මහින්දට නාමල්ට රටින් පිටවීම තහනම් කෙරේ.. අධිකරණයෙන් වාරණ නියෝගයක්…
May 12, 2022 at 2:10 pm | lanka C news
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 16 දෙනෙකුට විදෙස්ගත වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
හිටපු අමාත්‍යවරුන් වන ඩොන්සර්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන පිරිසද මේ අතර වෙති.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පසුගියදා ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින පිරිස පහරදීමට පිරිස් සංවිධානය කළේ යැයි ඔවුන්ට එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගනිමිනි.
Siyallama mahindage weda diwi ethi thek hire danu
Sulan kirikkige kate thiyenneth okamai
අනගාරික ධර්මපාල තුමාටත් මුට්ට කාසි හොරා කියලා අපහාස කරපු ගුණමකු ජාතියකින් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
අනගාරික ධර්මපාල තුමා මහින්ද ජරාපක්ස එක්ක සංසන්දනය කරන ගොන්නු ඉන්න රටක මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
Oya wage Bathbelayo wena monawa kiyannada Alibaba gena? Duka ethi!!!
සහතික ඇත්ත.
අනගාරික ධර්මපාල තුමා මහින්ද ගේ පවුල වගේ ඩොලර් හොරකම් කරේ නැහැ , සුනාමිය හොරෙන් ගත්තේ නැහැ , හෙන ගහල පනුවෝ ගහන්න ඕනේ රාජපක්ෂලට .
වැරදිලා බිහි වු පුතුනේ තොපි හොරකම් කරනවා දැක්කා. මට මතක් වෙන්නේ ක්‍රිස්තියානි ආගම අනුව. දඩුවමට යටත් වන්නේ නම්. මෙතෙක් කිසිදු පාපයක් නොකල තැනැත්තා පලමු ගල් ප්‍රහාරය සදහා ඉදිරිපත් වෙන්න. කියලා. හෙළුවෙන් ඉදගෙන අනිත් උන්ගේ හෙළුව හොයන්න එපා බං.
මහින්ද ඩොලර් කොච්චර හොරකම් කරනවද උඹ දැක්කෙ ?ඇයි ඉතින් කට වහන් හිටියේ? ගිහින් නඩු දාපන්කො.
එකනේ බන් මුන් දැක්ක වගේ කතාව, ඒ මිනිහ රටේ මිනිස්සුන්ගේ මර බිය නැති කළා. මේ රටේ හොරකම් නොකළ පාලකයා කව්ද යකෝ..කොටි ගහල මැරෙන්න හිටපු කාලකන්නි දැන් පොරවල් වෙලා මහින්දව එල්ලන්න කතාව 😀
Pissu uththek tho nam.
Mahindata hira gewal purudu nethi dewal nemei.kotiyata baya nethiwa LTTE ekka Satan karanakota balawath ratawal wala tharjana walata pawaa noseli kotiyaagen rata nidahas karagath ethumaa me dewal walin baya wenne naa wetenne naa.MAHINDA METHIDUNI OBATA THRUWAN SARANAI!!!… DEVI PHITAI!!..
සිංහලේ ජීවමාන රජු.
Ammage redda! Anna dan redde rewagena hangila innawa mara baye umbalage mahaloku raja. 😂😂😂
රෙද්දෙ රෙවෙයි තොපිට බලන් හිටපියව්. රට උගස් කරලා හරි කමක් නෑ රටින් ගෙනත් කන්ඩයි බොන්ඩයි රෙන්ඩයි ඉල්ලන කාලකන්නි හැතිකරේ.
Oya kiyanne.Penawa ne! Mahinda Suwanda!!!
Umba uge hora shot ekakda gaaniye?
මේක තාවකාලික රඟ පෑමක් වෙන්න පුලුවන්.
මහින්ද නම් මහා චරිතය විනාශ කිරීමේ වගකීම පුත්තු , භාර්යාව , වරිග සභාවෙ සෙස්සන් , ජොන්ස්ටන්, වැනි තක්කඩි බාරගත යුතුය….ඔහුගේ ඇති මෘදු බව මෙි කාලකන්නි රැල අවබාවිතා කලේය….
ඔහුගේ වයසට විස්රාම නොදි ඔහු මතම නැගි මහින්ද විනාශ කරන ලදී…
උබලාට ශාප වේවා…මිතුරු වෙස්ගෙන හිටියත් , නෑදැ වෙස්ගෙන හිටියත් තොපි මහින්ද මහතතයාගෙ පුර්වෙ පලි ගන්න සතුරන්ය……
ගෝල්ෆේස් එකේ හිටපු නිරායුධ පුද්ගලයන් , පහරදීමෙන් දැඩි සත්කාර ඒකකයේ සිටින විට , එම පහර දීම මෙහෙයවපු අය , අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සාමාන්‍ය නීති සම්ප්රදාය යි . එය දේශපාලකයන් සඳහා ක්‍රියාත්මක නොවන්නේ කුමන හේතුවක් නිසාද ?
පොලීසිය පමණක් නොව අධිකරණය ද දේශපාලකයන් ඉදිරියේ නිවට වී ඇති බව පෙනේ
boru weda hina yanawa.