මහින්දලාට අවුරුදු 10කට ආණ්ඩුවක් හදන්න දෙන්නේ නෑ.. පක්‍ෂ නායක හමුවේදී බදියුදීන් ආවේගයෙන් තර්ජනය කරයි..

May 27, 2019 at 10:00 am | lanka C news
මහින්දලාට අවුරුදු 10කට ආණ්ඩුවක් හදන්න දෙන්නේ නෑ.. පක්‍ෂ නායක හමුවේදී බදියුදීන් ආවේගයෙන් තර්ජනය කරයි..

වසර 10 ක් යනතුරු මහින්ද පාර්ශවයට ආණ්ඩුවක් හදන්න ඉඩ නොදෙන බව ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා මහත් ආවේගයෙන් පවසා තිබේ.

පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීම අමතමින් ඇමැතිවරයා ආවේගයෙන් මේ බව කියූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඊට ඒ ආකාරයෙන්ම පිළිතුරු දුන් තමන් ‘ඔයගොල්ලොත් සමග ආණ්ඩු නොහදා වසර සීයක් වුණත් විපක්ෂයේ ඉන්න අපි ලෑස්තියි’ යනුවෙන් පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය

වහාබ්වාදී අන්තවාදීන්ගේ බලපෑමට යටත් වූ ආණ්ඩුවක් කිසිසේත්ම සෑදිය නොයුතු බවත් එසේ සාදන ආණ්ඩුව තමන් කිසිසේත්ම නොසිටින බවත් වීරවංශ මහතා පැවසීය.

වහාබ්වාදී අන්තවාදයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව බේරාගත යුතු බවත් මහා සමාජය සමග සමජීවනයෙන් කටයුතු කිරීමට එවිට යැකි බවත් පැවසූ ඔහු එවිට අන්තවාදී නොවන මුස්ලිම් නායකයන් එම සමාජයෙන් මතුවනු ඇතැයිද කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යූ ටියුබ් වෙබ් අඩවියේ ඉරාජ් වීරරත්න සමඟ කරන ලද සම්මුඛ සාකච්චාවකදීය.

43 views

41 Comments to “මහින්දලාට අවුරුදු 10කට ආණ්ඩුවක් හදන්න දෙන්නේ නෑ.. පක්‍ෂ නායක හමුවේදී බදියුදීන් ආවේගයෙන් තර්ජනය කරයි..”

  1. perera says:

    Our SriLankan who did the offence in 2015.Still we are suffering.Think several times to elect patriotic young generation for parliament around well experienced leader.

  2. පොරමෝලා says:

    මෙවැනි ගෝතයන්ට තමයි එල්ලුම් ගහ තියෙන්නෙ

  3. Rajasinha says:

    Mahinda thamai hambaya. Hambantota indala ena unta thamai hambaya kiyanne. Ekaale thambi aawe hambantota indala ekai adathadath hambaya kiyanne. Habai NIYAMA HAMBAYA MAHINDA RAJAPAKSA.

    • Indrajith says:

      ඇයි බන් රාජසිංහ ද්‍රෝහියෝ ,හම්‍බන්තොට තියෙන්නෙ ලංකාවෙ නෙවෙයිද එතකොට,අරාබියට අයිති කොටසක්ද හම්‍බන්තොට කියන පලාත.අනේ බන් මහින්දට බනින උඹ ආවෙ සෝමාලියාවෙන් නේද.පල යුඇන්පි වසලයා

    • one shot says:

      මුගේ මෑණියන් වහන්සෙ මූ වගේ තව දෙතුන් දෙනෙක් වැදුව නම් මේ රටට කෙලවෙන්නෙ මීට කලින්.

  4. praba says:

    මහින්දට එන්න නොදෙන්න උඹ කව්ද බං . වැඩිය නටන්නැතුව හිටපිය

  5. Junda says:

    Aththatama oya Eahab vaadaya,Salabi vaaday a kiyanne mokakkda? Ekath ara Panaduraa vaadaya vage ekakda? Danne nathi Nisa ahanne.

  6. Piyadasa Yalagala says:

    We Sri lankan were under colonial rule over 425 years by White domination .
    Yes 10 years is nothing for us. But we will be resist any foreign invaders by strengthen of majority People of Sri lankan.We cannot loose this 2600 yaers civilization and country at any cost. Having know that UNP leaders of Wicks MS and CBK are betray nation since 2015 Jan 8th. Well, our sovereignty cannot be surrendered to Muslim Terrorist or ISIS Terrorist .

  7. Piyadasa Yalagala says:

    We Sri lankan were under colonial rule over 425 years by White domination .
    Yes 10 years is nothing for us. But we will be resist any foreign invaders by strengthen of majority People of Sri lankan.We cannot loose this 2600 years civilization and country at any cost.
    Having know that UNP leaders of R..Wicks MS and CBK are betray nation since 2015 Jan 8th. Well, we will protect our sovereignty which that cannot be surrendered to Muslim Terrorist or ISIS Terrorist .

  8. කොන්දක් නැති දොරටුපාලයෝ රජ වූනාම ඔක්කොම හාන්සියි. says:

    කොන්දක් නැති දොරටුපාලයෝ රජ වූනාම ඔක්කොම හාන්සියි. පිගානට බෙදලා මේසෙට ඇරලා දුන්නා නම් හට දෙලක්ෂයම දැන් ඉදුල් කාපල්ලා.

  9. Mangala says:

    Mokada eya oyalagen Jarawa kanna ba kiwwada.Rate serama thiranaya karanne bolalage arabi kalu sallida.

Main News