මහින්දට විශ්වාස භංගය ගෙන ඒම පිටුපස සිටින්නේ ජනාධිපතියි..

December 6, 2018 at 3:50 pm | lanka C news
මහින්දට විශ්වාස භංගය ගෙන ඒම පිටුපස සිටින්නේ ජනාධිපතියි..

මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ව විශ්වාස භංග යෝජනාව ගෙන ඒම පසුපස සිටින්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසන්නේ පෙර අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දවද විශ්වාස භංග යෝජනාව ගෙන ඒම පසුපස සිටියේ ජනාධිපතිවරයා බවයි.

අද වන විය සියළු වැරදිවලට වරදකරු ලෙස ජනාධිපතිවරයා පත්වී අවසන් යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ ඊයේ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අමතමිනි.

ඔක්තොම්බර් 26 සිට මේ දක්වා සිදු කල සියළු කටයුතු නීති විරෝධී බවත් ඒ ගැන පරීක්‍ෂා කිරීමට කොමිසමක් පත් කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

169 views

37 Comments to “මහින්දට විශ්වාස භංගය ගෙන ඒම පිටුපස සිටින්නේ ජනාධිපතියි..”

  1. sunimal says:

    මුන් සේරම රනිල්ගේ කෙල පඩික්කම උස්සන් යන නරුමයෝ

  2. Mssikva says:

    Now jvp creating funny stories.

  3. Peechan andare says:

    Jvp eken elawapuwama marage redda assata ringapu wimalayage gola bayyiyala hithan inne un wagema apith thanakola kanawa kiyalada? Onna thopita news ekak nowunata thope musal hambayata guti deela neda? Ayiyo lajjawe kathe baha. Huuu ilagata anith bayiyoth guti kanna lahasthi wenna .

  4. මූ කවුද​? says:

    යකෝ,මූ දන්න දේවල්?මූ කවුද​?

  5. මුගේ දත් ගලවන්න බැරිදෝ says:

    රාජිත දත් දොස්තරයා වත් මුගේ දත් ගලවාපල්ලකෝ? අනික මොකටද මේ දොළ පිදේනි කාරයන්ගේ කතා පත්තරේ දානේ? ඉ ටත් වැඩ මේවා කියවල කොමෙන්ස් දාන අපටත් ගහපියව්. අනේ අපේ රට කන් මේ බලු රතු අලි නඩය යාල්දේවි එකේවත් හැප්පෙන්නේ නැහැ නේ. අහිංසක අලියෝ මැරෙනවා විනා.

  6. මුන් ලයිට් කණුවල එල්ලන්න අර ජේ.වී.පි උණුත් නැහැ නේ. උනුත් රතු අලි වෙලා. says:

    මුටත් රි යාගයෙන් මාතර යකදුරෙකුට කියලා බැරිනම් බෙන්තර රටයකුම ශාන්ති කරුමයක් කරමු. ගල්වලට ළමයි නැති උනත් මොකෝ?අනේ අම්මප මෙහෙම හුරලා නේ අපි හුරන් කකා මේ යහපාලානේ කතා කොරන්නේ. මුන් ලයිට් කණුවල එල්ලන්න අර ජේ.වී.පි උණුත් නැහැ නේ. උනුත් රතු අලි වෙලා.

  7. Sapumal Bandara says:

    පල පරය යන්ට. ඒක ප්ටිපස්සෙ ඉන්නෙ ඩයස්පෝරාව මුස්ලිම් පක්ශ සහ JVP එක.

  8. Nim says:

    ATHAMY JVP
    KARAYENTA THEYENNE
    JATHIKA WENASAKAREE
    MANASIKA TH WAYAK
    MAHA LOKUWATA THIYENA MENISSU
    GANA NOWE
    AHATA PEENNA KALA ADALA
    ENNA AYA GANA.
    MUN OKKOMA MANASIKA
    ROGEYO.

  9. EX JVP says:

    Now these fellows has fully destroyed our beloved JVP…..Now telling mix stories to damage control…

    JVP leaders have common jealousy towards general public…specially to middle class… Having said they are earning millions from lots of ways….Specially now JVP leaders are Wheeler dealers , Alcoholics and womanizers…

    Next election should sweep them away…..

  10. Kalawedda says:

    Bebadda………………

Main News