මහින්දට විපක්ෂ නායක කාර්යාලය නොදෙයි.. සම්බන්ධන් තවත් රැදෙයි.. විපක්ෂ නායක අවුල තවත් ඇදෙයි..
January 3, 2019 at 4:40 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක යයි කතානායකවරයා නිවේදනය කර ඇතත් ඔහුට මේ වනතෙක් විපක්ෂ නායක කාර්යාලය ලබාදීමට කටයුතු කර නැත.
එම කාර්යාලයේ තව දුරටත් රැඳී සිටින්නේ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතායි.
දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක යයි කතානායකවරයා විසින් කර නිවේදනය පිළිනොගන්නා බවයි.
රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් නිසා ඔහුගේ ශ්‍රීලනිප සාමාජිකත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව ද දෙමළ සංධානය සඳහන් කරයි.
කෙසේ නමුත් මේ වන විට පාර්ලිමේන්තුවේ ඇති විපක්ෂ නායක කාර්යාලයෙන් සම්බන්ධන් මහතා ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයක් ඉවත්ව ගොස් සිටී.
මචෝ…
අගමැති පුටුව දුන්නානම් දෙමළ ජාතික සන්ධාන නායකය සම්බන්ධන්ට… රට මීට වඩා එකමුතුයි…සමගියි.. දියුණුයි… කිව්ව දෙය කිිරිගහට ඇන්නා වගේ කරල පෙන්නයි..!
අපේ සෞබ්‍ය ඇමතිතුමා මේවා දැනගෙනද කොහෙදෝ මේ ලඟඳි සම්බන්ධන්ගෙ ඇඳුමම ඇඳගෙන හිටියා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ ඉදි කරන ලද 50 K Orchid සුපිරි අවන්හල අගමැතිවරයා විවෘත කළ අවස්ථාවෙ ලඟම ඉඳල… දැක්කද ඔබලා ඒ පින්තූරය ?
විපක්ෂ නායකත්වයවත් ගන්න බැරි තරමට මහින්ද දේශපාලන අනාථයෙක් කළ මෛත්‍රී ට යහපාලනවේදීන්ගේ මෙව්වා එක….
රනිල් වෙනුවෙන් බහුතරය පෙන්නූ එකාට විපක්ෂ නායකයා විය නොහැක්යි.
විපක්ෂ නායක කාර්යාලයෙන් සම්බන්ධන් වහාම ඉවත් වනු ..ඊළාම් ත්‍රස්තවාදය අපේ රටට අවශ්‍ය නැහැ
සක්කිලි රටක් අල්ලගන්න හදන උත්සාහයක් ..අපේ රටේ දේශපාලකයන් මේ ජාතිවාදීන්ට සලකනවා වැඩියි
දෙමළ මිනිස්සු සේරම කොටි කොටි කියල හංවඩු ගැහුවහම ඒ මිනිස්සුන්ට කොටි වෙනව හැර විසඳුමක් නෑ. අනේ තොපි වගේ බූරුරැලක්. අර මහින්ද ඉස්සරහට දාගෙන අන්තිමට විපක්ෂ නායක වෙන්නත් අඬන්න වෙලා.
This idiot is also behaving like the converted Tamil Ponil.
If you allow these ltte bastards to put a finger in they will try to bring the whole shit of a body inside
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බව කතානායකවරයා නිවේදනය කර ඇත ..
දැන් සම්බන්දන් වහාම ඉවත් වී යනු
දෙමළ ත්‍රස්තවාදය පාර්ලිමේන්තුව තුල ඇතිකිරීම අපි හෙළා දකිමු …මේ දෙමළ ජාතිවාදියා ඉන්නේ ඊළම් සිහින ලෝකේ
යහපාලන ප්රජාතන්ත්රවාදය අනුව පසුගිය අවුරැදු හතරෙම හංස නඩේ (අලිකොටිසීනු) ආණ්ඩුවෙ කාර්ය්ය භාරයය් විපක්ෂ කාර්ය්ය භාරයය් දෙකම කල බව ජනතාව අමතක නොකල යුතුය්.
Mr. Sampanthan is not a “SAKKILI” . He is a Gentleman. Most of the Tamil Politicians are more exposed and refined than Sinhala Politicians.
Ado booru Sambandaya kanin allala eliyata Danna kalin gedara pala.
Not only jaffna now Colombo also ……….What the hell sinhalese…..?
This Old Tiger Rag still has the tribal mentality!