මහින්දට සහාය දෙන්න ගිය දෙන්නෙක් ආපසු එජාපයට.. වසන්ත සේනානායක, වඩිවෙල් සුරේෂ්..
October 29, 2018 at 10:40 am | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන බවට ඊයේ පැවසූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව අද සදහන් කරයි.
අරලිගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
එසේම නව ආණ්ඩුවට එක්වන බව මුලින් පැවසූ වසන්ත සේනානායක මහතාද නැවත අරලිගහ මන්දරියට ගොස් කියා සිටියේ එජාපය සමග සිටින බවයි.
Ranil has all the black money.
hicc. hicc. dan 120 thiya 96 wath thiyaanna puluwan weida?
බාහු බාහුව ඇබරිලා රෙවිලා ඉන්නේ පවි බං උබලා අන්තිමට බලයේ රැදෙන්න, ඩොලර් ගොඩ ගහන්න හා රට සවාරි වල පෙරේතකමට ජනාධිපතිවත් ගාතනය කරන්න සැලසුම් කළා දැන් ඇඔල සෙයියාවෙන් පුටුව බදාගෙන ඉන්නේ අනේ බං උබටවත් රටටවත් අපේ ජාතියටවත් ආදරේට නෙමේ අවලං පාලනය පවත්වාගෙන යන්න. තව නටපං තව නටපං
වසන්තට වඩිවෙල්ට බටලන්දගේ පිහිටයි ..මොවුන්ට ජන්දෙ නම් ජනතාවගෙන් නොලැබේ
උබලගෙ ජනාධිපති ගාතන drama එකේ නළුවා වන නාමල් හිපාටුවා ඔවර් ඇක්ටින් දාලා වැඩේ හත් පොලේම ගාගත්තා පව් බං උඹලා.
2020 දී මහජන ඡන්දයෙන් නිත්‍යානුකූල බලය ගන්නැතුව මේ කරපු වැඩෙන් වුනේ උඹලගෙ මරා තවත් ජනතාව අතර අප්‍රසාදයට ලක් වුන එක විතරයි.
ඩොලර් මිලියන 100ක් ලංකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් එජාපයේ ආයෝජනය කිරීමට බටහිර රටවල් කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. මේවන විටත් 115 දිවුරුම් ප්‍රකාශ දී තිබෙනවා. පාර්ලිමේන්තු චන්දයෙන් පසු ඔවූනට අදාල ප්‍රථිලාභ ලැබේවි.
bahuwo dukata hiyala ohoma bonna epa ….dan gihin ranilge gedara wada tika karala deepan…..kohomada dakune game ubalata hitha gannawath baha neda
India and West
හිටංගේ වලිගෙ එල්ලිලා දිවවියලෝකෙ යන්න බැරිවෙයි වගේ …
සුදුතුම්පියෝ ඉක්මණට විසිකරපන් සල්ලි නැතිනම් උඹට වෙන්නේ රාජිතත් සමග වැලිකඩ යන්න.වසන්ත සේනානායක දැන්ම පෙන්නා ඉවරයි ඔවුගේ තිබෙන දෙබිඩි චරිතය.ඉතින් මේ වගේ එවුන්ගෙන් කොහොමද හොදක් බලාපොරොත්තුවන්නේ.
හයියෝ බයියගෙ අගමැති හීනේ කුඩු!
මෛත්‍රීපාලට විශ්වාශභංගයක් ගෙනත් ජනාධිපතිකමෙන් ඉවත් කරනකම් මේ දේශපාලන කුමන්ත්‍රණය දිගටම යනව. මහින්දට තිබුනෙ මේ හිටපු වගේ තව මාස 15ක් ඉවසන්න. ඒකාබද්ධයෙ ප්‍රබල චරිත කිපයක්ම මේ පිහිටවපු ආණ්ඩුවට කැමති නෑ. ඔවුන් ඉන්නෙ කලකිරීමෙන්. අපරාදෙ මහින්දගෙ ප්‍රතිරූපය විනාශ වුනා. මෛත්‍රීටත් ඕන මහින්දගෙ ජන බලය අඩුකරන්න, මිනිස්සුන්ගෙ විශ්වාසය නැතකරන්න. ඒක මෛත්‍රී, එස්.බි., නිමල් සිරිපාල සහ රාජිත නියමෙටම කරා.
අපරාදෙ මහින්ද ගැන මිනිස්සුන්ගෙ තිබුණු ප්‍රසාදය ආප්පයත් එක්ක එකතුවීමෙන් බොහෝදුරට නැතිවුනා.
හරිම ෂෝක් තව මාස15 ඉවසාගෙන සිටියානම් අපිට ඉතුරුවෙන්න දෙයක් නැතිවේවි අන්තිම මොහොතේ හරි මේ තීන්දුව ගෙන ඉක්මණට මැතිවරණයකට යනඑක තමයි මේ අවස්තාවේ හොඳම තීරණය.නැතිනම් අර මොකදවගේ යන එකා කොරහාබිඳගෙන යනවා වගේ පොන්න රනිය රට නැති නාස්ති කර විනෂමුකයට ඇද දමාවි.
මේකෙ මොනාද බන් තවත් විනාශ වෙන්න තියෙන්නෙ පිටරටින් ණය දෙන එක නැවැත්තුවොත් එක දවසක්වත් රට ගෙනියන්න බෑ. 😀
අනේ පව් බන් ! වෙච්චදේට අපි මොනා කොරොන්නයි,
හු… න කලට උඩ පැන පැන දෙන්න හිතේ,
ව…න කලට හි… උ ..යිය කන්න හිතේ ,,කියන්නෙ කට කහනවට නොවේ,
පින්ගුත්තර රනිලයෝ
The patriotic peoples’ hopes are there till a patriotic government is formed or elected.Not to worry. The patriotic people ,all stand in a one camp unitedly.
ලොල්ලෝ උඩ පැන පැන දෙනවා මුන්ට වෙච්ච දේ මතක නැහැ පෙරේත හැත්ත, රටේ ඉතුරු ටිකත් දිපං බටලන්දේ වදකයා නොහොත් ජනාධිපති ගතක පොනිලයාටම
Not to worry. The patriotic people will give their
judgement in the very near future and would definitely elect a government ,which would safeguard the National interests, culture ,National defense and Sovereignity of the motherland,rather than western colonial masters’,NGO’sandSeperatists’ interests .They cannot no longer be deceived by so called YAHAPAALAYA or by any other pseudo ,,chocolate coated names.
මටනං හිතෙන්නේ මහින්ද අයෙත් ආප්පයක රස බැලුවා කියලයි. හාල්පරුවෝ ඔක්කොම දැන් මහින්දගේ කරේ. ගමරාළ සියළුම කුණු ටික මහින්දගේ ඇඟේ ගැහැව්වා. දෙපත්නයෙක් එක්ක මොන ආණ්ඩුද ? හීනමානයෙන් පෙළෙන ගමයා මහින්දගේ අනාගතේ බොරු වළක දැම්මා .
හයියෝ ටොමියට ටොක්කක් හොර බැඳුම්කර යටමගුල උඩ එන පොටක් ගහගෙන කාපුවා වමාරන්න වෙනවා නියතයි අසරන බයියා වලේදමා චූන්න් දමපු ටොමියා ????