මහින්දට වැඩ කලාටත් වඩා වැඩියෙන් ගෝටාභය දිනවන්න වැඩ කරනවා..- බැසිල් කියයි..

June 24, 2019 at 6:28 am | lanka C news
මහින්දට වැඩ කලාටත් වඩා වැඩියෙන් ගෝටාභය දිනවන්න වැඩ කරනවා..- බැසිල් කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අගෝස්තු එකොළොස් වැනිදා පවත්වන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එදින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා කවුදැයි නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට භාරදී ඇති බව ද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කළ හොත් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට වැඩ කළාට වඩා ඉහලින් ඔහුට වැඩ කරන බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

38 views

23 Comments to “මහින්දට වැඩ කලාටත් වඩා වැඩියෙන් ගෝටාභය දිනවන්න වැඩ කරනවා..- බැසිල් කියයි..”

  1. Sun says:

    People are very matured and intelligent. Just one cannot expect to run a country like olden days. As I have been telling just these fellows not understanding ethics and law of politics cannot face the challenge now. At the moment our economy is collapsed. If you are ready to give up all benefits such as free housing official vehicles you cannot run my dear. You have to start from the bottom. What is the policy you have. Not to break bank and get money.The development policy as a sincere leader.

  2. ජය says:

    මු වැඩ නොකර ගෝඨාබයට එකතුවෙන්නෙ නැත්නම් ගෝඨ දිනනව මුටයි මාධ්‍ය කාරයන්ටයි මතක නැතිවට අපිට මතකයි ඒ කාලෙ හිටියෙ කොහොමද කියල මහින්ද අර වගේ නවටයෙකුට පරදින්න පුරදාන හේතුව මු මේ රටට මේ අවුරැදු හතරෙ සිදුවුන විනාසයට මුත් වගකියන්න ඕන.

  3. cw says:

    I got nothing against Nagananda. Where was this fellow when the LTTE was causing havoc in SL? If he was abroad during that time, has he participated in any campaign against the terrorists etc?

    • Sun says:

      Dear sw, when I went through the plans of eligible people, only Nagananda is projecting the ability to uplift the country and economy from the bottom. We are lost almost. Others have no plan of going to the bottom and cut down the expenses. Next thing the law and order. Where is that. No solution from others. They want to gain the power . That is all.

Main News