මහින්දට හොරා කියූ චන්ද්‍රිකාට නිමල් සිරිපාල කණ පිරෙන්න කියයි.. හොරු කවුදැයි මුල සිට උගන්වයි.. මල පැන චන්ද්‍රිකා යන්න යයි..

November 23, 2017 at 10:09 pm | lanka C news
මහින්දට හොරා කියූ චන්ද්‍රිකාට නිමල් සිරිපාල කණ පිරෙන්න කියයි.. හොරු කවුදැයි මුල සිට උගන්වයි.. මල පැන චන්ද්‍රිකා යන්න යයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ 22 පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විනි.

‘අපේ පක්‍ෂයේ නායකයන්ගේ තිබෙන නොයෙක් කොන්තර නිසා හැමදාම පාක්‍ෂිකයන් බැට කනවා. දෙකට බෙදිල ගිය කාලය ඇති. දැන් අපි ඔක්කොම එකතු වෙන්න ඔ්න. නැත්නම් පාක්‍ෂිකය අසරණ වෙනවා’ යයි එහිදී හිටපු අගමැති දි.මු. ජයරත්න දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කලේය.

එම මතය අනුමත කරමින් ඇමති නිමල් සිරිපාල සිල්වා කියා සිටියේ තව දුරටත් වෙන්ව යා නොහැකි තැනකට පක්‍ෂය පැමිණ ඇති බවයි.

එම අදහස්වලට සහමුලින්ම විරෝධී මතයක් දරමින් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය ‘ඒ කියන්නෙ හොරුත් එක්ක යන්න ඕන කියලද’ යයි සභාවෙන් විමසා ඇත.

ඊට වහා පිලිතුරු දෙමින් ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ‘අයියෝ ඒගොල්ලො මොන හොරුද. මේ දැන්නෙ අපි නියම හොරුත් එක්ක ඉන්නෙ. මුං එක්ක ඉන්න අපිට ඒගොල්ලො එක්ක ඉන්න කිසිම ප‍්‍රශ්නයක් නෑ’ යයි සදහන් කර තිබේ.

බලාපොරොත්තු නොවූ ප‍්‍රතිචාරයෙන් කෝප ගත් බවත් පෙන්වූ හිටපු ජනාදිපතිනිය එතැනින් නැගිට ඉවත්ව ගොස් ඇති බවද වාර්තා වෙයි.

30 views

11 Comments to “මහින්දට හොරා කියූ චන්ද්‍රිකාට නිමල් සිරිපාල කණ පිරෙන්න කියයි.. හොරු කවුදැයි මුල සිට උගන්වයි.. මල පැන චන්ද්‍රිකා යන්න යයි..”

  1. Nim says:

    HORUTH AKKA HELUWEN
    HORU RALAGE LANU WALATA
    AHU WUNOTH NAWATHA
    AMARUWE???

    • Tax officer says:

      can we find a single politician who has a 100% clean hands!!!!!

      we can find KALUNIKA easily than finding clean politicians.

      all of them talking to the gallery and unfortunately none of the voters understand this and as long as they dont all the politicians can survive easily.

  2. Ravaya says:

    Kathawa hari. Meya lankawama handunana ‘Chaura Rajina’ hatiyata otunu palandapu manussa kaanthawane.

  3. asaranaya says:

    ඇනිබලාට මළ නිතරම පැනලා තියෙන්නෙ , ඒ විතරක් නොවෙයි මුලු ඇඟෙම ගාගෙන ගන්ඳනේ බැහැ.අරකත් කුණුවෙලා

  4. Nandasoma says:

    මේ කථාව නම් ඇත්ත…. ඒත් මෙතෙක් කල් යූ ඇන් පී එකත් එක්ක ආණ්ඩු කිරීම මගින් රටට සිදුවූ හානිය නම් මොනව කළත් පිරිමහන්න බැහැ….
    ඒ නිසා ඔය කණ්ඩායමම ඔහොමම යූ ඇන් පී ආණ්ඩුවේම හිටිය නම් හොඳයි….

  5. රාහුල කොලුවා says:

    ඒක තමයි එහෙනං අපි රූපවාහිනියෙන් දැක්කේ හතර රියනක් මූණ දික් කරගෙන කාර් එකේ ග්ලාස් එක වහගෙන යනවා…

    • hewwel says:

      ඕවා නිමල් සිරිපාලලා චන්ද්‍රිකා ලා සෙට් වෙලා කරණ රඟපෑම් මචං එයාට car එකේ ෂටර්ස් වහගෙනම එන්න තිබ්බනේ , අපිට නම් ඉතිං අවුලක් නැහැ අපි JVP එකට හැරුණා .

  6. නිදහස් says:

    මේ ගැනි ඉන්නකම් ශ්‍රීලනිප එකට ගොඩ ඒමක් නෑ. එක්කො මෙයා එළවන්න ඕන. නැත්නම් මෙයාට ශ්‍රීලනිප එක තියාගන්න කියල වෙන පක්ෂයක් හදාගෙන අනිත් අය යන්න ඕන. දැක්කනේ මර්වින් සිල්වා කරපු වැඩේ. මේ ගැනිත් එක්ක හිත හොදින් කාටවත් දේශපාලනේ කරන්න බෑ.

  7. විනිතා සුභෝදා says:

    ඇනිමල් සිරිපාල සිල්වා හොර ගැනි එක්ක ඉන්න කොට වයිෆ් ඇවිල්ලා සෙත්සිරි පායේදී ගැහැව්වේ මිනිහට හෙළුවෙන් දුවන්න.
    මහා හොර දෙටුවෙක්, මිනිහට කොළඹ හැම තැනම ගෙවල්. ප්‍රවාහන ඇමති කියලා කිසි දෙයක් කරන්නේ නැහැ

Main News