මහින්දානන්දට අධ්‍යාපන ඇමතිකම දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

March 2, 2020 at 2:10 pm | lanka C news
මහින්දානන්දට අධ්‍යාපන ඇමතිකම දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

ඉදිරියේ දී පිහිටුවන නව ආණ්ඩුවේ දී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධ්‍යාපන ඇමැති ධුරය ලබා දෙන්නැයි වත්මන් අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලීමක් කළේය.

මහනුවර ඊයේ පැවති ‘තිස් වසරක මහින්දානන්දය’ උපහාර උළෙලේදී ඇමැතිවරයා විසින් එම ඉල්ලීම කරන ලද්දේ උත්සවයට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි.

158 views

28 Comments to “මහින්දානන්දට අධ්‍යාපන ඇමතිකම දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..”

  1. Eiffel says:

    මිත්‍රවරුණී, පොහොට්ටුවට කතිරය ගසන්න, අපතයන්ට මනාප නොගසන්න..

    අපි ජනපතිට ගැලපෙන උගතුන්ගෙන්, වැදගතුන්ගෙන් හා රටට, පරිසරයට ආදරේ ඇත්තන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු.

    නාම යෝජනා දී ඇත්තේ රට හරක්ටනම් පොහොට්ටුවට කතිරය ගසා ගෙදර යන්න. වසලයන් පත් කිරීමෙන් වලකින්න.

    • Rata Wenuwen says:

      කාලය ඇවැමෙන් ඇමති මන්ඩල සැදී එයි, ඉක්මන් නොවන්න, සිනහා ගැන්වෙන කතාවලට සිනහාවෙනවා මිස එය යතාර්ථය නොවේ.

  2. Sam Fernando says:

    All these people are showcasing their ignorance. The only thing that we can do is to voice for more candidates from Viyathmaga and send them to parliament.

  3. bombili says:

    He has a Phd in stealing. From being a humble insurance salesman to a millionaire in no time, including the house he owned (& now sold) in South East London. Considering he has never worked & earned a penny in London, What an achievement. He must be already educating the other 10,000 politicians who suck Sri Lanka’s blood.

  4. Sunil says:

    මහින්දානන්දට අධ්‍යාපන ඇමතිකම දෙන්න තිබෙන සුදුසුකම් මොනවද? මින් ඉදිරියට ඇමතිකම් කිරීමට තොරගතයුත්තේද රැකියාවකට අවශ්‍ය සුදුසුකම් තොරණ ලෙසින්. ඊට අමතරව නායකත්ව ගුණාංග සහ අවංක කම, දුෂණයෙන් තොර බව ආදී ගුණාංග පිළිබඳව සොයා බැලිය යුතුයි.

  5. Sudesh jayanath says:

    This is good enough to jusity dullas’s thinking capacity

  6. n.reedm says:

    Dulas showed his calibre and level. Both these idiots should be defeated.
    Mee harak..

  7. Priyantha says:

    Dalaslath mehema kiyanawanam ratata deyyangema pihitai

  8. David Milli-banda says:

    Dullas do not talk like an moron…………

    • Sepalikata horen kotana orwin says:

      My friend people dont talk like morons they act and appear like morons.

  9. Dilini says:

    Mahindananda saha dallas deshapalanayata sudusukam natha.Umbala denna hondai kappam kalliyak meheyawanna.Kohen pathwechcha gon banakda me.

  10. Rabok says:

    If this bugger is given the Ministry of Education – he will sure to ruin entire education system

Main News