මහින්දට නඩු දමයි.. සුසිල්-අනුරයාපා වේලාසනම නිදහස්..
November 22, 2016 at 12:00 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.
ගිය මැතිවරණ කාලයේ ලංගමයෙන් ලබාගත් බස්වලට මුදල් නොගෙවුවේ බවත් ඉන් රුපියල් මිලියන 142.5ක වංචාවක් කර ඇති බවත් පිමිණිල්ලේ දැක්වෙයි.
මෙම නඩුවේ මීට පෙර වගඋත්රකරුවන් ලෙස නම් කරනු ලැබ සිටි සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, හිටපු ශ්‍රීලනිපයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාගේ නම් සංශෝධිත පැමිණිල්ලක් මගින් ඉවත් කර තිබේ.
well done UNP
ehenam ilaga anduwa awama yanna my3 saha rnil ethulu nadayama lesthi welaa inna
Banku horata nadu nathida?
ඕව ගත්තේ ශ්‍රීලංකා එකේ හා සංධානේ විසින්. නඩු දාන්න ඕන ශ්‍රී ලංකා හා සංධානේ නායකයට. කවු ද ඒ ?
ඕනම සමාගමක් හො අමාත්‍යංශයක් පොදු තීරණයක් මගින් කල වැරැද්දක් ගැන කවුරු හෝ පැමිණිලි කලා ම දැනට ඉන්න අය තමයි උසාවි ගෙනියන්නේ.