මහින්දට වැඩ කලාටත් වඩා වැඩියෙන් ගෝටාභය දිනවන්න වැඩ කරනවා..- බැසිල් කියයි..

June 24, 2019 at 6:28 am | lanka C news
මහින්දට වැඩ කලාටත් වඩා වැඩියෙන් ගෝටාභය දිනවන්න වැඩ කරනවා..- බැසිල් කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අගෝස්තු එකොළොස් වැනිදා පවත්වන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එදින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා කවුදැයි නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට භාරදී ඇති බව ද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කළ හොත් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට වැඩ කළාට වඩා ඉහලින් ඔහුට වැඩ කරන බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

203 views

23 Comments to “මහින්දට වැඩ කලාටත් වඩා වැඩියෙන් ගෝටාභය දිනවන්න වැඩ කරනවා..- බැසිල් කියයි..”

  1. charles says:

    There is no other better person from Pohottuwa than GOTA.

  2. Ela Ela says:

    ඔහොම්ම යං, ලංකාවේ ආඳෝ ඉන්න කං තෝ වඟේ කනයන් වැඡබනවා… මේ රට උඹේ තාත්තඟේ නෙමෙයි හොරෝ

    • sathya says:

      නෑ රට උඹේ තාත්තගේ මංහිතන්නෙ. අනික උඹට නම පැටලිලා බැසිල් භා රනිල් දෙන්නෙක් බොල. එකෙක් රටට ආදරේ ඇත්තෙක් අනිකා රට විනාශ කල එකෙක්.

    • Me3 says:

      අනේ පුතේ හොරාට මෙච්චර කාලයක් නඩු දැම්මෙ නැත්තෙ අැයි?

  3. Wiki says:

    ඇමරිකානු පුරවැසි භාවය හෝ වෙනත් ඕනෑම රටක පුරවැසි භාවයක් ලබා ගැනීමේදී ශ්‍රී ලංකා පුරවැසි භාවය නිතැතින් අහෝසි වෙයි. ඇමරිකානු පුරවැසි භාවයට අමතරව ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයත් කෙනෙකුට තවදුරටත් අවශ්‍ය කරයි නම්, ඒ සඳහා වෙනම ඉල්ලුම් කළ යුතුය. එහෙත් නන්දසේන ගෝඨාභයට ඒ ‘ද්විත්ව පුරවැසි භාවය’ අවුරුදු දහයකටත් වැඩි කාලයක් යන තෙක් අවශ්‍ය කෙළේ නැත. ඒ නිසා, ඇමරිකානු පුරවැසි භාවය ලබා ගත් දා සිට නැවතත් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්නා තෙක්, එනම් ඔහුගේ සහෝදර මහින්ද රාජපක්ෂ 2005 දී රටේ ජනාධිපති පදවියට පත්වන තෙක්, ගෝඨාභය නන්දසේන රාජ-පක්ෂ සිටියේ මුළුමණින්ම ඇමරිකානුවෙකු වශයෙනි. මේ කියන කාලයේ නන්දසේනගේ සිංහල ‘දේශප්‍රේමය’, හේමන්තයේ නිද්‍රාවක සැතපී සිටියේය.

  4. jagath says:

    Commiss Kuttiya thamai itin mae inne.

    • Me3 says:

      කියවනවා විතරයි.ඔය විකාර වලට අායෙත් අහුවෙයි අපි, එහෙනං

  5. බන්ඩා says:

    යූඑන්පීයට දැනටමත් සිංහලයන්ගෙන් 70%ක් විරැද්ධය්. ජනාධිපතිවරණය එනකොට ඒක 75% පනිය්. පාර්ලිමේන්තු මැතිවරණය එනකොට 80% පනිය්. අනාගත්තෙ නැත්නම් බැසිල්ට කොරන්න වැඩක් ඉතිරි වෙන්නෙ නැහැ.

  6. 25% says:

    For this rouge any Rajapakasa is a great salvation, just to escape from Court cases.

    • Me3 says:

      Rogue rogue – rogue rogue
      Still I hear only this.
      Where is the proof?
      Why is he still out?
      Why isn’t is he not in jail?

      • කාලගුනේ says:

        Uncle රනිල් මහබැංකුව බින්දා but තාමත් එලියේ.බැසිල් මල්වාන හොරා…ඌත් එලියේ.මේවා මුන්ගේ ඩීල්.Me3 තමුසේ මොකවත් තේරෙන්නේ නැති අමනයෙක් නේ ඕයි.ගෝටා,අර්ජුන් මහේන්ද්‍රන් දෙන්නම සිංගප්පූරැවට වෙලා අධිකරණය මග හරිනවා.රනිල් සිංගප්පූරැ යනවා ගෝටා අර්ජුන් බලලා එන්න.

  7. Nihal says:

    Is this country is the property of central bank robbery homo sex american conman rana?.

  8. Nihal says:

    Is this country property of central bank robbery homo sex american conman rana?.

  9. Patriotism says:

    Whoever comes from Pohottuwa useless… At this moment, people have already selected Nagananda as a most suitable person for our Motherland…

    • හැකහැක says:

      කොම්පුයුටරක් ලඟ තියාග‌ෙ නගා-නගාම තනියම කම‌ෙන්ට් දානවාලු

    • Me3 says:

      Yawn….. haaaaaaaa 😴🙈🙉🙊

  10. danuskha says:

    ඔබතුමා වැඩ නොකර පාඩුවේ හටියා නම් අනිවාර්‍යෙන්ම ගෝඨාභය මහත්මයට ජයග්‍රහණය කරන්න පුලුවන්