මහින්දට විපක්ෂ නායක කමත් නැති කර පොහොට්ටුවට ගිය සැමගේ මන්ත්‍රී ධුරයන් අහෝසි කරන්න සන්ධාන පිරිසක් සාකච්චා..
February 14, 2019 at 12:06 am | lanka C news
ජනාධිපති අපේක්ෂක ධුරය ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඇතිව තිබෙන පරස්පරතාවයන් හේතුවෙන් තව දුරටත් මෛත්‍රී-මහින්ද සන්ධානයක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත යුතු නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් පිරිසක් කොළඹදී එක්වී සාකච්චා කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවතත් ජාතික ආණ්ඩුවක් සදහා එක් විය යුතු බවත් එවිට මහින්ද රාජපක්ෂ මහතා දැනට දරන විපක්ෂ නායක ධුරයත් අහෝසි වී යන බවත් ඔවුන් අවදානය යොමු කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නා බවට මාධ්‍ය හමුවේ ප්රදාර්ශණය කල පිරිසගේ මන්ත්‍රී ධුරයන්ද අහෝසි කිරීමට ඔවුන් සන්ධානයේ සාමාජිකයන් නොවන බවට ලිපියක් සන්ධාන මහ ලේකම් මගින් කතානායකට යැවීමෙන් සිදු කල හැකි යයිද එහි සිටි එක් ප්‍රබලයෙක් සදහන් කර ඇත.
ශ්‍රිලනිප න් එජාප යට පැන්න උන්ගෙ සහ රනිල් ගෙ දවල් හීන.
අද සිරිසේන සහ මහින්ද ට එකිනෙකා නැතිව දේසපාලන ගමනක් නැති බවත් වෙන් වී බැරි බව දෙන්නම දන්නවා. දෙන්නා වෙන් උනොත් රට ඉවරය්. අලිකොටිසීනු කල්ලිය දිනනවා.
ජනපති අපේක්ෂකත්වය මෛත්‍රීට නොදේනම් මහින්දට පාඩමක් ඉගැන්විය යුතුය.
Dogs barks at the moon but the the moon shines as usual.
Toilet cleaners abroad talking about teaching a lesson!
සහතික ඇත්ත. අනිවාර්යයෙන්ම මේකට අප්පච්චි මලා සම්බන්ධයි. මොකද උන්ට මේ ආණ්ඩුව නැතිනම් යන එන මං නෑ.
අද සිරිසේන සහ මහින්ද ට එකිනෙකා නැතිව දේසපාලන ගමනක් නැති බවත් වෙන් වී බැරි බව දෙන්නම දන්නවා. දෙන්නා වෙන් උනොත් රට ඉවරය්. අලිකොටිසීනු කල්ලිය දිනනවා.
ME ATA MAGALE PRADANEYA
N . SERIPALA WENNA PULUWAN
OHUGE AUS GANU DENUWAK THIYENAWA.
SLFP AKATA
KUDA GAHAGANNA KEYALA
POHOTTUWA THANEYEN
EDERIYATA GENA YAMU
JAYA NEYATHAI
POHOTTUWA TA JAYAWEWA.
Pls do it. Thats the best thing can do in this time. You will be the heros of our mother f…country. also you will be under 4 feet and you will dig your grave. Allah huakbar.
අපි කලින් කියල ඇති රනිල්,රාජිත,මංගල,චම්පික පරගැති නඩේට බැරි උනත් ජාතික ආණ්ඩුව හරහා මහින්ද මහත්තය බිත්තියට හේත්තු කරන්න තියා ඒ අසලටවත් ගෙන්න ,18 කල්ලියේ සහ අපේම මැක්කන්ගේ,සහයෝගයෙන් බාරකාර ආණ්ඩුව හරහා තනි සිරිසේන විසින් දැන් මහින්ද මහත්තය බිත්තියට හේත්තු කරල,ගෙල වටා තොන්ඩුවත් දාල කියල තියෙන්නේ.දැන් ඉතින් මහින්ද මහත්තයෝ, බැසිල් මහත්තයාගේ කොන්ද පන තියෙන තීරණය නිසා පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා පොහොට්ටුවේ සාමාජිකයෙක් වීම අනිවාර්ය කරපු කොන්දේසිය බැසිල් මහත්තය දමපු නිසා,පොහොට්ටු – ශ්‍රීලනිප සන්ධානය බිහිකර සිරිසේනට ජනපති අපේක්ෂකත්වය දෙන්න බැරි උනත්,මැක්කන් සමග එකතු වෙලා හරි සිරිසේන ජනපති කරන්න රෙදි නැතිව වේදිකාවට නැගල සිරිසේනට චන්දය දෙන්න කියන්න වෙනවාමයි.එහෙම නොකොළොත් සිරිසේන මඩු වල්ගය වනාවි,ඔය කියපු දේවල් ඔක්කොම කරාවි.හැබැයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු,ජනාධිපති තනතුර බාල්දු කරපු,රටේ ඉතාම වැදගත් විස්තර ගුවන් විදුලියෙන් සහ පත්තරෙන් දැන ගන්නා,සිරිසේන වගේ විහිලු කාරයෙක් නොන්ජල් කෙනෙක් ජනපති කරන්න නම්, මේ රටේ අති බහුතරයක් ජනතාව චන්දය දෙන්නේ නෑ.ලක්ෂ 20කට වැඩි චන්ද ප්‍රමාණයකින් පොහොට්ටුවෙන් එන ප්‍රබල අපේක්ෂකයෙක් සිරිසේන පරදවනවා.සිරිසේනට හිමි වන්නේ 3 වන ස්ථානයයි.පොහොට්ටුව දැන් කෙලින්ම ඉන්නේ බැසිල් මහත්තය සමගයි.මැක්කො නැති උනත් පොහොට්ටුවට තියෙනවා ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශවයේ චන්ද ලක්ෂ 45 කට වඩා.
සහතික ඇත්ත
දේවක ඔස්ට්‍රෙලියා – mind your own business close to Australia and get back to work cleaning sheep shit.