මහින්දට ස්තිරවම යලි පුළුවන්.. හිටපු අගවිනිසුරු ව්‍යවස්තාව කොටා පොවයි.. මහා ප්‍රාඥයා කියාගන්නා විජේසදාසගේ තර්ක ඉවරයි..
August 20, 2018 at 10:40 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා නීතිමය වශයෙන් කිසිදු බාධාවක් නැති බව සරත් නන්ද සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය මගින් බිහි කර ඇති ජනාධිපතිවරයා නව ජනාධිපතිවරයෙක් බවයි.
එබැවින් එම නව ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වන මැතිවරණයකට තරග කිරීමට 78 ව්‍යවස්තාව යටතේ හා 18 වන සංශෝධනය යටතේ සිටි ජනාධිපතිවරුනට කිසිදු බාධිවක් නැතැයිද ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට පැහැදිලිවම එම අවස්ථාව හිමි වන බවත් ඔහු සදහසන් කරයි.
මහා ප්‍රඥයා යයි කියාගන්නා ඇමති විජේදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථාව වැරදියට අර්ථ නිරූපණය කරන බවත් ඊට පෙර ඔහු සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිවැරදිව කියවා ගත ආ යුතු බවත් හිටපු අගවිනිසුරු කියා සිටී.
ජනාධිපතිවරයා සහ ඔහු පත්වන ආකාරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ තනි වාක්‍යකින්, පරිච්ඡේදයකින් හෝ සංශෝධනයකින් අර්ථ නිරූපණය කළ නොහැකි බවත් එය සමස්ත ව්‍යවස්ථාව සලකා බලා තීන්දු කළ යුතු බවත් පවසන ඒ මහතා මෙහි අවසාන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ඇතැයිද පවසයි.
Good News if Mr Sarath’s argument is accepted by Supreme Court.
That is the end of ‘Yamapalanaya’
God bless Mahinda
අපිට ඕන ගෝටාභය පමණයි.
පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට කථානායක අත්සන් කළායින් පස්සෙත් ඒක වැරදියි කියලා සරත් නන්ද සිල්වා නේද කිව්වේ…
ඒ පනත සම්මත කර ගත්ත ක්‍රමය වැරදියි….!
කාරක සභා අවස්ථාව කියල ඒකට එයාලගෙ සංශෝධන උසාවි නියෝගයකට පිටින් ඇතුළත් කරන එක නීත්‍යානුකූලද?
I think Mahinda will do a terrible mistake and the worst decision for the country. Best is let Gotabhaya canvas for Presidency and Mahinda get appointed as Prime Minister. Prime Minister has equal powers today. Gotabhaya has the highest demand and wining ability for Presidency. If Mahinda comes, Sinhalese will further split and Tamils and Muslims will vote for UNP resulting probably of no winner or less than 50% winner. Then Mahinda or other national movements will have a hard time coping with such a president in parliament.
Throw a 10 Million at Wijedasa….he wil bend over and talk like a parrot. He made that false statement about the 19th Amendment after he received a good sum of money from Ponil. Remember, its the same Wijedasa who said day and night on media that he is against Ponil, but when Ponil threw money at him, he wont for Ponil to save him from the No confidence motion.
ALan.. samanga 100% ekangawenawa.me mahaa praagnayaa .aachaarya..kiyaa ganna
pudgala tula sengawa siti agnaanayath.. anaachaarya warayath den depath nayek.
wisa ghoora sarpayek bawa sarasawi sisunta dakwana pratichaarayen hondatama
pehedily. denwath wijedasa kiyanne kawda kiyala handunaa ganna.
ALan.. samanga 100% ekangawenawa.me mahaa praagnayaa .aachaarya..kiyaa ganna
pudgalaya tula sengawa siti agnaanayath.. anaachaarya warayath den depath nayek.
wisa ghoora sarpayek bawa sarasawi sisunta dakwana pratichaarayen hondatama
pehedily. denwath wijedasa kiyanne kawda kiyala handunaa ganna.
For SLPP, it is not necessary to depend on Prez Mahinda Rajapakse alone. They have plenty of talented leaders, other than MR. Of course Prez MR will receive first priority if he is cleared by the Supreme Court.
Will Chandrika too contest, in that situation or will she leave for London to avoid the embarrassment.
Basil Rajapakse is doing great work in bringing forces of Muslims and Tamils to SLPP, this is very important.
Sri Lanka should be for all races, in all parts of the island.
sara goiiya hari miniha
If Mainda eligible for contesting next prez election, Rablu & My3 can go home.
රටට, ජාති යට , ආගමට ලෑදි සියලුදෙනා ටම සතුටු දායක ශුභ ආරංචියක්.
gedarA YANA GAMAN
යමපාලනයට අබ සරණයි මහින්දට ජය පතමු
subama suba aranchiyak,thunuruwan saranin yajama wewa,agawinisuruthumatath yahapathakma wewa
විජේදාස රාජපක්ෂ සරත් සිල්වා එක්ක නීතියේ දැනුමෙන් අහසයි පොලවයි වගේ .ඔය තරකෙන් විජේදාස පහලටම වැටෙනවා .අන්තිමට විජේදාස කියන්නේ මම ඔය 19 වෙනි ව්‍යවස්ථාව හදන්න සම්බන්ධ උනේ නෑ කියල .
paw appa
GOOD NEWS
” MAHINDA JANADIPATHI, GOTABAYA
AGAMATHI ”
JAYAWEWA ,
THERUWAN SARANI.
Aiyo Wijedasa…..
Why you jump in to this smelly toilet drainage …..Let dirty buggers like JVP to do it…you have more important matters in your hand….
Do not rip out your respect…..At least we believe that you have a policy and quality…. Your tone has completely changed after your re appointment as minister…These dirty behaviors are always a quality of politicians like WELE WIDANE or PA TA LI…….Can’t understand what made you jumped in to this toilet ball so quickly….
This is the same crook said SAMAWA DENU MATA..SAMAWA DENU MATA. Must take legal action for his misbehavior during his term as CJ.
19 වන සංශෝධනයෙන් බිහිවුන ජනාධිපති වරයා වසර 5 ක් ධූරය දරණ අධිකරණයටද යටත්ය ඔහුට පාර්ලිමේන්තුවට, කැබිනට් එකට හෝ අගමැතිට නියෝග දීමට හෝ බලපෑම් කිරීමට නොහැකිය. නමුත් ඊට පෙර සිටි ජනාධිපතිවරයා වසර 6 ක් ධූරය දරණ අධිකරණයට යටත් නොවේ. ඔහුට පාර්ලිමේන්තුවට, කැබිනට් එකට සහ අගමැතිට නියෝග දීමට හෝ බලපෑම් කිරීමට හැකිය. ලිපියකින් පමණක් අගමැති ඉවත් කල හැකිය.
කොටින්ම කිව්වොත් 19 ට කලින් සිටි බලතල සහිත විධායක ජනාධිපති නොවේ 19 ට පසු සිටින්නේ. සරත් සිල්වා මහතා නිවැරදිය. ආණ්ඩුවට sorry.com
අම්මටඋඩු මාර තර්කයක්නෙ බොල.
Anne Sarath thamuse neda e dawas wala kiwe mata samawenna kiyala. Depath naya….Podu apekshakaya wennda balan hitiya…………………….Badu king Parliment road,,, boru budhdhaya …………………….hik hik maratama thama gelapenne…………………
Pinak Dahamak Karagena Oya tikakaale Gewanna Kiyanawala …
Onna Pawle Anthimayagenma Wela Open…