මහින්දට රිටන් එක දෙන්න ලෑස්තියි.. ශ‍්‍රීලනිප සංවත්සරය ගාළු මුවදොර කැදවයි..

May 13, 2017 at 4:40 pm | lanka C news
මහින්දට රිටන් එක දෙන්න ලෑස්තියි.. ශ‍්‍රීලනිප සංවත්සරය ගාළු මුවදොර කැදවයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම්මේලනය ඉදිරි සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සමුළුව කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවැත්වීමට පක්‍ෂ බලධාරීන්ගේ අවධාරනය යොමුව ඇතැයිද වාර්තා වෙයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොරදී පැවැත්වූ මැයි රැළියට ප‍්‍රතිචාරයක් නොදක්වා මැතිවරණයකට යාම අවාසි සහගත වනු ඇතැයි මේ ගැන අවදානය යොමුව ඇත.

85 views
Main News