මහින්දට නවදිල්ලියේදී ඉහලම ගෞරව… රාජකීය ඔටුන්කුත් පලදවයි..[Video]

September 14, 2018 at 12:01 am | lanka C news
මහින්දට නවදිල්ලියේදී ඉහලම ගෞරව… රාජකීය ඔටුන්කුත් පලදවයි..[Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ යෙදුනු තෙදින සංචාරය අතරතුරදී නවදිල්ලි නුවරදී විශේෂ දේශණයක්ද පැවැත්වීය.

භාරතීය ජනතා පක්‍ෂ නායක ලොග් සභාවේ මන්ත්‍රී සුබ්‍රමනියම් සාමි මහතාගේ ආරාධනයක් අනුව මෙම මෙම දේශනය සිදු කරන ලදී.

දේශණය පැවතියේ නවදිල්ලියේ NDMC ශාලාවේදීය.

තම පාලන සමයේදී ශ‍්‍රී ලංකාවේ ගෙනගිය සංවර්ධන වැඩපිලිවෙල ගැනත් ත්‍රස්තවාදය අවසන් කිරීමට ගත් ක‍්‍රියාමාර්ග ගැනත් රාජපක්‍ෂ මහතා එහිදී සිය අදහස් දැක්වීය.

ඉන්දියාවෙන් ඒ වෙනුවෙන් ලද සහායද ඔහු එහිදී අගය කලේය.

උත්සව වේදිනාවේදී මහින්ද රාජපක්‍ෂ මහතාට රාජකීය ඔටුන්නක්ද පලදවා ඉහලම ගෞරව කරමින් පිලිගැනීමද විශේෂත්වයකි.

189 views
Main News