මහින්දලා පොහොට්ටු සාමාජිකත්වය ගන්නවා රටම දැක්කා.. ඒක නෑ කියන්න බෑ.. දැන් ඇඹරෙනවා..- කලකට පසු දුමින්ද කට අරී.. දැඩි ප‍්‍රකාශ ගණනාවක්..[Video]

December 24, 2018 at 10:17 pm | lanka C news
මහින්දලා පොහොට්ටු සාමාජිකත්වය ගන්නවා රටම දැක්කා.. ඒක නෑ කියන්න බෑ.. දැන් ඇඹරෙනවා..- කලකට පසු දුමින්ද කට අරී.. දැඩි ප‍්‍රකාශ ගණනාවක්..[Video]

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

එදා ප‍්‍රසිද්දියේ ආඩම්බරයෙන් කල දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

කෙසේ හෝ ඔවුන් නැවතත් ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සාමාජිකයන් යයි ප‍්‍රසිද්ධියේ කියන්නට වීම ගැන සතුටට පත් වන්නේ යයිද ඔහු කියා සිටී.

ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන්ගේ හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔක්තොම්බර් 26 වැනිදා පටන් සිදු වූ දේශපාලන කලබගෑනියෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීම මගහැර සිටි දුමින්ද දිසානායක මහතා මාධ්‍ය වෙත පෙසනී සිටියේ කලකට පසුය.

එජාප යට කොහෙත්ම යන්නේ නැ. Duminda Dissanayake ගෙන් දැඩි ප්‍රකාශයක්‍..

Gepostet von Kaamil haneefa am Montag, 24. Dezember 2018

115 views

28 Comments to “මහින්දලා පොහොට්ටු සාමාජිකත්වය ගන්නවා රටම දැක්කා.. ඒක නෑ කියන්න බෑ.. දැන් ඇඹරෙනවා..- කලකට පසු දුමින්ද කට අරී.. දැඩි ප‍්‍රකාශ ගණනාවක්..[Video]”

  1. Asanka Weerasuriya says:

    Ane horikadayo, panapan mudata.

    • Ohio says:

      දුමින්ද කියන්නෙ හැමදාම හොඳ ශ්‍රිලංකා කාරයා. හැබැයි ඉතිං මහින්දයි වටේ උනුයි පක්ෂෙ අතෑරලා පොහොට්ටුවට පැන්නා. එතකොට හොරිකඩයො කවුද, මුහුදට පනින්න ඕන කවුද කියල හැමෝටම තේරෙනවා.

      • NAK says:

        He jumped in 2015 presidential election to support the horikada paththaya. So he has not always been SLFP and soon he will be in no party group.

        • Ohio says:

          එහෙමනම් ඉතිං එලයට බැහැලා මුලින්ම ගිය මෛත්‍රී ඉස්සෙල්ලාම පක්ෂෙන් අයින් කරන්න එපැයි.එයානෙ සභාපති. අනික දුමින්ද කවදාවත් පක්ෂෙන් ගියෙ නෑ.ප්‍රසිද්දියෙ පොහොට්ටුවට ගියානම් කොන්දක් අැතිව ඒක පිලිඅරන් අයින් වෙන්න එපැයි.

  2. Asaranaya 1 says:

    ඒකනෙ අපිත් කියන්නෙ මහින්ද මහත්තයා පොහොට්ටුවෙ සාමාජිකත්වය ගත්ත කියල ෆොටොත් සමගම මේ වෙබ් සයිට් එකෙත්
    නිව්ස් ගියා ඒ වෙලාවෙ අපි හුරේ දාලා පන කඩාගෙන කොමෙන්ට්ස් ලිව්වා දැන් මොන ලබ්බටද මේ යකා ගත්තෙ නෑ කියන්නෙ මේ වැඩවලින් වෙන්නෙ මහින්ද මහත්තයා වගේම අපිත් පචවෙන එක විතරයි.

    • වෙරිසොරි says:

      මහින්ද ශ්‍රීලනිපයේ /සන්ධානයේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න තීරණය ශ්‍රීලනිප හා සන්ධාන ලේකම්/නායකයින් සතුයි. සිටිනවා කියා දැනටමත් ලේකම් කතානායකට ලිපිය භාරදී අවසන්. උඹලා උඩපැන්නට එය වෙනස් කල නොහැක.
      අනුන්ගෙ ලබ්බවල් අස්සෙ අත නොදා තොපි තොපේ වැඩක් බලා ගනියව්.

      • Asaranaya says:

        වෙරි සොරි සහෝ! මේ Asaranayaa 1 එක කලින් අසරනයා නමින් කොමෙන්ට් දාපු තැනැත්තා උගෙ අම්මට හොර ශොට් එකකින් අවජාතක කර වූ එකෙක් බව පේනවා, රටක් වටින, ලොවක් වටින, ඒ මහින්ද උතුමාට නිගරු වන කොමෙන්ට්ස් ඉදිරිපත් කරන්නෙ විලි ලැජ්ජාවක් නැති තවත් කිහිළි කරු වෙක් නිසයි

        • Alapaluwa says:

          අනුන්ගෙ ජාතකේ හොයන්න කලින් තමන්ගෙ ජාතකේ හොයාගනින්. රටම උලාකාපු දේසපාලුවෙකුගෙ වහල්ලු වෙලා ඌ අරින පඩෙත් සුවඳයි කියන තොපි වගේ කොන්දක් නැති කාලකණ්ණි තමයි රටකෑවෙ!

  3. මේ සම්පුර්ණයෙන්ම වූයේ කුමණ්ත්‍රනයක් මහිඳ සමූලගාතනයට සියල්ලම් සතුටුයිදැන් කරපල්ලා ජාතිය වැනසීම​?????

    • Helayo says:

      It is a shame and a matter that increase the anger of the people to see that this fellow coming from our longest kingdom ,Anuradhapura which had existed for more than 1400 years ,try to stand up with the descendants of our enemies to the kingdom , Sena Guththika , Ellara and Bahiya and Panayamara and other Mara brothers ,without encouraging and supporting our Brave , heroic present day people , who have once again defeated them .Wait and see , how you would be dealt by the patriotic people in our longest and glorious kingdom at a very near future Election.

      • ජනක says:

        Very tru machan .
        නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එදා අනුරාධපුරෙ ජිවත් වූ අය වගේ නෙවෙයි අද . අනුරාධපුර ඉන්නවා කොලනි වලින් ආපු දෙකයි පනහේ උන් සමහර උන්ගේ තාත්තලා නුගත්. එවුන් අහස පොලව ගැටගහලා පච කියල දේශපාලනය කලාට සමාජයේ පහත්ම තැනින් ආපු උන් අන්න ඒවගේ උන්ගේ දරුවන්ටත් අර හීනමාන අදහස් තමයි තිබෙන්නේ වැදගත් කමක් ගෑවිලාවත් නෑ රට ජාතිය ආගම ගැන තැකීමක් නෑ සල්ලි වලට ඕනෑම දෙයක් කරනවා මොකද එක උගේ අර ජන්මයේ තිබුණු අඩුව .ඩ්‍රයිවර් කෙනෙක්ගේ ගබඩාවක් බලාගත්තු කෙනෙක්ගේ තියෙන මානසිකත්වය ,ඒවගේ එකාලට සල්ලි වෙනුවෙන් රට ජාතිය විතරක් නෙවෙයි තමුන්ගේ ගෑනි ළමයි උනත් පවල දෙන්න පුළුවන් .
        මේවගේ සක්කිලි අයිතිවෙන්නෙත් අන්න ඒ ගණයට .දැන් කොහෙන්හරි මිලියන් ගානක කොන්ත්රාතුවක් ලැබිල ඇති .අනික මු දන්නවා කිසිම දවසක ආයේ මිනිස්සු මුට චන්දෙ නොදෙන බව එනිසා දේශපාලනයෙන් සමුගන්න අතට ගානක් හොයාගන්න තමා මේ සියලු කතා .ඉදකින් මෙහෙම පහත් මිනිස්සු

    • තොපිට ජාතිය කියන්නෙ මහින්ද උනාට රටේ සම්පත් හොරාකාපු, මිනීමරපු, කට ඇරියොත් කෙප්ප කෙලින ඕකා රට බේරාගත්තු එකෙන් ලැබුනු ගෞරවය කෙලෙසුවා.

  4. lester says:

    What ever done by Mahinda is done for the country. You guys have no concern for the country. Don’t think people will be fooled by your statements..

  5. Mathew says:

    Judas Duminda !

  6. බන්ඩා says:

    සන්ධානෙ මහ ලේඛම් කියනවා නම් මහින්ද සහ සියලුම ශ්‍රිලනිප මංත්‍රී වරැ සන්ධානෙ සාමාජිකයන් කියල තවත් මොන කතාද? අනෙක පොහොට්ටුව කියන්නෙ ශ්‍රිලනිප තමය් දුමියෝ.

  7. බන්ඩා says:

    සන්ධානෙ මහ ලේඛම් කියනවා නම් මහින්ද සහ සියලුම ශ්‍රිලනිප මංත්‍රී වරැ සන්ධානෙ සාමාජිකයන් කියල තවත් මොන කතාද? මේ ලියන මටත් ඔය පක්ෂ දෙකේම සාමාජිකත්වය තියනවා.

  8. SAMPOORNA ETTA.
    MAHINDA MAHA PACHAYA
    . SAMAJIKATWAYA GANNA WELEWE MAMATH ETHANA HITIYA

  9. සිංහල බන්ඩා says:

    වේල්ගමට වගේම දුමියටත් තියෙන්නෙ පුද්ගලික න්‍යායපත්‍රයක්. මතවාදීව පොහොට්ටුවෙය් ශ්‍රිලනිපයෙය් වෙනසක් නැහැ. අපි ශ්‍රිලනිපන් අයින් නොවී පොහොට්ටුවෙ සාමාජිකත්වය අරන් බොහෝ කල්. යූඑන්පී ‘යහපාලනයෙන්’ ශ්‍රිලනිප අයින් උනහම අද සිරිසේනය් මහින්දය් යන්නෙ එක ජාතිකවාදී ගමනක් බව තහවුරැ කලා. ඒකට විරැද්ධ පොහොට්ටුවෙය් ශ්‍රිලනිපය් ඉන්න දුමිය, ටේල්ගම වගේ උන් තමන්ට ගැලපෙන තැන සොයා ගත යුතු බවය් අපට පෙනෙන්නෙ.

  10. රන්ජන් says:

    අනේ යකෝ මහින්ද මොන පක්ෂ සාමාජිකත්වය ගත්තත් බොට මොකද? බොරුවට නමට ශ්‍රී ලoකා නිදහස් පක්ෂෙ ඉන්න ගමන් UNP එකට කඩේ යන තමුසෙ වගේ උන් කෙලින්ම UNP එකේම සාමාජිකත්වය ගත්ත නම් ඉවරනෙ

Main News