Final පාවාදීම : මහින්දානන්දගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..

June 24, 2020 at 8:02 am | lanka C news
Final පාවාදීම : මහින්දානන්දගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..

හිටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියි.

ඔහුගේ නාවලපිටියේ පිහිටි කාර්යාලයේ දී මෙම ප්‍රකාශය සටහන් කර ගනී.

2011 වසරේ පැවති ලෝක කුසලාන තරග අවසන් මහා තරඟය පාවා දීමට ලක් වූ බවට තොරතුරු ඇතැයි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කරමින් ඇත.

21,273 Viewers

4 Comments to “Final පාවාදීම : මහින්දානන්දගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..”

  1. බ්‍රාහ්මණ පුක්ලොකුසාමි says:

    මේ තොල්බරිය ව තව උස්සලා තියන්න තරම් පොට්ටු හරක් බංකොලොත් වෙලා. මේ වගේ උන් පාර්ලිමේන්තු නෙමේ මුල ඉඳන් ඉස්කෝලෙ යවන්න ඕන.

  2. praba says:

    මේ මැතිවරණ සමයේ මහින්දානන්දට මොලේ කචල් වෙලාද? මේ මොන පිස්සු විකාරයක් කරන්න යනවාද වැඩක් නැති දේවල්.

  3. Worker.comm says:

    සමස්ථ ජාතියක් සමූලඝාතනයවී යාමේ අවදානමකට ඇදදමා,ශ්‍රී ලංකාවේ ආණ්ඩු තවදුරටත් විදේශණය ග‌ෙවාග‌ෙන යාමට එර‌ෙහිව රටතුල මතුවන විරෝධය යටපත් කිරීම සඳහා ව‌ෙන අවශේෂ මාතෘකා හා සිද්ධි මැවීම උත්සන්න ව‌ෙලා.ලංකාවේ ග‌ෙල ණය උගුලක හිරකර ඇති බටහිර රටවල් හා මූල්‍ය බලයන් තම ඔත්තුසේවා මාර්ගය‌ෙන් ආණ්ඩුව,විපක්ෂය,ජනමාධ්‍යය,බොරැ දේශපාලන හා සිවිල් ක්‍රියාධරයන් මනාව හසුරවමින් කළමනාකරණය කරමින්, “විදේශණය ග‌ෙවීමට එර‌ෙහිව මතුවන විරෝධය” ලඝුකර,නොවැදගත් කොට යටපත් කිරීමද, ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගතයේ පහලට ඇද දමන Blackmail තර්ජනයද,රාජ්‍යයක ඉහලම ස්ථාන දරන්නන්ට අත්කරද‌ෙන අනේකවිදි ප්‍රතිලාභද යොදාග‌ෙන තවදුරටත් ණය හා පොලී වාරික අය කරගනිමින් සිටිනවා.ජාත්‍යන්තර ණය සම්මුතීන් උල්ලංඝණ කල “කූඨ ගනුද‌ෙනු” ගණයට වැට‌ෙන ඕනෑම රාජ්‍යය ණයකට එර‌ෙහි වීමට ජනතාවට පරම අයිතියක් ඇත.අද ජාතික ප්‍රශ්නය රාජ්‍ය ණය බරයි.

  4. CJ says:

    This fello Amazed the wealth in illgotton manner.

    His own ex-wife exposed him.

    And this bugger still coming infron of the people as a saint. For all politicaians, please come t politics to be stified with the salay and bring visionary and deicated work to the country

Main News