මහින්දට යුද්දය දිනන්න මගපෙන්වීම්, උපදෙස් දී ඇත්තේ චතුර.. නිල් ආම්ස්ට්‍රොන් හදට යද්දී චතුරගේ පා සලකුණු සද මත.. [Video]

February 24, 2017 at 10:50 pm | lanka C news
මහින්දට යුද්දය දිනන්න මගපෙන්වීම්, උපදෙස් දී ඇත්තේ චතුර.. නිල් ආම්ස්ට්‍රොන් හදට යද්දී චතුරගේ පා සලකුණු සද මත.. [Video]

එල්ටීටීඊ සංවිධානය සමග යුද්දය පැවති ජය ගැනීම සදහා තමන්ද මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පවසයි.

බීබීසී සේවය සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු පෙන්වා කියා සිටියේ යුද්දයට සහාය දෙන්නැයි එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් හා එජාපයෙන් තමන් තායිලන්තයේදී පැවති සාකච්චාවකදී ඉල්ලා සිටි බවයි.

විජය කුමාරතුංග සමග තමන් දේශපාලනයට පිවිසියේ පෙරපාසැල් ළදරුවෙකුව සිටියදී බවද ඔහු එහිදී කියා සිටියේය.

ෆේස්බුක් ඔස්සේ ප‍්‍රතිචාරයක් පල කරමින් එක් අයෙකු මන්ත‍්‍රී චතුරගේ අදහස් අනුමත කරමින් කියා ඇත්තේ නීල් ආම්ස්ට්‍රොන් සද මත පා තබද්දී චතුර සේනාරත්නගේ පා සලකුණු එහි තිබී ඇති බවත් නාසා ආයතනය ලැජ්ජාව නිසා එය වසන් කර ඇති බවත්ය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති යුද්දය ජය ගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස්ද නිරත්නරයෙන්ම චතුර සේනාරත්ගෙන් ලබා ගත් බව තමන් ඉතා වගකීමෙන් සදහන් කරන බව තවත් එක් අයෙක් ෆේස්බුක්හි සටහන් කර ඇත.

36 views

22 Comments to “මහින්දට යුද්දය දිනන්න මගපෙන්වීම්, උපදෙස් දී ඇත්තේ චතුර.. නිල් ආම්ස්ට්‍රොන් හදට යද්දී චතුරගේ පා සලකුණු සද මත.. [Video]”

  1. Udaya says:

    Machan BCC How can face to camera with Chathura without laughing….?

  2. ape ekaa says:

    hari wadene wenna yanne. thawa mona monawa kiyayida manda issrahata. heta kiyayi eyage maniyanwa wiwaha karaganna eya thamayi thathata udawu kale kiyala. pawu.

  3. පාල says:

    කවුරු හරි ෆේස්බුක් ඒකට ලියල තිබුණා රෝදෙ හොයා ගත්තු ඒකා චතුර සේනාරත්නගෙ වින්කලයට ගිහින් ඒ්කෙ බකල් අැරගත්ත කියල. මු ඒච්චර වැඩ්ඩෙක්.

  4. Dickie Bird says:

    මෙවැනි මොංගල්ජෝකර්ලා thamai CIA eken hoya ganne.
    Why ? Weda waradunama pissek kiyala kiyanna.

    President Commission ekata gahapu gazette ekata upades deela thiyenneth Mooooooooooooo……

    BBCF ekata giya kalak…………………..

  5. Tharidu says:

    Mewa dakala panapalayan labana sumane

  6. පොඩිMAN says:

    මරණ ගෙවල්වල රැය පහන් කරන්න හරිම ෂෝක්.

  7. Champikaa says:

    චතුරයා ඒ මදිවට කියනවා මාස අටේ ළමයෙක් උට ජයවේවා, ජයවේවා කිව්වලු.

  8. Dhane says:

    Udurawana Jokes created by whom? It is the time to change the name.

    • Sihala Yaka - සිහල යකා says:

      උඩුරාවන ත් ඉවරයි. End of Uduravana jokes.
      ගිය ආත්මෙ උඩුරාවන කියල ඉපදිල හිටියෙ චතුර​.

  9. Pilath says:

    Muu ipadenakota athoomukayai mukayai maaruwela wagei !!

Main News