මහින්දට රනිල්ට එකවර කොකා පෙන්නා දයාන් ජයතිලක රුසියාවේ තානාපති ලෙස දිවුරයි..
October 13, 2018 at 12:40 pm | lanka C news
ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.
ඒ මහතා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් වෙත ක්‍රෙම්ලිනයේදී සිය අක්තපත්‍ර බාර දී ඇත.
දයාන් ජයතිලක මහතාගේ පත් කිරීම සම්බන්දයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ශවය විරෝධය පත් කරන ලද බවටද වාර්තා විය.
ඒ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කල අතර හදිසියේම මෙසේ තානාපති ධුරයක් බාරගෙන ඇත.
MATA PENA HATIYATA LOKA YEK.
Krama saha vidhi…………….
ඔබ හරි. මේක මහින්දට එරෙහි වීමක් නෙමෙයි. රටට හොඳක් වෙනවා නම් ඒ ඇති .
දැන් කාලේ එකෙක් වත් විෂ්වාස කරන්ඩ බැහැ .
නුගේගොඩ මහින්ද සමග නගිටිව් රැලියේදි මහින්ද වෙනුවෙන් කතාව කරේ මෙයානේ.
kalin eka mig genawalu mu roket pannaida danne neha
me anaachaarya pasugiya kaale oluwak nethi naalikaawe. molayak nethi naruma siraa. wenuwen
kade yanakota aluth pimmakata bawa bohoo denek watahaa gattha.
ratak godanaganta upades ganne munwage ungenda…?
ආචාර්ය පදවිය ඉස්සරහට දාගෙන මිනිසුන්ගේ මොල සොදන්න දඟලපු ප්‍රේමදාස මහතාගේ රෙදි අපුල්ලනා .මොහු සජිත්ගේ රෙදි අපුල්ලන්න තමා කස කවාගෙන දඟලන්නේ. මේවගේ කඳ පණුවන්ගෙන් කවුරුත් ප්‍රවේසම් වෙන්න ඕනේ.88-89-90-91-92-93 දිනමිණ පත්තර අරගෙන බැලුවනම් තේරුම්ගන්න ලෙහෙසියි.
tissa.mata wagema obatah ithihaasaya hondata mathaka thiyenawa.
mu laankiya jaathiyata waira bkarana sarpayek bawa molayak nethiwunta therum ganta behe.
tissa obata jaya..ììì
I think its a good move. He is loyal to MR and Mr Putin good with MR. End of the day Dyan will do he part.
සුදුස්තාට තැන දීම හොදක්