මහින්දට යලිත් ඉල්ලන්න බෑමයි..- හැමෝටම කලින් කලබල වූ ජවිපෙ කියයි..
August 19, 2018 at 12:00 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත වතාවක් ජනාධිපතිවරණයකට තරග කිරීමට කිසිසේත්ම ඉඩක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ස පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා සදහන් කරන්නේ 19 වන සංශෝධනයෙන් ඒ සදහා කිසිදු ඉඩක් නැති බවයි.
මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් තරග කල හැකි යයි පවසමින් ඇතැමුන් විසින් ජනතාව නොමග යවමින් සිටින බවද ඔහු සදහන් කරයි.
මන්ත්රීවරයා මේ අදහස් පල කරන ලද්දේ හගුරන්කෙත ප්රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.
කාළකන්නි ජේවීපී කාරයො 1982 දිත් ලක්ෂ 5යි. අදත් ලක්ෂ 5යි. උඹලට ජේවීපී ආන්ඩුවක් හෑදුව හෑකි තව අවුරුදු 2000කින් විතර. මහින්ද ඉල්ලුවත් නෑතත් මුන්ට ඈති රුදාව මොකක්ද? මේ රටේ බහුතරේ කෑමති මිනිහා ජනාධිපති වෙයි.
ජෙප්පෝ මල්ලිලා භයවෙලා පාටයි, යකෝ තොපි කියන්නෙ තොපි කියලා ඊලඟට රට කරන්නෙ, ඇයි භය ?
යහපාලනේ පවතී නම් අපේ රටේ
කෙරුමට හැකිය රට චීනය විලසේ
අනෙකා බිම හෙලා තම දිවි හිතමින්නේ
සිටිනා නිසයි ලක්දිව එක තැන ඉන්නේ…
රතූ ආලි පැටවු ටික ට ඔනැ අලියා රජ කරවලා රට පෙඩරල් කරන්න .මහින්ද එක්ක ඔව වානා. ඒකයි මේ භය වෙලා තියෙන්නේ
.
me wage kalakanni jvp eunta chande denna epa,mahinda enna kalin ithuru tikath mun ekathuwela kalama damai,lankawe inna meeharak tikak mun dan
ei lapaya dapan dinai ban kaiwaru borukarayo
beriwechha 2 nisa puluwan niyamitha kalayata kalin iwath wechha nisa janadipatige kalaya 10imahindakale 8i ekai hance eka
tamnage piyaa [ vijeweera ] maraapu wadhakayaawa raja karawapu daruwanta [ jvp yata ] mole
manchaadiyak tiyena miniheukta newatha chandayak denta puluwanda.?
Alcoholic Hero….. Please shut your bloody party and quit from politics….your party is the one of major reason for our countrys backward journey……you are just seconded to LTTE.
You will never get power.. never ever…..You guys are just do politics for your bread and butter…you are criticizing all the leaders , governments , ex politicians… but never get mandate to govern this country….You guys are just talkers….just nonsense talkers….Simply only talk doing nothing people…At least try to do a milk farm properly….