පාර්ලිමේන්තුවේ 120 සූදානම්.. කුමක් වුවත් මහ මැතිවරණයක්..
November 1, 2018 at 1:20 pm | lanka C news
නව රජයේ පලමු අයවැය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සදහසන් කරන්නේ පාර්ලිමේන්තුවේ අයවැය සම්මත වුවත් නැතත් මහ මැතිවරණයක් කැදවීම තම ඉලක්කය බවයි.
පාර්ලිමේන්තුවේ බහුතරය බලයක් පෙන්වීමටත් පසුව මැතිවරණය ජයග්‍රහණය කිරීමටත් තමන් සූදානම් යයිද ඒ මහතා සදහන් කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මේ අතර ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව කැදවූ පසු නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට 120ක බහුතර බලයක් පෙන්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ නොවැම්බර් 05 වැනි දාට පාර්ලිමේන්තුව කැඳවීමට ගෙන ඇති තීරණය අගය කරන බවයි.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය පෙන්වීමට සූදානම් යයිද ඔහු සදහන් කලේය.
ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේධී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේක unp එකට උගුලක් .වික්‍රමසිංහ රජය පත්කළේ බහුතරය තිබිලා නොවේ ජනපතිට එහෙම නියමයක් නෑ ඔහුට පුළුවන් සුදුසුයි කියල හිතෙන පුද්ගලයා අගමැති කරන්න එසේ කලාට පසු ඒ අගමැති කරන්නා වූ යම් යම් කාරනා වලට විරුද්දව ගිහිලා තමයි අගමැතිට විරුද්දව විශ්වාස බන්ගයක් ගෙන්න පුළුවන් ඊට කලින් ඕනානම් අය වැයට විරුද්දව චන්දෙ පාවිච්චි කරලා චන්දයක් ඉල්ලන්න unp එකට පුළුවන් බය නැතිනම් .කොහොම කලත් unp එක පරාදයි බටහිර බල්ලොත් පරාදයි
Jayaweva!
කොල්ලනේ රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ගිලපු එකෙක්.
බහුතරය පෙන්නන්න කටයුතු කොරපල්ලා.
එහෙම නැති උනොත් මහින්දට අගමැති කමත් නැහැ. පාර්ලිමේන්තුව විසුරැවන්නත් බැහැ.
යමි විදියකින් මහින්ද අගමැති රැකගත්තයි කියමුකො. ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා වැඩි බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත්කොර ගන්නැතිව මෙි පාර්ලිමේන්තුව එක්ක දිගටම ගියොත් මහින්දට මොකුත්ම කරන්න බැහැ. එතකොට ඉදිරි වසර එකහමාරෙ මහින්ද ආයෙ බලුවෙනවා.
රැපියල නග්ගන්නත් බැහැ.ණය උගුල ලිහාගන්නත් බැහැ.
ඊට පස්සෙ ජන්දෙකට ගියොත් මහින්දට යන්න වෙන්නෙ පුකෙන්.
මුත්තේ උඹල අලයක් නෙමේ මොලයක් කියල ගෙනාපු මිනිහනේ රටත් කාලා මහ බැංකුවටත් විදලා විහින් පිචන් උනේ. ඕකා ගෙ නීති දැනුමත් ඒ වගේම ඇති. නමට ලෝයර් උනාට මොකෝ වැස්සකටවත් උසාවි ගිය එකක්යැ?
Well said dear. Totally agreed.
එන්ගලන්තයේ රැජන මේස් නැතිව අතට අත දුන්නට ශ්‍රී ලංකාව එංගලන්තයේ කොලනියක්
නොවන බව ජනාධිපති පැහැදිලිව ප්‍රකාෂ කල යුතුය්.
You can not have elctions right now because the new MPs will never vote for a desolation of parliament as they will have to forgo their pension. MPs have to serve for 5 years to be eligible for the pension.
Good thinking…
Since a National Government collapsed, Better to go General Election.
එක්සත් ජාතික පක්ෂය නොහොත් රට විකුනන පක්ෂය තව වසර 50 ක් යනතෙක් බලය නොලබන බව සහතිකයි
Ajith B Peters is liying. He pretends that they have majority but they really do not have.
We challenge UNPers to show majority
DO NOT MISLEAD READERS.
තවදුරටත් පාර්ලිමේන්තු බය්ල අහන්න අපට අවශ්‍ය නැහැ. වහාම පාර්ලිමේන්තු චන්දයක් පවත්වා මහජන මතය දැනගනිල්ලා.
තවදුරටත් පාර්ලිමේන්තු බය්ල අහන්න අපට අවශ්‍ය නැහැ. වහාම පාර්ලිමේන්තු චන්දයක් පවත්වා මහජන මතය දැනගනිල්ලා. නියම ප්රජාතන්තරවාදය යනු චන්ද කල් දැමීම නොවෙය්.
Ranil is going to join MR next week & at next election RW as President + MR as prime minister.
There is no love lost between them, have helped each other a lot.
Both want to take revenge from the serial traitor Appaya.