මහින්දලා පොහොට්ටු සාමාජිකත්වය ගන්නවා රටම දැක්කා.. ඒක නෑ කියන්න බෑ.. දැන් ඇඹරෙනවා..- කලකට පසු දුමින්ද කට අරී.. දැඩි ප‍්‍රකාශ ගණනාවක්..[Video]

December 24, 2018 at 10:17 pm | lanka C news
මහින්දලා පොහොට්ටු සාමාජිකත්වය ගන්නවා රටම දැක්කා.. ඒක නෑ කියන්න බෑ.. දැන් ඇඹරෙනවා..- කලකට පසු දුමින්ද කට අරී.. දැඩි ප‍්‍රකාශ ගණනාවක්..[Video]

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

එදා ප‍්‍රසිද්දියේ ආඩම්බරයෙන් කල දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

කෙසේ හෝ ඔවුන් නැවතත් ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සාමාජිකයන් යයි ප‍්‍රසිද්ධියේ කියන්නට වීම ගැන සතුටට පත් වන්නේ යයිද ඔහු කියා සිටී.

ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන්ගේ හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔක්තොම්බර් 26 වැනිදා පටන් සිදු වූ දේශපාලන කලබගෑනියෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීම මගහැර සිටි දුමින්ද දිසානායක මහතා මාධ්‍ය වෙත පෙසනී සිටියේ කලකට පසුය.

එජාප යට කොහෙත්ම යන්නේ නැ. Duminda Dissanayake ගෙන් දැඩි ප්‍රකාශයක්‍..

Gepostet von Kaamil haneefa am Montag, 24. Dezember 2018

121 views

28 Comments to “මහින්දලා පොහොට්ටු සාමාජිකත්වය ගන්නවා රටම දැක්කා.. ඒක නෑ කියන්න බෑ.. දැන් ඇඹරෙනවා..- කලකට පසු දුමින්ද කට අරී.. දැඩි ප‍්‍රකාශ ගණනාවක්..[Video]”

  1. හැකහැක says:

    දැන් ඔය පොහොට්ටුවේ නිර්මාතෘ මහ මොළකරැ බැසිල් කෝ ? හප්පොච්චියේ අප්පච්චිට වෙච්ච දෙයක්.

    • Deshapremiyo says:

      Various strategies have to be applied to defeat the antinatinational joint coalition of Ranil , Sambhandhan , Hakim , Rishard and Anura at this crucial juncture. It is heartening to observe that despite various tactics to split , the patriotic people stay united and are well determined and energized to defeat anytype of threat to the unitary state of the country.The majority people in our country are well prepared to teach an unforgettable lesson to the traitors , who try to betray our country to the foreign powers.

  2. UNP GAL IBBA says:

    දාලා වෙට්ටුවක් කරනමක් ගහමු චූඇන්පියට නඩේ ගුරා????????

  3. Hari says:

    Mahinda ge BORUWA DAN THARANAWNA POHOTUWA KOHEDA DAN

  4. NAK says:

    Mahinda and the JO are MPs from the sandhanaya and not the SLFP. If the SLFP constitution says their members can not join another party then it is up to the SLFP to take action and it must be in a court case. Is SLFP in a position to take SLPP members to court.
    UNP and TNA are taking a “moda chune” in trying to save their CC position.

  5. මුලික අයිතිවාසිකම් පාර්ලිමේන්තුවට කඩකළ හැකිද says:

    මුලික අයිතිවාසිකම් පාර්ලිමේන්තුවට කඩකළ හැකිද යන්න උසාවිය විසින් තීරණය කල යුතුය. නීතියේ හිල් ඇත. හිලි වල වලින් වැසි ඇත. වල් ශුද්ද කර හිල බේරා ගත යුතුය.

  6. Mahi says:

    UNP idiots will do anything for money.
    They don’t have any principles.

Main News