මහින්දට වඩා මට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක්, අවබෝධයක් තිබෙනවා.. මා ඔහු සමග සසදන්න එපා..- සජිත්

July 10, 2020 at 1:20 pm | lanka C news
මහින්දට වඩා මට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක්, අවබෝධයක් තිබෙනවා.. මා ඔහු සමග සසදන්න එපා..- සජිත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වඩා තමන්ට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක් සහ අවබෝධයක් ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එනිසා මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් සංසන්දනය නොකරන්නැයිද ඔහු ඉල්ලා සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් සංසන්දනය කිරීම ගැන තමන් දුකට පත්වන බවද ඔහු කියා සිටියේය.

පේ‍්‍රමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමිනි.

0 views

50 Comments to “මහින්දට වඩා මට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක්, අවබෝධයක් තිබෙනවා.. මා ඔහු සමග සසදන්න එපා..- සජිත්”

  1. Aurora says:

    මූ කියන ගොන් කථා ඇහුවම මූට චන්දෙ දෙන මිනිස්සුන්ගෙයි, මුගේ සහයක මැතිවරණ අපේක්ෂකයන්ගෙයි මානසික සහ බුද්ධි මට්ටම් ගැන පුදුමයි. ඇත්තටම උන් මිනිසා ඒ කියන්නේ මනසක් ඇති සත්වයා කියන යෙදුම ගැනත් සැකයක් හිතට එනවා.

  2. agbo says:

    ඔව් තියෙනව ලබ්බක්. මේකා හීනමානයෙන් පෙලෙන්නෙක්. ඕකගෙ තාත්තටත් ඔය ලෙඩේ තිබුනා. ඌ හිතුවෙත් ඌ ලලිත් ගාමිණීට වඩා උගත් කියලනේ.

  3. sena says:

    ඔබතුමාට අර් ප්‍රේමදස මැතිතුමාගෙ පාරෙ ගියානම් ඕයිට වඩා ඉදිරියෙන් එහෙමත් බැරිනම් ගරු ජනාධිපත්තුමාගෙන් හරි ගරු අගමැතිතුමාගෙන් හරි දේශපාලයන කරන හැටි ඉගෙනගන්න

  4. agbo says:

    තාත්තා කවුද
    ලැවරියා පේමදාස
    මඩොල් දූවට ගිහින් තියෙනවද
    ඔව් නිදන් හාරන්න
    අපේ දුව හම්බ වුනේ කොහොමද
    රෑට රෑට ගෙවල්ගානෙ ගිහින් පෑඩ් සහ පැකනිල් බෙදනකොට
    පුන්‍යා මූ උගතෙක් නොවෙයි රස්තියාදු කාරයෙක්

  5. Ravi says:

    First let us know your O/L and A/L results and valid education certificates????

  6. bombili says:

    He knows all about ‘AEGROTAT DEGREES’
    That is what he got from LSE.

  7. බූරු පුතාණෝ සජිත් says:

    මහින්ද සද්ධන්ත කුලයේ ඇතෙක් නම් සජිත් කොස්ඇට මීයෙකි.

  8. කමල් says:

    බූරු පුතානෝ ගොන් කම ප්‍රදර්ශනය කරමින් රට පුරා ඇවිදිමින් නටන මේ නාඩගම මොකක්ද ? මෙහෙම කෙනෙකුට රට බාර දීල අපිට ලබෙන්නේ මොනවාද ? කිලී උන්නැහේ සල්ලි වියදම් කරපු පලියට තවත් ගොං රැලක් පස්සේ වැටීගෙන රට විනාශ කරන කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා .