මහින්දත් එක්ක එක් වෙන්න ශ්රීලනිපය සූදානම්.. කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ දිනන බවත් කියයි..
November 21, 2017 at 10:40 am | lanka C news
ඉදිරියේදී පැවැත්වීමට වියමිත පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම දැනුම්දීම සිදු වන ලබන 27 වැනිදාට පෙර ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එකට එක්වී ඡන්දයට ඉදිරිපත්වීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති වන බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මාතලේදී පැවති එම දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.
‘මෙතෙක් දික්කසාද වෙලා හිටපු මේ දෙමහල්ලන්ට ඉදිරියේ පුංචි මගුල් ගෙදරදී එකතු වෙන්න පුළුවන්. පොදු සතුරා වන එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම අපගේ අරමුණයි. මේ පළාත් පාලන ඡන්දය කොක්කෙන් බැරිවුණොත් කෙක්කෙන් හෝ අපි ජයග්රහණය කරනවා.
මෙවර පවත්වන ඡුන්ද ක්රමය මට තේරෙන්නේ නෑ. දිනුවොත් දිනුම් කියන ඡන්ද ක්රමයක් තියෙන්නෙ. මේ ඡන්ද ක්රමය වංගු දාන්න පුළුවන්. මේ බෙදීම ගැටලුව කරගන්න එපා අප්පච්චි මලෝ කියපු එකා කියල මට මඩ ගහපු පිරිස තමයි මේ එකඟතාවයට අද අකුල් හෙළන්නේ.
එදා ශ්රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හූනියම් කරපු අය අද එතුමා වටා රොක් වී සිටිනවා. මම එදත් අදත් හෙටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඉන්නවා. එදත් එතුමා ආරක්ෂා කළේ අපියි’
මෙතන ඉන්න තක්කඩින් දකින එක වුණත් මට නං පිළිකුලක්.
(හිනාව ඉතරක්!)
ගදක් එනවා, මු කොහෙන්ද ඔය කතා කරන්නේ.
I feel like vomiting!
reddak adanda mahaththayo inne?
“‘මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත්රී කියයි…”
බලපිය මු සරම ගලොලාද ඉන්නේ කියලාග
api nam pohottuwen !! ekabaddaya SLFP eka samaga ekathuvunoth,ape chande nam labenne netha. !!! ekabaddayatath aba sarani !!
ඔය වල් හිපාටුවට එක් උනොත් ඒකාබද්දයට අබ සරනයි
I wont vote for you pohotuwa if u make deals with these animals again. You should have a deal with your voters not with some stinking political garbage.
ඕවට අහුවෙයි, කොණ්ඩෙ බැඳපු අවිජයමුණිලා…………….
අප්පච්චි මලෝ ගේමෙ, දෙවැනි අදියර………..
උත්තර, මොණරාගලින් වෙලාවට ලැබේවි !!!!!!!!!!!!
පොදු සතුරා පරද්දන්න? එතකොට දැන් ඔය එකට ඉදගෙන හොරගෑණි වගේ මොනවද කරන්නේ?