මහින්දයි මායි එක සමානයි.. මටත් වඩා ආරක්‍ෂාවක් ඔහුට උවමනා නෑ..- චන්ද්‍රිකා

May 7, 2017 at 9:20 am | lanka C news
මහින්දයි මායි එක සමානයි.. මටත් වඩා ආරක්‍ෂාවක් ඔහුට උවමනා නෑ..- චන්ද්‍රිකා

අද වන විට මෙරට යුද්ධයක් පවතින්නේ නැති යහපත් ආරක්ෂක තත්වයක් පවතින නිහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට තමන්ටද වඩා ආරක්ෂාවක් උවමනා කුමකටදැයි නොවැටහෙන්නේ යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තමන්ට අදටද ඇත්තේ ආරක්ෂක භටයන් 40 ක පමණ ආරක්‍ෂාවක් යයිද නිවේදනයක් නිකුත් කරමින් ඇය සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන අදහස් පල කරමින් ඇය මම නිවේදනය නිකුත් කර ඇත.

77 views

30 Comments to “මහින්දයි මායි එක සමානයි.. මටත් වඩා ආරක්‍ෂාවක් ඔහුට උවමනා නෑ..- චන්ද්‍රිකා”

  1. Rata wenuwen api says:

    ANEY KIYANNA DEYAK NAHA
    BALLITA KIYA UTHU OKKOMA KIYALA

  2. Dickie Bird says:

    meki monawa karalada …ආරක්‍ෂාවක් උවමනා …… Wediyen whisky beela r*dda issu wata da චන්ද්‍රිකා ?
    nathinam watena kota ahulannada?

    Wena mukuth mathak wenne nehe nay kiyanda.

  3. දේශප්‍රේමී says:

    හද මෝරන කාලෙට මෙයාට පිස්සු වැඩි වෙනවා. රටට වැඩක් නොකළ ම ජනාධිපති .

  4. Ransi says:

    Oba thumiyage me gon katha nisa dawasin dawasa prihenawa….Mahinda kiyanne kalpa gananakma ape jathiyata amathaka novena kenek,,,Oba thumiyata arakshawak mokatada…Monawa kalatada….Mata welawakata oba thumiya gena dukai…Narakada mole parissawak kara gaththoth..

  5. Equality says:

    Equality…….with whom.You are talking bul-shits.

Main News