුනත් මයිත්‍රී හීන් නුලෙන් වැඩේ දුන්නා.

    • The Democrat says:

      The most democratic way, the people feel , to choose the Leader of opposition is to take a vote from all he opposition M.P. s in the Parliament. Mahinda ,who is the Nation’s wish , would definitely win . Nimal Siripala had joined the Ranil’s previous government and had given support to Ranil’s work , which were disastrous to the country’s National defense , National security , culture , apart from his commitment to Central Bank BondScam and also selling National assets, for his personal glory , without thinking the welfare of the Motherland.” YAM DEYAK VETHOTH EYA SUDHUSSATAMAYA”.

  8. Nuwan says:

    Mokekda moo? Monawada sudusukama?

Main News