මහින්දත් ගෝටාභය වගේ වෙයි.. ඉතා සුළු පිරිසක් සමග පලමු නිල විදෙස් සංචාරයේ..

February 6, 2020 at 12:00 pm | lanka C news
මහින්දත් ගෝටාභය වගේ වෙයි.. ඉතා සුළු පිරිසක් සමග පලමු නිල විදෙස් සංචාරයේ..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු නිල සංචාරය ඉන්දියාවට සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අගමැතිවරයා ඉදිරි දින කිහිපයේදී ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය.

ඔහුගේ සංචාරය සඳහා ඉතා සුළු පිරිසක් එක්කර ගැනීමට සැලසුම් කර ඇත.

එම සංචාරය සඳහා එක්වන්නේ හතර දෙනෙකුගෙන් යුත් පිරිසක් පමණක් යයිද වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය විදෙස් සංචාරය සඳහා ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී කරගැනීම හේතුවෙන් ඉහල ජනතා ප්‍රසාදයක් හිමි ව තිබේ.

112 views

20 Comments to “මහින්දත් ගෝටාභය වගේ වෙයි.. ඉතා සුළු පිරිසක් සමග පලමු නිල විදෙස් සංචාරයේ..”

  1. jonana says:

    දැන් පත් කරපු මන්ත්‍රී ලා ගාන කියාද, ඔහොම තමා මුලින් පටන් ගන්නේ

  2. Araliya says:

    Oya tharam puduma viya yuthu netha. Wenasak viya noheka. Ese nam kala yuththe pera viyadam walata hilaw we emata sanchara nokara indeemaya

  3. Love nature says:

    ඉන්දියාවේ තිරුපති බෞද්ධයින්ගේ සළකුණ දැනගැනීම පිණිසයි

    බුදුන් වහන්සේ ගේ පාද ලාංඡනයක්ද තිරුපති කන්දේ පිහිටා තියෙනවා. ඒ අනුව බුදුන් වහන්සේ සුනාපරත්නයට වැඩම කරන අතර සප්තබද්‍ර තවුස් හමු වෙනවා. ඒ තවුසා බුදුන් වහන්සේගෙන් පැවිදි බ​ව ඉල්ලනවා. පැවිදි වූ තවුසා සිය මවට වැඳුම් පිදුම් කිරීමට පූජනීය වස්තුවක් ඉල්ලනවා. ඉන් පසු බුදුන් වහන්සේ සිය පාද සටහන තියනවා. මෙවැනි වූ බෞද්ධ පුරාවෘත්තයක් තිබුනත් අද වනවිට තිරුපති වන්දනාවේ යන ලංකාවේ උදවිය පවා ඒ වන්දනා ගමන යන්නේ බුදුන්ගේ පාද සලකුණ වන්දනාමාන කරන්නට නෙමෙයි. සිය ජීවිත වල තියෙන දුක් කම්කටොළු නැතිකරලා ජීවිතේ කඩඉම් පසුකරන්න දෙවියන්ගේ ආශීර්වාදය ගන්න බැතිමතුන් දහස් ග​ණනින් විෂ්ණු දෙවියන් සොයා තමයි තිරුපති වලට ඇදෙන්​නේ. අප බුදුන් වහන්සේගේ පාද සටහන උඩයි මේ විෂ්ණු දේවාලේ ගොඩනගා තිබෙන්නේ

  4. Kaldemulle athula upasiri says:

    Badu supply karanna aluth pimpiyek hoyagena wagei…..

  5. රදාදාස says:

    ඔහෙ පලයන්..චන්දෙන් පස්සෙ බලාගන්න හැකි මෙයාගෙ නියම කැරැට්ටුව.අපේ ජනාදිපතිතුමාවත් ගෙදර නොයැව්වොත් මෙයා මැදමුලනෙ මරා නෙවෙයි.ඕන් කිව්වා හිටන්…ලියලා තියාගනිලා.

  6. Ajith says:

    මේ ආණ්ඩුව ආපු ගමන්ම කරේ අර ශම්මි කුමාර් කියන ගොන් බඩුව හිරේ දාපු එක. ඊට පස්සේ බැක් සයිඩ් ගොන්ජා. ගොන්ජා හිරේ ඉන්න ඕනේ කෙනෙක් නෙමෙයි. මේවා පිස්සු වැඩ. අල්ලපල්ලා හොරු. අල්ලලා උන්ගේ හොරකම් කරපු සල්ලි මහ භාන්ඩාගාරය පුරවපල්ලා. නැත්නම් මේ ආණ්ඩුවත් කුදුරුස්

  7. jagath says:

    Prasanna Ranaweera th Gihin……….Aiyyo Charter

Main News