මහින්දට බෑ.. රටේම ආදරය දිනා ඇත්තේ මෛත‍්‍රියි.. ජනාධිපතිවරණවට එකම සුදුස්සා ඔහුයි..

August 12, 2018 at 11:20 am | lanka C news
මහින්දට බෑ.. රටේම ආදරය දිනා ඇත්තේ මෛත‍්‍රියි.. ජනාධිපතිවරණවට එකම සුදුස්සා ඔහුයි..

හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නැවතත් ජනාධිපතිවරණයකට තරග වැදීමට නොහැකි බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිපයේ අපේක්‍ෂකයා වන බවත් ඔහු සදහන් කරයි.

මීලග ජනාධිපතිවරණට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බවත් ඔහු මේ වන විට සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනා සිටින එකම නායකයා බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අඟුණකොළපැලැස්සේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

63 views

14 Comments to “මහින්දට බෑ.. රටේම ආදරය දිනා ඇත්තේ මෛත‍්‍රියි.. ජනාධිපතිවරණවට එකම සුදුස්සා ඔහුයි..”

  1. kith says:

    Give dead rope to my3 and witness him committing suicide after the next general election .

  2. නෑ යකෝ තොගේ මව් තුමිය says:

    නෑ යකෝ තොගේ මව් තුමිය

Main News