මහින්දට විරුද්දව රනිල්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි..

December 14, 2018 at 12:48 pm | lanka C news

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් ඉවත දමා තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා හා එම ඇමති මණ්ඩලය අගමැති හා කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගයට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද අබියාචනය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නැයි කරන ලද ඉල්ලීම මෙසේ ඉවත දමා තිබේ.

ඒ අනුව මෙම අබියාචනය ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගනී.

60,668 Viewers

13 Comments to “මහින්දට විරුද්දව රනිල්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි..”

  1. Kolitha says:

    අධිකරණය බැලන්ස්…..අවශ්‍ය තීන්දුව ඇර අනෙක් සියලු තීන්දු මහින්දට සහ මෛත්‍රි ටය..

  2. Janaka says:

    මේ පාර තීන්දුව මහින්දට දී නීතිය බැලන්ස්….නමුත් මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ….ඒ නිසා තින්දු බැලන්ස් වුණාට වැඩක් නෑ…

  3. Love nature says:

    රගපෑම්

  4. පොඩි එකා says:

    ඡාතික යැයි කියා ගන්නා ආණ්ඩුවක් තිබුනා.. ඒ හින්දා කැබිනට් එක 49 දක්වා වැඩි කලා.. ඒක පාර්ශවයක් ඡාතික ආණ්ඩුවෙන් ඉවත් වුනා.. ආණ්ඩුව කඩන් වැටුනා.. ඡනපති අළුත් ආණ්ඩුවක් පිහිටෙව්වා.. අළුත් අගමැතිට පාර්ලිමේන්තුවේ හෝ රටේ විශ්වාසය කඩන කිසිවක් කරන්න ඉඩ ලැබුනේ නෑ.. නමුත් විශ්වාසභංගයක් ආවා… චෝදනා මුකුත් නෑ… තිබුන එකම චෝදනාව තමයි මෙයාට අපි කැමති නෑ.. මෙයා මහ බැංකුව තියා ග්‍රාමීය බැංකුවක් කඩල නෑ.. ඒ හින්දා මෙයා සුදුසු නෑ.. අපි විරුද්ධයි.. ඔන්න අපේ රටේ දේශපාලනය…

    • විමුක්ති says:

      ඉතා පැහැදිලියි.

      • Hoo !!! says:

        පොඩි එකා උනාට බොහොම ලස්සන සරල පැහැදිලි කිරීම.
        ” මෙයා මහ බැංකුව තියා ග්‍රාමීය බැංකුවක්වත් කඩල නෑ.. ඒ හින්දා මෙයා සුදුසු නෑ.. අපි විරුද්ධයි.. “😁😁😁

    • ලොකු එකා says:

      ඔයා බබා, මොකුත් දන්නේ නැහැ. මරා සුදනා

  5. Sam says:

    What ever the verdict President has already decided that if MR cant find the majority then to resign from the posts. So its inevitable that PM will be Ranil tonight !

  6. Danny says:

    When President was elected by the people in January 2015 he had the authority to dissolve parliament after 2 years. With the 19th amendment his authority to dissolve parliament was changed to 4 1/2 years without going for a referendum as required. Article 70(1) was smuggled in craftily at Committee stage.
    President should now file a fundamental rights petition in the Supreme court as his fundamental rights conferred in the office of the President has been violated.

  7. SIRIMAL says:

    Judge Eva Wanasundara has been picked by Butterfly as biased. And filed a petition. He did not object to the 7 judges of the Supreme Court as biased towards MR.

    Does that mean …… ??????? Butterfly.

  8. D. Nimal says:

    There will be more political upside down in future. Why is that the Global Economy-political order is under rapid changes in South Asian nations. The pressure of political power in balances are changing . Our nation have to shifted new era of democracy ,that related sustsnsbility of Capitalism. Well is that New Path and model of Economy.

  9. පොඩි බයියා says:

    මහින්ද ඉල්ලපුවම තුන හත කලා. හැබැයි රනිල් ඉල්ලපුවම බෑ කියනව. මේකෙ අනිත් පැත්ත වුනා නම් අද බයියො අධිකරණය පතුරු ගහයි.

    • කිඹුලා🐊 says:

      තුන හතද- හත තුනද නෙමෙයි ගොනෝ දෙන තීන්දුවයි වැදගත්.

Main News