මහින්දට විපක්ෂ නායක ධුරය..?
June 30, 2018 at 4:40 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි සති කිහිපය තුල පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ඒකාබද්ද විපක්ෂය හා ශ්‍රීලනිප 16 කණ්ඩායම විසින් මෙම සැලසුම ක්‍රියාත්මක කර තිබේ.
මෙහි මූලික පියවර ලෙස මන්ත්‍රීවරුන් 70කින් යුතු තම පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිලිගන්නැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.
කරුවල ජයසූරිය කතානායක උනාට ඉස්සෙල්ලම රනිල ගෙන් අහන්න ඔිනා කියන ඒක අද කවුද නොදන්නෙ.
ඊනියා ජාතික ආණ්ඩුව කඩා ගන්න බැරි වුන්ට තව මොනවද?
KARUWALAYAGE AMMAGE NEETHITA THIYANAKAM IMA KARANNA BAHA. OKATA GENA FANNA INS APE CHANCE MAL DAMNATA
සම්බන්දන් මිනීමරු පිරපාකරන් සමග මහාවිරු දිනය ට සහබාගි උන කෙනෙක් කිසිම සුදුසුකමක් නැහැ මැතිසබයේ වාඩිවෙන්න
විපක්ෂනායක කම ගන්නනම් එක්සත් ජනතා සන්ධානයෙන් 70 ම ඉවත් විය යුතුයි. ආණ්ඩුවෙයි විපක්ෂෙයි එකපාර ඉන්න බැහැ.
යකෝ සමීරය දේශපාලන විශාරදයෙක් වෙලානෙ.
Aiyoooooo eka karanna behe………… sanghidiyawata rukulak weyi. Karola Jayasuriya.
May wala payayi goda payayi melo rahak nehe………..
Murtha dehaya parlimenthuwata gena dawasa wenakan mei inne elligena….. aney ammapa !!
මහින්ද මැතිදුණි ! ජාත්‍යන්තර පාර්ලිමේන්තුවට පැමිණිලි කොට මෙය ලබාගන්න. රටකට ශක්තිමත් විපක්ෂයක් අත්‍යවශ්‍යයි.