මහින්දට විපක්ෂ නායකකම බාර දී සම්බන්ධන් බඩු අදී.. මහින්ද තාමත් සන්ධානයේ කියා කතානායකට අමරවීර දන්වයි..
December 19, 2018 at 4:40 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා විසින් ලිඛිතව කතානායකවරයාට දන්වා ඇත.
ඒ අනුව රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමට බාධාවක් ඇති නොවනු ඇතැයිද අමරවීර මහතාගේ ලිපියේ සදහන්ය.
මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයෙන් සිය බඩු බාහිරාදිය ඉවත් කරගැනීම දෙමල සන්ධානය විසින් ආරම්භ කර ඇත.
නමුත් ඉවත් වීමට ප්රථම තම විරෝධය දැක්වීම සදහා මෙසේ කටයුතු කරන බව දෙමල සන්ධාන මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කලේය.
සුමන්තිරන්ගේ මොලේ කොලොප්පන් සහා පයිත්තියන්
එතකොට පොහොට්ටුවෙ සාමාජිකත්වය ගත්තෙ මොන මහින්ද්දද?
ඒ මහින්ද දේශප්රිය.
එ එ ඒක පක්ස සාමාජිකත්වෙ නෙමේ, නිකං සාමාජිකත්වයක්. එනිසා මහින්ද තාමත් සංදානෙ.
සුමන්තිරන් පාලනය කරන්න බැරි ඔහු එංගලන්ත මහ රැජිනියගේ ලංකා නියෝජිතයා නිසාය…
රනිල ප්රමුඛ යූඑන්පී පරයින් විසින් ජාතික සහ විජාතික කියන පිල් දෙකට ජනතාව බෙදල ඉවරය්.
රනිල ප්රමුඛ යූඑන්පී පරයින් විසින් ජාතික සහ විජාතික කියන පිල් දෙකට ජනතාව බෙදල ඉවරය්. බුලත් කොලය සහ පොහොට්ටුව ජතික පිල. අලි කොටි සීනුව විජාතික පිල.
Ay ban matama mewa wenne .?
sumandiran yanu sunakayeki..anunge gu kana..munanduwata suport karana gaman vipaksa nayaka kamath one.. peretha ballo..
විපක්සේ සිට ආණ්ඩුවටත් සහය.අනේ පර බල්ලො.සුමන්දිරෝ.
Why are the UNP, TNA and JVP so scared of Mahinda? They won’t allow him to be the Leader of the Opposition or even an MP. Is he a super natural being?
Yes he is a superhuman being who did humanly impossible things in the past. We want him back.along with all other Rajapakses.
කාලකණ්ණි කොටි තොපි පලයව් අපේ රට අපිට දීලා.