මහින්දට රනිල්ට එකවර කොකා පෙන්නා දයාන් ජයතිලක රුසියාවේ තානාපති ලෙස දිවුරයි..

October 13, 2018 at 12:40 pm | lanka C news
මහින්දට රනිල්ට එකවර කොකා පෙන්නා දයාන් ජයතිලක රුසියාවේ තානාපති ලෙස දිවුරයි..

ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

ඒ මහතා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් වෙත ක්‍රෙම්ලිනයේදී සිය අක්තපත‍්‍ර බාර දී ඇත.

දයාන් ජයතිලක මහතාගේ පත් කිරීම සම්බන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂ පාර්ශවය විරෝධය පත් කරන ලද බවටද වාර්තා විය.

ඒ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා සමග සමීපව කටයුතු කල අතර හදිසියේම මෙසේ තානාපති ධුරයක් බාරගෙන ඇත.

22,314 Viewers

10 Comments to “මහින්දට රනිල්ට එකවර කොකා පෙන්නා දයාන් ජයතිලක රුසියාවේ තානාපති ලෙස දිවුරයි..”

  1. Nim says:

    MATA PENA HATIYATA LOKA YEK.

  2. david milibanda says:

    Krama saha vidhi…………….

    • මගෙ රට says:

      ඔබ හරි. මේක මහින්දට එරෙහි වීමක් නෙමෙයි. රටට හොඳක් වෙනවා නම් ඒ ඇති .

  3. ABN says:

    දැන් කාලේ එකෙක් වත් විෂ්වාස කරන්ඩ බැහැ .
    නුගේගොඩ මහින්ද සමග නගිටිව් රැලියේදි මහින්ද වෙනුවෙන් කතාව කරේ මෙයානේ.

  4. desta says:

    kalin eka mig genawalu mu roket pannaida danne neha

  5. migara says:

    me anaachaarya pasugiya kaale oluwak nethi naalikaawe. molayak nethi naruma siraa. wenuwen
    kade yanakota aluth pimmakata bawa bohoo denek watahaa gattha.
    ratak godanaganta upades ganne munwage ungenda…?

  6. tissa says:

    ආචාර්ය පදවිය ඉස්සරහට දාගෙන මිනිසුන්ගේ මොල සොදන්න දඟලපු ප්‍රේමදාස මහතාගේ රෙදි අපුල්ලනා .මොහු සජිත්ගේ රෙදි අපුල්ලන්න තමා කස කවාගෙන දඟලන්නේ. මේවගේ කඳ පණුවන්ගෙන් කවුරුත් ප්‍රවේසම් වෙන්න ඕනේ.88-89-90-91-92-93 දිනමිණ පත්තර අරගෙන බැලුවනම් තේරුම්ගන්න ලෙහෙසියි.

    • migara says:

      tissa.mata wagema obatah ithihaasaya hondata mathaka thiyenawa.
      mu laankiya jaathiyata waira bkarana sarpayek bawa molayak nethiwunta therum ganta behe.
      tissa obata jaya..ììì

  7. hadagasmea says:

    I think its a good move. He is loyal to MR and Mr Putin good with MR. End of the day Dyan will do he part.

  8. LION says:

    සුදුස්තාට තැන දීම හොදක්

Main News