මහින්දට හෝ රනිල්ට ඡන්දය නොදිය යුතුයි..- දෙමල සන්ධාන යාපනයේ මාධ්‍ය හමුවක..

October 31, 2018 at 4:40 pm | lanka C news
මහින්දට හෝ රනිල්ට ඡන්දය නොදිය යුතුයි..- දෙමල සන්ධාන යාපනයේ මාධ්‍ය හමුවක..

නව ආණ්ඩුවක් පිහිටුවීමට පැවති ආණ්ඩුව රැක ගැනීමට හෝ දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේදී කිසිවෙකුටත් සහාය ලබා නොදීමේ ප්‍රතිපත්තිය මත කටයුතු කල යුතු යයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සඳහන් කරයි.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා විශේෂ මාධ්‍ය හමුවක් යාපනයේදී කැඳවමින් කියා සිටියේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දී නැති නිසා කිසිවකුට හෝ පක්ෂව ඡන්දය ලබා නොදිය යුතු බවයි.

එමෙන්ම යාපනය ඇතුළු උතුරු පළාතේ දෙමළ ජනතාව එක හඬින් කියා සිටින්නේ කිසිදු පාර්ශ්වයක් තම ගැටළුවට විසඳුමක් නුදුන් නිසා කිසිවකුට සහාය නොදිය යුතු මතය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

8 views

14 Comments to “මහින්දට හෝ රනිල්ට ඡන්දය නොදිය යුතුයි..- දෙමල සන්ධාන යාපනයේ මාධ්‍ය හමුවක..”

  1. ha ha ubata dennnam.

    • john says:

      This is good time for a genuine political party representing the true views of tamil public come forward for power. All these goons of TNA etc. only talks about tamil racism related problems. All there talks are on assumption they are a separate state from the country. Yet they cant even survive a single drought or live a day without links with other states of the country. There is no problem to tamil people exception very few of them try to behave like indians while in SL

  2. sinha le says:

    මිලියන 72ක් ඉන්න ඉන්දියාවේ දෙමළ ජනතාවට දෙමළ ප්‍රාන්තයක් ලබාදීම මොදිගේ වගකීමක් කරුණාකර මොදි සමග විසදාගන්න

  3. Nimal Perera says:

    Aandawane!! – Results of MR and RS negotiations 🙂

    • Mahasona says:

      සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පලයව් ආපු රටට ඉන්දියාවෙ තැමිල් නාඩුවෙන් කොටසක් ඉල්ලගනිව්
      එහෙ උබලගේ ඉල්ලීම් ඉටුකර ගන්න පුළුවන් දෙමල රට,දෙමල සංස්කෘතිය හින්දු ආගම සේරම තියනවා ..මෝදිගෙන් උබලගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි උබලා ඉන්දියාවේ සරණාගතයෝනේ ..පලයව් ඉන්දියාවට අපිට පව් නොදී

  4. sathya says:

    NA will definitely support Ranil.

  5. sathya says:

    TNA will definitely support Ranil.

  6. Pal says:

    We are not racialist…
    We love all the nationalities in our country and respect them.
    We need to create equal opportunities for everyone,

    BUT ….

    TNA and other parties are trying to create differences among each other ..

    So all Sinhalese MP s irrespective of their parties should get together and show them Sinhalese are the majority of this country.
    Stop this divisions among Sinhalese..

    We will never get a chance like this again. Rally round with MR & MS.

  7. Deesa says:

    Kopamana guna kalath dudano nowethi yahapath .

  8. රනිල්ට සහය දුන්නොන් විපක්ෂ නායක කම නැති වෙනව , මහින්දට කැමති උනොත් චන්ද නැතිවෙනව..ආන්ඩුව විසිරුවොත් පැන්ෂන් එක නැති වෙනව, ඔහොම හිටියම ඔත්කෙම ලැබෙනව…

  9. Fyhg says:

    Minorities enjoying TOO TOO TOO TOO TOO MUCH POWER to the utter detriment of divided sinhala majority!!!!!

  10. Puransisku says:

    TNA Demala danapathinge pakse. Diasporawe pakse. Mun balanne Sinhalayo ekinekaa kotawa thama illeem laba gantai. Sinhalyini munta ida nodew. Thopi samagi weyaw. Prashna thiyenawaa nam thopi thopi eva beraa ganiw !

Main News