මහින්දට විරුද්දව කොළඹ විරෝධතා… එජාපය අරලිය මැදුර වටලාගනී…

October 27, 2018 at 8:40 am | lanka C news
මහින්දට විරුද්දව කොළඹ විරෝධතා… එජාපය අරලිය මැදුර වටලාගනී…

එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන හදිරි විරෝධතාවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වෙයි.

අරලියගහ මන්දිරය ඉදිරියේදී මෙම විරෝධතාවය පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වරයා ලෙස පත් කිරීම විරෝදය පල කරමිනි.

පෙරවරුවේ පැවැත්වෙන විරෝධය සදහා සහභාගී වන ලෙස පාක්‍ෂිකයන්ට දැනුවත් කර ඇත.

25 views

28 Comments to “මහින්දට විරුද්දව කොළඹ විරෝධතා… එජාපය අරලිය මැදුර වටලාගනී…”

  1. sarath says:

    DEN UNP. yata YANTHAM HOO BUDDHIYAK THIYENA KISIMA KENEK EKATHU WENNE NEHE.
    OYA WIROODHATHAA PELAPAALIYATA YANNE AMMEK APPEK NETHI PAADADA LUMPAN UNP
    WASALAYO SAHA RATHU ALIYAGE JEPPO PAMANAI.

  2. sampath says:

    api podi kale school yaddi eka wasara deka wasara wage kale panthi nayakaya karanawa habai ithin tika kalekin wena ekkenekta chance eke denna aymath wena kenekwa path karanawa anna e welawata api adanne mata nayaka kama one mama thawa tika dawasak edala anith kenata dennam kiyala anna e wage ladaru manasikathwayak thamai ranil wikramasinghe hasirena widiyek kiyanna puluwan , balan yaddi podi un hodai hitapu agamathi ta wadiya pau ranil oya ,

  3. gonaapaala says:

    බලයට ආපු ගමන් බැංකු සුද්ද කරලා මුලු රටම ප්‍රපාතයට ඇද දමා ජීවන වියදම.අහස උසට ඇද දැමූ මේ හිකනලා …රටේ සම්පත් විදේශ රටවලට විකුනන් කන මේ යකා කනෙන් එලියට ඇදලා දාන්න ඕනේ.කොටින්ට වන්දි..මරපු සිංහල මිනිස්සුන්ට,හමුදා අයට…..බටලන්දෙ මරපු කොල්ලො 60,000…කෝ වන්දි.

  4. gonapala says:

Main News